අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,536
    113
    - උඩරට -
    ඉරාන් වලට ගහන ඒවාගේ වීඩීයෝ දුසිම් ගනන් ශෙයාර් වෙනවා..
    බලන් යනකොට ඊශායල් වලට මුකුත් වෙලා නෑ මේ වෙනකම් 🤣
    ඇමරිකන් ආමි එකේ මැරුණේ 6 යි ලු 🤣
    ඉරාන් ඉවරයි ලු 🤣 අන්තිම මිසයිල ටිකලු
    හමාස් ලව ඉවර කරගන්න බැරි උන ලෙඩ්ඩු දෙන ටෝක් දැක්කම හිනා යනවා 🤣

    ඇමරිකන් ඊශායල් වාරණ දාලා සිදුව්ම් වසන් කරාට උන්ටත් ගොඩක් ඩැමේජ්.. ඇමරිකන් එවුන්ට රට ඇතුළට ඩිරෙක්ට් හිට් එන්නේ නැති නිසා උන් ට හොඳයි හැබැයි මැදපෙරදිග කලාපය තුළ අසාර්ථකයි..

    ඉරාන් එවුන් ඕක ඉස්සරහට අරන් යනවා අවසානයක් නැතිව.අන්තිමට ට්‍රම්පට වෙන්නේ යුද්දේ නතර කර ගන්න..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,209

    මේ නාකි බල්ලා කියන බොරු බලපංකෝ.මූ නම් මැරෙන්නේ උගුරේ කැන්‍සර් ඵකකින් කවදහරි..මුගේ ළමයිනුත් මූ වගේම සක්කිලි වෙයි.🤮🤮🤮

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    what about so called liberation if they just bombing every shit
    Seems like US plan has failed, they are attacking Iran oil fields, Iran will attack ME oil fields (Apita lokuwata kela wei wage)

    And US expected regime change eka wune naha, bugger expected people to protest and kick the regime out

    Trump ge last option eka nuke ekak gahai wage, to save his face
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    Seems like US plan has failed, they are attacking Iran oil fields, Iran will attack ME oil fields (Apita lokuwata kela wei wage)

    And US expected regime change eka wune naha, bugger expected people to protest and kick the regime out

    Trump ge last option eka nuke ekak gahai wage, to save his face

    ඉරාන් කාරයෝ ඉවරකරන්න බෑ යුද්ධ කරලා...සදාම් හුසේන් අවුරුදු 8ක් උන් ඵක්ක යුද්ද කරලා වැඩක්‍ වුනේ නෑ..😅ට්‍රම්ප් හරකා වගේ nuke ගහයිද දන්නෑ..ඒකත් කරලා මොකක්හරි පචයක් ගහයි ඕකා😅
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,209
    113
    පිස්සු තද වෙලා ඒ පාර උන්ගේ ඒවට උන්ම ගහනවා..🤣

    Ramada is a large American multinational hotel chain owned by Wyndham Hotels & Resorts.😁

    Last edited:
    • Haha
    Reactions: Kolama

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Norway mokakhari welada??

    dan war eka yana vidiyata, issarahata Dubai, Kuwait patta random drone shot kana seen ekak thiyenne. security down kiyanne economy eka ivarai.
    Onna lankawata chance ekak, hariyata manage kalotth
    ------ Post added on Mar 8, 2026 at 7:17 AM
    Lankawata enwata wada Gift city ekat yai ban, ape un harena kota arun chance eka gani
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    what about so called liberation if they just bombing every shit
    It just gives a reason to people to unite.
    Apita ikenawa hodata

    අපි තමා සිලිකවරේට රුපියල් දෙකක් දීලා දුම් සහතිකේ අරන් වාහනේ පදින්න ඕනි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,209
    113
    Apita ikenawa hodata

    @monson ගේ Trump සීයා අපිට තෙල් දෙයි..🤗

    Village People Dancing GIF by de chinezen
     
    • Haha
    Reactions: olu bakka