ජිහාඩ් හම්බ ඌරෝ BBQ වෙනවා ලු ද?![]()
![]()
![]()

ඒ කියන්නෙ ISIS හැදුවෙ ඊශ්රායලය.Isis එක අරාබි රටවල් ඉරානය තුර්කිය යේමනය වගේ රටවල ප්‍රහාර එල්ල කලාට කවදාවත් ඉස්‍රායලයට ගැහුවේ නෑ.
ඕක තමයි මන් දවස් තුනකට විතර කලින් කිවුවේ ඊළඟට ගහන්නේ ඔයිල් ප්‍රඩක්ෂන් එකට කියලා ඉරානේ ඊට පස්සේ අනෙක් මොනවහරි කරන්න පුලුවන් Production වලට තමයි air strike දෙන්නේ මොනවා කරත් ඉරානේ එවුන්ගේ ආර්ථිකේ ඉවරයි මේ යුද්දේ ඉවර වෙද්දී.

