Boys, තෙල් මිල 110+ වෙලා 😶

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    1773021900535.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මූසල ඇමරිකාවට කඩේ යන හැමඑකාටම කෙළවේවා.
    යා යා ඇමරිකා ගෝ දවුන් ඇන්ඩ් අල්සෝ ඉන්ඩියා විල් හෙල්පෝ උස් විත් බ්ලූ ඉකොනොමි.

    ඉහත භාවිතා කර ඇති භාෂාව ගේප්පන්ට විතරයි තේරෙන්නේ අනික් උන් කලබල වෙන්න එපා.
     
    • Haha
    Reactions: supun_sg

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මූසල ඇමරිකාවට කඩේ යන හැමඑකාටම කෙළවේවා.
    රටේ මිනිස්සුන්ටවත්, අඩුම තරමේ පක්‍ෂේ උන්ටවත් නොපෙන්වා ඇමරිකාව එක්ක, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරපු එක හොදද සහෝදරයා. ? ඒ ගිවිසුමේ තිබ්බේ මොනවද කියලවත් උබවත් දන්නවද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මිනිස්සුන්ටවත්, අඩුම තරමේ පක්‍ෂේ උන්ටවත් නොපෙන්වා ඇමරිකාව එක්ක, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරපු එක හොදද සහෝදරයා. ? ඒ ගිවිසුමේ තිබ්බේ මොනවද කියලවත් උබවත් දන්නවද ?

    මොන ගිවිසුමද?