අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    tel aviv ඉන්ටනැශනල් එයාර් පොර්ට් එකේ නෙවයි බන් ටැන්කර්ස් තියෙන්නේ උන්ගේ මිලිටරි බේස් වල ඒවාවලට ගහන එක ලේසිනැ බංකර් අස්සේ තමයි උන් ප්ලේන් දාලා තියෙන්නේ ඊටවඩා USA එවුන්ගේ ටැංක්ර්ස් තමයි වැඩියෙන් යුස් කරන්නේ ඉස්රයල් එවුන්.

    අසිරිමත් ඊශ්‍රායලය...🥴
     
    • Haha
    Reactions: redux

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,200
    113
    Chilaw
    🇮🇷🇮🇱🇺🇸⚡️The Iranian news agency Fars states that from tonight, the IRGC will increase the number of drones launched by 20%, and the number of super-heavy ballistic missiles by 100%

    Looks like Israel will be removed from the world map,
    They gonna flatten the land and rebuild Palestine.
    feb 28 ගැහුව තරම් ගහන්න ඉතින් x3 වත් වැඩි කරන්න වෙනවා :baffled: 350+ gahala tibba 1st day eke
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් වේලාව 2026 මාර්තු 08 වනදා රාත්‍රී 9:40 වේ. පසුගිය පැය 2 ක කාලය තුළ (රාත්‍රී 7:40 සිට මේ දක්වා) ඊශ්‍රායල - ඉරාන යුද පුවත් සලකා බැලීමේදී වාර්තා වූ අලුත්ම තොරතුරු මෙසේය:

    ඊශ්‍රායල - ඉරාන යුද්ධය: පසුගිය පැය 2 තුළ නවතම පුවත් (මාර්තු 08)

    • ඉරාන වැසියන්ට CENTCOM වෙතින් හදිසි නිවේදනයක්: ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) මීට සුළු මොහොතකට පෙර (රාත්‍රී 9:31 ට) නිවේදනයක් නිකුත් කරමින් ඉරාන වැසියන්ට වහාම නිවෙස් තුළටම වී සිටින ලෙස දන්වා සිටියේය. ඉරාන හමුදා ජනාකීර්ණ ප්‍රදේශ මිසයිල දියත් කිරීම සඳහා භාවිතා කරන බැවින් එම ප්‍රදේශ ඉලක්ක වීමේ දැඩි අවදානමක් ඇති බව එහි සඳහන් වේ.
    • ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු මිය යයි: දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ පැවති දරුණු ගොඩබිම් සටන්වලදී ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව (IDF) රාත්‍රී 9:12 ට තහවුරු කළේය. මෙය ගොඩබිම් මෙහෙයුම් ආරම්භයෙන් පසු ඊශ්‍රායල හමුදාවට සිදුවූ විශාලතම පසුබෑමකි.
    • අබුඩාබි නගරයේ පිපිරීම් හඬ: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි (Abu Dhabi) නගරයේ මීට පැයකට පමණ පෙර ප්‍රබල පිපිරීම් හඬවල් කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර කිහිපයක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමේදී මෙම හඬ මතුව ඇති බව සැලකේ.
    • අරාබි ලීගයෙන් ඉරානයට දැඩි විවේචනයක්: අරාබි ලීගයේ මහලේකම්වරයා රාත්‍රී 8:51 ට ප්‍රකාශ කළේ ඉරානය සිය අරාබි අසල්වැසියන්ට පහර දීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි "නොසිරු" (Reckless) ක්‍රියාවක් බවයි. යුද්ධයට සම්බන්ධ නොවන රටවල් ඉලක්ක කිරීම වහාම නතර කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
    • ගෝලීය ඉන්ධන අර්බුදය තීව්‍ර වේ: හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම සහ තෙල් ගබඩාවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ අඩාල වී ඇති බවත්, මෙය ලොව පුරා ඉන්ධන මිල දීර්ඝ කාලීනව ඉහළ යාමට හේතු වනු ඇති බවත් රාත්‍රී 9:01 ට නිකුත් වූ ආර්ථික වාර්තා පෙන්වා දෙයි.
    • පාප් වහන්සේගේ සාම ආයාචනය: ශුද්ධෝත්තම පාප් වහන්සේ අද රාත්‍රියේ (රාත්‍රී 8:10 ට) විශේෂ ප්‍රකාශයක් කරමින්, "බෝම්බ හඬ" නතර කර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන ලෙස දෙපාර්ශවයෙන්ම බැගෑපත්ව ඉල්ලා සිටියහ.

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    මන් නම් කැමති ඉස්රයිල් උන් කනවට,ඕකුන් අතුගාල දාන ලෙසි ඉරාන් උන්ට වඩා. අඩුම මරන ගානකින් යුද්දෙ ඉවරයි.ආයෙ යුද්ද නැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,365
    8,497
    113
    tel aviv ඉන්ටනැශනල් එයාර් පොර්ට් එකේ නෙවයි බන් ටැන්කර්ස් තියෙන්නේ උන්ගේ මිලිටරි බේස් වල ඒවාවලට ගහන එක ලේසිනැ බංකර් අස්සේ තමයි උන් ප්ලේන් දාලා තියෙන්නේ ඊටවඩා USA එවුන්ගේ ටැංක්ර්ස් තමයි වැඩියෙන් යුස් කරන්නේ ඉස්රයල් එවුන්.
    1772986791627.png
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Hithapan American Iran alluwa kiyala. China , Russia nikan idiyda? Intel seerama denne me ratawal. Aniwa Iran un gawa nuke thiyenawa.

    රුසියාවටයි චිනේටයි ඕනෙත් ඉරානේ ග්‍රවුන් වෝර් එකකට USA පටලගන උන්ව එතන ටයි අප් කර ගන්න රුසියාවට යුක්‍රෙන් වගේ එහෙම වුනොත් අනිවා තයිවානෙට දෙයියන්ගේම පිහිටයි USA ට්‍රුප්ස් ඉරනේ සෑහෙන ප්‍රර්මාන්යක් තියන්න වෙනවා යුක්‍රෙන් වල තියන early warning system ටිකත් අයින් කර ගන්නබැ ඒවා නැත්තම් පුටියා ස්ටීම් රෝල් කරලා සෑහෙන ප්‍රමානයක්. ඉරානේ ආර්මි එකේ තියන powerful ම branch එක තමයි උන්ගේ ග්‍රවුන්ඩ් ආර්මි එක.

    අසිරිමත් ඊශ්‍රායලය...🥴

    හැම දේටම සයිඩ් එකෙන් උක දෙන්න එපා තම්බි.


    ඔය USA එකක් නේ ඉස්ශ්‍ර්යිල් ඒවා තියෙන්නේ උන්ගේ බේස් එකේ ඉඳලා හිටලා එකක් වගේ තිබ්බට අනෙක් ඒවා තියෙන්නේ air බේස් වල අනෙක් එක තමයි ඕකට ගහන එක ලේසිනැ.
    ------ Post added on Mar 8, 2026 at 9:54 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,365
    8,497
    113
    ඔය USA එකක් නේ ඉස්ශ්‍ර්යිල් ඒවා තියෙන්නේ උන්ගේ බේස් එකේ ඉඳලා හිටලා එකක් වගේ තිබ්බට අනෙක් ඒවා තියෙන්නේ air බේස් වල අනෙක් එක තමයි ඕකට ගහන එක ලේසිනැ.
    ------ Post added on Mar 8, 2026 at 9:54 PM
    ඔව්, ඒ උනාට මේකට පොඩි හරි දමේජ් එකක් දැම්ම කියන්නේ ලොකු මානසිකව අඩ්වන්ටෙජ් එකක්නේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔව්, ඒ උනාට මේකට පොඩි හරි දමේජ් එකක් දැම්ම කියන්නේ ලොකු මානසිකව අඩ්වන්ටෙජ් එකක්නේ.

    ඉරානේ මුළු මිලිටිරි එකම උන්ගේ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට කොන්ට්‍රෝල් තිබ්බනම් ගහන්න තිබ්බා හබයි මිසයිල් මග එද්දී ප්ලේන් උස්සනවා early warning ලැබිලා ඒ වගේම උන්ගේ ඔය වගේ ඒවා ෆුල් ඩිෆෙන්ස් සිස්ට්ම් වලින් ඩෙෆෙන්ඩ් කරන් ඉන්නේ ඉරානේ එව්න්ගේ මිසයිල්වල accurate අඩුයි එකයි උන් බිල්ඩින් වලට ගහන්නේ මිසයිල් ඩිෆෙන්ස් අඩු තැන බලලා.
     
    • Like
    Reactions: AKI-SL and snm1990

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,660
    887
    113
    ඉරානය කියන්නේ මහ සකීලි හෙනම කපටි ඔවුන්. හැබැයි ඉස්රායෙල් එක්ක බලද්දි මෙච්චර කාලයක් Israel පැත්තේ හිටියත්, ගාසා වල වෙච්ච දේවල්ගේ වීඩියෝ දකිනකොට පව් කියලා හිතෙනවා බං.

    එප්ස්ටීන් case එකෙන් පස්සේ ඉස්රායෙල් සහ ඇමරිකාව pagayala gana තිබ්බ විasawath නැති වුණා. තව එකක් තමයි, මම එක පාරක් tour එකකදි දැක්කා—පල්ලිය ලඟට ගිහින් කෙල ගහනවා, ඒවා ගැන කතා කරන අයට තර්ජනය කරනවා kari Israel podi pagayala.

    දැන් නම් මේ හැම පැත්තම බලද්දි, මේ දේවල් ඔක්කොම අසාධාරණයි වගේ හිතෙනවා. අන්තිමේට පව් වෙන්නේ පොඩි ළමයින්ටයි, දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්i.