උබලගේ තලෙයිබාන් ලාව දාලා මුකුත් කරන්න බැරිද?
අහා තම්බියා අල්ලා අනෙක් පැත්ත ගැහුවානේ මේ පාර?. තලේබාන් එවුන් කියන්නේ මුස්ලිම් නෙව්යිද?.ඉරානේ එවුන්ම කියනවා උන්ගේ රට ඉවරයි ආර්ථිකේ ඉවරයි කියලා උඹලා නැ කියලා මෙතන මැරෙන්න යනවා.
උබලගේ තලෙයිබාන් ලාව දාලා මුකුත් කරන්න බැරිද?
අහා තම්බියා අල්ලා අනෙක් පැත්ත ගැහුවානේ මේ පාර?. තලේබාන් එවුන් කියන්නේ මුස්ලිම් නෙව්යිද?.ඉරානේ එවුන්ම කියනවා උන්ගේ රට ඉවරයි ආර්ථිකේ ඉවරයි කියලා උඹලා නැ කියලා මෙතන මැරෙන්න යනවා.![]()

අනේ කුරුසයෝ..තොපි තමයි ඔය ඔක්කොම ත්‍රස්තවාදී වැඩ කරන්නේ..දැන් තොපේ හෙළුව එලි වෙලා ඉවරයි..තව පකද කියවන්නේ?
පෙඩෝ නාකියා එහෙන් බලු උනා epstine ෆයිල්ස් නිසා..තොපි තම්බින්ට බැණ බැණ පොඩි ළමයි දූසනය කරා කියලා දැන් ලෝකෙම දන්නවා පකෝ..
![]()
උන්ට ඕනේ වෝර් ක්‍රයිම් එකක් කරන්න පුලුවන් ඕනේ ඉන්ටර්නැෂනල් නීතියක් කඩන්න පුලුවන් හැබයි අපි වගේ පොඩි රටක් වැරදියට බැලුවත් ඇති ජිනීවා ගහින් මානව හිමිකම් කියලා නඩු දාලා හිර කරලා දාන්න.
උන් කියන්නේ බලවත් ඕනේ රටකට ඕනේ දෙයක් කරන්න පුලුවන් කියලා හබ්යි පොඩි රටක් මොනවහරි යන්තම් 0.01% වත් වරදක් කරානම් උඹලා ඔක්කොම වැරැද පිලි අරන් හිරේ යන්න ලෑස්ති වෙන්න කියලා.
නිකන් හිතපන් පුටියා ගිහින් ජෝකර්ව අල්ලන් අවා කියලා නේටෝ එක නටලා නියුක් වෝර් එකක් යන්න තරම් දුර දිග ගිහින් හැබයි usa එවුන් ගිහින් මදුරුවාගේ කන්ට එකෙක් ගහාලා කුදලගන අවා කිසිම පර්ශ්න්යක් වෙන්නේ නැතුව.
තම්බි වුනා කියලා ඉරානේට හෝල් සෙල් උක දෙන්න එපා තම්බි උන් ෂියා මුස්ලිම් ලංකාවේ ඉන්න උඹලා සුන්නි මුස්ලිම් උඹලා දෙගොල්ලෝ නයි වයිරයි. +ඕක තමයි මන් දවස් තුනකට විතර කලින් කිවුවේ ඊළඟට ගහන්නේ ඔයිල් ප්‍රඩක්ෂන් එකට කියලා ඉරානේ ඊට පස්සේ අනෙක් මොනවහරි කරන්න පුලුවන් Production වලට තමයි air strike දෙන්නේ මොනවා කරත් ඉරානේ එවුන්ගේ ආර්ථිකේ ඉවරයි මේ යුද්දේ ඉවර වෙද්දී.
තම්බියා දන්නේ නැති දේවල් කතා නොකර ඉඳපන් මන් කුරුසයෙක් කිවුව එකෙන්ම තේරෙනවා උඹේ මොලේ තරම පරණ ත්‍රෙඩ් අරන් බලපන් මන් මොන ආගමේද කියලා.මගේ අනෙක් කොමන්ට් බලපන් මන් වැරදි දේට වැරදි කියනවා හරි දේට හරි කියනවා උඹ වගේ කැම්පේන් පොන්නයෙක් නෙවයි බොරු වීඩියෝ දාගන ඉරානේ දිනනවා කියලා බලන් හිටියට වැඩක් වෙන්නේනැ තම්බි.
තම්බි වුනා කියලා ඉරානේට හෝල් සෙල් උක දෙන්න එපා තම්බි උන් ෂියා මුස්ලිම් ලංකාවේ ඉන්න උඹලා සුන්නි මුස්ලිම් උඹලා දෙගොල්ලෝ නයි වයිරයි.
+
මෙයාලගේ බෝඩර් ඔක්කොම වහල turkmenistan විතරයි දන්නා විදියට ඇරලා තියෙන්නේ
Azerbaijan , afghanistan, pakistan බෝඩර් ඔක්කොම වහල මන් දැක්ක Azerbaijan බෝඩර් එකේ විතරක් 4000 ට්‍රක් හිරවෙලා තියෙනවා
අනිවා කෑම ගණන් ඉහල යනවා අදායමක් එන්නේ නැ කොහෙන්වත් ( රුසියාව හරි චීනේ හරි දුන්නොත් තමයි )
හැබැයි උන්ටත් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ
ඇමරිකා පක්ෂපාති එක්කෙනෙක් සෙට් උනොත් උන් දෙන්නෙත් නැ
මන් නම් කියන්නේ මේ ඉරනෙට ගහන එකේ වෙනම පරමාර්ථයක් තියෙනවා ඇමෙරිකාවේ
චීනේ යුද්දෙකට අරගන්න එක - මේකට මුලික පියවර තමයි මේ යන්නේ ( 1 වෙනිසුලව 2 ඉරානය දෙකෙන්ම චෙනෙට කුණු කොල්ලෙට බොරතෙල් ගන්න බැරුව යනවා )
දැන් මුන්ට ලොකු විස්වාසයක් තියෙනවා චීනේ හදපු ගුවන් ආරක්ෂක පද්දති ඔක්කොම fail කියල ( රුසියන් ඒවත් ඒවගේ උනේ අයි කියල නම් දන්නේ නැ )
තයිවනේ අහසේ රඟපාපු චීන්නු දැන් එහෙ එන්නෙත් නැ ලු
අද චෙනෙන් මොකක් ද කියල තියෙනවා යුද්දේ කරන එක ම්ලේච්ච ක්‍රියාවක් කියල
උන්ට තේරිලා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්ඩ කියල

aneee sudu mahaththyooo meewa ekakata ekak sambandaiඋඹ මොකෙක් වුනත් මට මොකෝ..උඹ කියන්නේ ට්‍රම්ප් කියන පෙඩෝ නාකි බල්ලා හරි කියලනම් උඹටත් බෙදන්නේ ඒ හැන්දෙන්ම තමයි..
තෝ කුරුස නෙමෙයිනම් තෝ කොහොමද මම තම්බි කියන්නේ..අනේ නිකන් පලයං යකෝ යන්න
අනේ උඹත් මහ මෝඩයෙක්..චීන ලබ්බක් ගහනවා ඒ පාර ඉරානෙට ගහන ඵකටත්..ට්‍රම්ප් කියන ඒකාධිපති සක්කිලියගේ වැරදි පේන්නේ නෑ..වෙන වෙන මඟුල් අල්ලන් දොඩවන්නේ.![]()

Trumpa Nuke ekak kaida? Arun All out war dunnoth hikenawa