වහන මිල Skyrocketing...

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,550
    3,319
    113
    18
    Bohitiya
    ඔන්න වහන මිල වැඩිවෙන්න පටන් ගත්තා. පරන Vezel 110/- උඩ Fronx 110/- උඩ අලුත් Vezel Z (Premium Sound) 195/- උඩ.
    ගන්නවානම් දැම්ම ගනිල්ලා Import බෑන් කරොත් තව වැඩිවෙනවා
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,577
    3,422
    113
    පුංචි අම්මට හුකන ඒකාට මොනවත් කරගන්න බැරි වෙයිද
    sdsd.jpg
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,943
    22,293
    113
    Kaer Morhen
    thewitcher.com
    ඩොලර් එක වැඩි වෙන හින්දා වාහන කොහොමත් ගණන් යනවා, හැබැයි 15 වෙනිදාට පස්සේ lc ඕපන් කරපුවට වදින ගාන පරණ ගෙනපූ වාහන වලටත් දාලා විකුණන එක නන් කැරි කම
     

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    93
    94
    18
    ඩොලර් එක වැඩි වෙන හින්දා වාහන කොහොමත් ගණන් යනවා, හැබැයි 15 වෙනිදාට පස්සේ lc ඕපන් කරපුවට වදින ගාන පරණ ගෙනපූ වාහන වලටත් දාලා විකුණන එක නන් කැරි කම
    karykama nevei ban eeh,un aye aluten vahana import karanna oni aluth price ekatane.ehema kare nattan business eka loss venava....
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,079
    12,208
    113
    skyrocket uda giyata wadak na issarahata ganna kenek nathi wei
    Pissuda ban laksha 100 thiyana ekata thawa 10 wadi una kiyanne nothing.. anika lease dammama danenneth na..
    Minissu balan hitiye issarahata thawa market bahi kiyala, dan thruna thawa kela wenna puluwan loke arthike kiyala.. so dan bayatama wahana gannawa...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,079
    12,208
    113
    Would you rather buy a car for 10M in SL, or go abroad for studies, aiming for PR..?
    Salli thiyanawa nam lankawe wahanayak gaththama eka asset ekak, almost loss nathuwa upgrade kara kara yatha haki..
    Wena rataka aran awrudu keepen 50% eha value loss. Eelanga wahaneta aluthen hamba karanna ona..
    Insurance ekama patta ganak. Mehe $3 ta 3rd party insurance dan duwanna puluwan.

    anik paththen dan Student visa walin PR dan almost impossible.. koti ganak waste karan aye lankawata enna or refugee illa illa jeewithe hondama kaale anaatha wela jeewath wenna wenne...
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඩොලර් එක වැඩි වෙන හින්දා වාහන කොහොමත් ගණන් යනවා, හැබැයි 15 වෙනිදාට පස්සේ lc ඕපන් කරපුවට වදින ගාන පරණ ගෙනපූ වාහන වලටත් දාලා විකුණන එක නන් කැරි කම
    මිනිස්සු ඉතින් තියෙන එක විකුනලා අත පිහදන් පැත්තකට වෙන්නේ නැහැනේ බන්. එකක් ගන්න ඕනි. එතකොට ගන්න එකක් නැහැනේ ඇත්තම කතන්දරේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,943
    22,293
    113
    Kaer Morhen
    thewitcher.com
    මිනිස්සු ඉතින් තියෙන එක විකුනලා අත පිහදන් පැත්තකට වෙන්නේ නැහැනේ බන්. එකක් ගන්න ඕනි. එතකොට ගන්න එකක් නැහැනේ ඇත්තම කතන්දරේ
    Parana wahana walata neme keewe sales wala dan thiyana ewata