අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

dbug

Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    1pp409.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    😍

    යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්

    යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්​

    යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.

    එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවය.

    ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය.

    නව දැඩි මතධාරී උත්තරීතර නායකයෙකු තෝරා ගත් ඉස්ලාමීය ජනරජය විසින් ගෝලීය තෙල් සැපයුම් කඩාකප්පල් කළහොත් සටන් උත්සන්න වීමේ හැකියාව පිළිබඳවද ට්‍රම්ප් එහිදී අනතුරු අඟවා තිබුණි.

    කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ තමන් බව ඉරානය මෙලෙස පවසා ඇත.

    ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත්තේ, කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවය.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,307
    8,739

    @monson 24H th na. Ground attack ekath na
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඩින් ගිහින් බෝම්බ අත ඇරලා විතරක් යුද්ධයක් දිනන්න බෑ කියලා ඇමරිකන් කාරයො කවදා තේරුම් ගනියිද මන්දා. එ කරත් උන්ට කවමදාවත් හොද පාබල හමුදාවක් හදන්න බෑ, මොකද දැනටත් උන්ගෙ හමුදාවෙ ඉන්නෙ සැපට හැදිච්ච පොඩි දේටත් අඩන පොන්නයො.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    😍

    යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්

    යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්​

    යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.

    එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවය.

    ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය.

    නව දැඩි මතධාරී උත්තරීතර නායකයෙකු තෝරා ගත් ඉස්ලාමීය ජනරජය විසින් ගෝලීය තෙල් සැපයුම් කඩාකප්පල් කළහොත් සටන් උත්සන්න වීමේ හැකියාව පිළිබඳවද ට්‍රම්ප් එහිදී අනතුරු අඟවා තිබුණි.

    කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ තමන් බව ඉරානය මෙලෙස පවසා ඇත.

    ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත්තේ, කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවය.
    පාකයා ඉල්ලන් කන්න යන්නේ.

    නියුක් එකක් දෙයි ද දන්නේ නැහැ trump කරයා

    කොරියන් පාකා බයගුල්ලා
    ------ Post added on Mar 10, 2026 at 9:52 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,958
    3,717
    113

    හෝදන අයිලාට සීයාලට යූස් කරන්න පුළුවන්, 😁

    මේවා කිව්වාම ඉතිං දෙපැත්තට බෙදිලා මරා ගන්නවා විතරයි 👇🏻👇🏻👇🏻

    ------ Post added on Mar 10, 2026 at 10:01 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113

    හෝදන අයිලාට සීයාලට යූස් කරන්න පුළුවන්, 😁

    මේවා කිව්වාම ඉතිං දෙපැත්තට බෙදිලා මරා ගන්නවා විතරයි 👇🏻👇🏻👇🏻

    ------ Post added on Mar 10, 2026 at 10:01 AM

    Too late, මුන්ව එළවන්න බෑ දැන්... Israel govt එක මුලින්ම අපේ govt එකට හීනියට ගුලිය අඹරයි... එහෙම බැරි උනොත් diplomatic විදිහට තදට කියාවි... ඒත බැරි උනොත්, අපිත් ලෙබනනයක් වෙලා තමා නතර වෙන්නේ... ඔන්න ඕක තමා කියන්නේ මේ යුදෙව්වෝ එක්ක බලද්දි, තම්බි දාහෙන් සම්පතක් කියලා...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,576
    22,717
    113
    අම්බකිස්ස
    උඩින් ගිහින් බෝම්බ අත ඇරලා විතරක් යුද්ධයක් දිනන්න බෑ කියලා ඇමරිකන් කාරයො කවදා තේරුම් ගනියිද මන්දා. එ කරත් උන්ට කවමදාවත් හොද පාබල හමුදාවක් හදන්න බෑ, මොකද දැනටත් උන්ගෙ හමුදාවෙ ඉන්නෙ සැපට හැදිච්ච පොඩි දේටත් අඩන පොන්නයො.

    Too late, මුන්ව එළවන්න බෑ දැන්... Israel govt එක මුලින්ම අපේ govt එකට හීනියට ගුලිය අඹරයි... එහෙම බැරි උනොත් diplomatic විදිහට තදට කියාවි... ඒත බැරි උනොත්, අපිත් ලෙබනනයක් වෙලා තමා නතර වෙන්නේ... ඔන්න ඕක තමා කියන්නේ මේ යුදෙව්වෝ එක්ක බලද්දි, තම්බි දාහෙන් සම්පතක් කියලා...
    මේකේ ගොඩක් උන් තම්බ්න්ට බනලා තිබ්බා, හැබැයි උන් දන්න්නෙ නෑ, කොන්ටින්ට එකම කෑම්ප් එකේ දාගෙන ආමි එකට ගහන හැටි, වද කදවුරුවල දාගෙන ටය්ර් සෑයවල්වල දාගෙන රට දුවන හැටි උපදෙස් ආවේ කොහෙන්ද කියලා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,031
    113
    Loading...
    Too late, මුන්ව එළවන්න බෑ දැන්... Israel govt එක මුලින්ම අපේ govt එකට හීනියට ගුලිය අඹරයි... එහෙම බැරි උනොත් diplomatic විදිහට තදට කියාවි... ඒත බැරි උනොත්, අපිත් ලෙබනනයක් වෙලා තමා නතර වෙන්නේ... ඔන්න ඕක තමා කියන්නේ මේ යුදෙව්වෝ එක්ක බලද්දි, තම්බි දාහෙන් සම්පතක් කියලා...

    කවදාරි අරුගම්බේ යුදෙව්වො නිසා ලොකු ගැටලුවක් වෙනවා සිංහලුන්ට. යුදෙව්වන්ට අයිති යාඥා මධ්‍යස්ථාන පවා තියෙනවා ආරුගම්බේ. හිච්චි යුදෙව් කොලණියක් වගේ තමයි. ලංකාවෙ අනිත් පැති වලත් තියෙනවා කියලා කියනවා දේපල යුදෙව්වන්ට. තම්බි සහ යුදෙව්වො කියන දෙගොල්ලොම කැන්සර් තමයි ලෝකෙට. තම්බින්ගෙ කුරානෙ තියෙනවා අන්‍යාගිමිකයන්ව මරන්න කියලා කෙළින්ම කියලා. උන් ෆාලෝ කරන්නෙ ඕවා. කොච්චර ෆ්‍රෙන්ඩ්ලි කතා කළත් ඔලුවල දුවන්නෙ ඔය අයිඩලොජිය තමයි තම්බින්ගෙ. තමන්ගෙ වැඩේ කරගන්න, බිස්නස්වලට එහෙම පුදුම කපටිකමක් තියෙන්නෙ තම්බින්ට. යුදෙව්වො කරන්නෙත් උන්ට විරුද්ධ වෙන, අභියෝගයක් වෙන ඕනි කෙනෙක්ව අයින් කරන එක. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (ලංකාවෙ සුපිරි මොළකාරයෙක්) මැරිලා තියෙන්නෙ ඊශ්‍රායල් වලදි අභිරහස් විදියට. කොහොමහරි තම්බියි යුදෙව්වොයි එකාට එකා මරාගෙන ඕකුන්ව මේ ලෝකෙන් වඳ වෙලා ගියා නම් ඒකෙන් ලෝකෙට සහ ඉන්න අනිත් ජාතීන්ට හොඳක් වෙනවා.​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    View attachment 263494

    න්‍යෂ්ටික යුද්ධය යනු න්‍යෂ්ටික අවි භාවිතයෙන් සිදු කෙරෙන අතිශය විනාශකාරී ගැටුමකි. ඉන් ක්ෂණික පිපිරීම්, ගින්න, සහ දිගුකාලීන විකිරණශීලී විෂවීම් හරහා මිනිස් ජීවිත, පරිසරය සහ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම විනාශ විය හැක.

    න්‍යෂ්ටික අවි ඇති රටවල්: ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලය (නිල නොවන) සතුව පවතී.

    1945 දී ජපානයට එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ එකම උදාහරණයයි. ජපානය දෙවන මහා ලෝකයෙන් පරාජිතව යටත්වූ පසුව හිරෝෂිමා නගරයට සහ නාගසාකී නගරවලට න්‍යෂ්ටික සහ හයිඩ්‍රජන් බෝම්බ හෙළන ලදී. ජපානය යුද්ධයෙන් පරාජිතව සිටියදී මේ දෙයාකාර බෝම්බ දෙක ඇමරිකාව විසින් හෙළන ලද්දේ අත්හදා බැලීමටය.

    යුධ ගැටුමකදී න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය විය. බෝම්බ දෙකෙන්ම මිනිසුන් 129,000 සහ 226,000 ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වූ අතර ඉන් බහුතරය සිවිල් වැසියන් විය. 1945 ජුලි මාසය වන විට මෑන්හැට්න් ව්‍යාපෘතිය මගින් "ෆැට් මෑන්" සහ "ලිට්ල් බෝයි" නමැති පරමාණු සහ හයිඩ්‍රජන් බෝම්බ දෙකක් නිෂ්පාදනය කර තිබුනි. මෙම බෝම්බ හෙළීම සඳහා පුහුණුව ලත් එක්සත් ජනපද යුද්ධ හමුදා ගුවන් බලකායේ 509 වැනි සං‍යුක්ත කණ්ඩායම, එම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම සකසන ලද බොයිං B-29 සුපර්ෆෝට්‍රස් ගුවන් යානයක් සමග මරියානා දූපත් හි ටිනියන් දූපතට දියත් කෙරුනි. එතැන් සිට ප්‍රහාරය සඳහා ජපානයට පියාසර කළේය.

    ඉරාන යුද්ධය ආරම්භ වී දින හතරකින් පසුව Minuteman III ‘doomsday’ missile නැමති කි.මී. 13000 ක් ගමන් කරන අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇත. මෙම මිසයිලය කක්ෂගත කර ඇත්තේ කැලිෆෝනියාවේ Vandenberg Space Force Base තුළිනි. එතැන් සිට සැතපුම් දහස් ගණනක් මගගෙවා පැසිෆික් සාගරයේ ඔවුන්ගේ ඉලක්කය වූ මාෂල් දිවයිනට ආසන්න Kwajalein Atoll වෙත ලඟා විය. ඇමරිකාව ඉරාන යුද්ධයෙන් තමන්ට අවාසියක් වුවහොත් මෙවන් අවියක් නැවත අත්හදා බලා කොපමණ පිරිසක් මියයනවාදැයි ගණනය කිරීමටද මැලි නොවනු ඇත.
    fallout tv show eke oka hodata explain karanwa
     
    • Like
    Reactions: dinuksha_asela

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,125
    113

    හෝදන අයිලාට සීයාලට යූස් කරන්න පුළුවන්, 😁

    මේවා කිව්වාම ඉතිං දෙපැත්තට බෙදිලා මරා ගන්නවා විතරයි 👇🏻👇🏻👇🏻

    ------ Post added on Mar 10, 2026 at 10:01 AM

    Okunwa dn middle east walin pannuwama mehe eyida dan na promised land kiyala