අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    මේක පේන්නේ නෑ. සිද්දිය කියපන්කො
    ඉරානේ තියෙන උතුරු කොරියානු එම්බසියට ගහලා 😂 ට්‍රම්පච්චි සීයා දකුණු කොරීයාවේ තිබ්බ තාඩ් එකත් අයින් කරන් ගියා බීබිගේ කදුලු පිසදාන්න 🥴

    Kim Jong Un Friend GIF
    War Ocean GIF
     
    • Haha
    Reactions: win7dot and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඉරානේ තියෙන උතුරු කොරියානු එම්බසියට ගහලා 😂 ට්‍රම්පච්චි සීයා දකුණු කොරීයාවේ තිබ්බ තාඩ් එකත් අයින් කරන් ගියා බීබිගේ කදුලු පිසදාන්න 🥴

    Kim Jong Un Friend GIF
    War Ocean GIF
    අන්න ඒ බය තියාගනින් කියන්න ඇති :lol:
     
    • Haha
    Reactions: SimMaster

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    දැන් ඉතින් ඉරානේ චීනෙට හොඳ blueprint එකක් හදල දීල තියෙන්නේ. කවදා හරි චීනේ උන් එක්ක යුද්දයක් ගියොත් උනුත් කරන්නේ ඇමෙරිකන් මිලිටරි බේස් තියෙන රටවල් ටිකට මුලින්ම කෙලින එක. මේකෙන් පස්සේ ලැජ්ජාවක් තියෙන එකෙක් ආපහු ඇමෙරිකන් මිලිටරි බේස් ගහන්න දෙන්නේ නෑ රටේ

    China vlogger කෙනෙක් exposed කරා Chinese social media wala use military base ඔක්කොම ගහන්න මාසෙකට කලින් 😌

    chinese vlogger exposed all us military bases in middle east

    Reports claiming a single Chinese vlogger "exposed all" U.S. military bases in the Middle East
    appear to stem from news reports discussing the release of commercial satellite imagery by a Chinese firm. This imagery, which is openly available to the public, revealed the presence and movement of various U.S. military assets at specific, known bases in the region, rather than a vlogger exposing previously unknown, secret locations.

    Key details from news reports suggest:
    • Source of Imagery: The "exposure" was primarily achieved through high-resolution commercial satellite imagery from a Chinese firm, not a lone vlogger physically infiltrating or identifying unknown locations.
    • Locations Revealed: The images confirmed the presence of U.S. assets, such as Patriot missile batteries, THAAD systems, F-35 fighter jets, and refueling aircraft at established bases, including Prince Sultan Air Base in Saudi Arabia, Al Udeid in Qatar, and Muwaffaq Salti Air Base in Jordan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද (2026 මාර්තු 10) රාත්‍රී 9:43 වන විට, පසුගිය පැය 3 තුළ (පස්වරු 6:45 සිට මේ දක්වා) ඊශ්‍රායල - ඉරාන යුද්ධයෙන් වාර්තා වූ නවතම සහ තීරණාත්මක පුවත් මෙසේය:

    • ගුවන් ගමන් අවලංගු කිරීම්: බ්‍රිතාන්‍ය එයාර්වේස් (British Airways) ආයතනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් තෙල් අවීව්, ඩුබායි, අබුඩාබි, දෝහා සහ බහරේන් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව නතර කරන බවයි.
    • ඉරානයේ "ඇසට ඇසක්" ප්‍රතිපත්තිය: ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා පස්වරු 9:22 ට ප්‍රකාශ කළේ තමන්ගේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට "ඇසට ඇසක්" (Eye for an eye) ලෙස දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
    • ලෙබනනයේ දැවැන්ත අවතැන්වීම්: එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පැය දෙකකට පෙර (පස්වරු 7:20 ට පමණ) තහවුරු කළේ ගතවූ පැය 24 තුළ පමණක් ලෙබනනයේ පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් යුද්ධය නිසා අවතැන් වී ඇති බවයි.
    • යුද වියදම් පිළිබඳ වාර්තාව: ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කළ නවතම ඇස්තමේන්තුවකට අනුව, යුද්ධයේ පළමු දින දෙක සඳහා පමණක් ඇමරිකාව ඩොලර් බිලියන 5.6 ක පතොරම් සහ යුද උපකරණ වැය කර තිබේ.
    • බීරූට් වෙත යළිත් ප්‍රහාර: පස්වරු 9:00 ට පමණ ලෙබනනයේ බීරූට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශවලට (Dahieh) ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
    • රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉවත් කර ගැනීම: ආරක්ෂක හේතූන් මත ඉරානයේ සිටින නෙදර්ලන්ත සහ ඩෙන්මාර්ක තානාපති කාර්යාල නිලධාරීන් තාවකාලිකව අසර්බයිජානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
    • තෙල් අවහිර කිරීමේ තර්ජනය: ඉරානය යළිත් වරක් අවධාරණය කළේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට තෙල් ප්‍රවාහනය කිරීමට ඉඩ නොදෙන බවයි.
    • විදේශ නියෝජිත අත්අඩංගුවට ගැනීම්: ඉරාන බුද්ධි අංශ විසින් ටෙහෙරාන් නුවරදී "විදේශ නියෝජිතයන්" පිරිසක් අත්අඩංගුවට ගත් බව පස්වරු 8:30 ට පමණ රජයේ මාධ්‍ය මගින් නිවේදනය කරන ලදී.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,343
    2,622
    113
    ඉරාන කාන්තා පාපන්දු කණඩායමෙන් 70%ක් නැවත මවුබිමට. 70% කට regime එක අවුලක් නැතිලු. ඇමරිකාව අපිට කියන්නෙ ඊටවඩා වෙනස් කතාවක් නේද?

    ඉරානෙට යන මමිනිස්සුන්‍ට වඩා කලබල වෙලා තියෙන්නෙ ඔඔස්ට්‍රේලියන් උන්.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,031
    113
    Loading...
    huththo, maath thambiyek, Quran ye thiyanne,
    Nabi thumage kaale Yuddhayak giya, Muslim warun Vs Non Muslim,
    non Muslim ung Muhammad nabi thumava maranna ena handha deviyan visin permission eka denawa non Muslim lava maranna (a yuddhayata aapu ungva), ehema nethuwa dhakina dhakina anyagamikanva marapang kiyala nemei kiyala thiyanne,
    LTTE ekka yuddha karanakota, ung Army eke ungva maranna ena kota, apitath ungva maranna wenava,

    nikang nodhanna magul kotannethuwa hitahang, neththang hodhata hoyala balala kotapang
    තම්බි කොහොමත් ලෝකෙට හිසරදයක් බන්. ගිය තැන ඉවරයි. උඹත් කුට්ටමට යකඩ ප්ලේට් එකක් දාගෙන බෝම්බයක් බැඳගෙන ඇවිත් අල්ලාහ් හුවක්බර් කියලා අහිංසක මිනිස්සු මරලා කන්‍යාවියො 72 ත් එක්ක දිව්‍ය ලෝකෙ සැප ගන්න යන්න බලාගෙන බ්ලාස්ට් කරගන්න ඉන්න එකෙක්ද කියලා කවුද දන්නෙ. කලබල කාලෙ පල්ලිවල කඩු ආයුධ ස්ටොක් කළේ ඒවා තියාගෙන භාවනා කරන්න නෙමෙයිනෙ. මයිලෙ ඉඳන් බොරු කපටිකම තම්බින්ගෙ. හොඳ එවුන් ඇති. ඒත් උඹලව කොහොමත් සුවර් කරන්න බෑ බන්... තරහ වෙන්න එපා.

    uba wage Quran ya weradhiyata therum gaththu ung innawa, aang a vage ung thamaa pasku dhawase bomba gehuwe
    මිනීමරු පොතක් නිසා අහිංසක මිනිස්සු කොච්චර මැරෙන්න ඕනිද... ඔය කුරාණෙ තියෙනවා ලෝකෙම තම්බින්ට අල්ලගන්න කියලා. මුන් ලෝන්ග් ටර්ම් ඕකයි කරන්නෙ රට රටවල පදිංචි වෙලා. පල්ලියෙන් තමයි ප්ලෑන් එකට මුන්ව මෙහෙයවන්නෙ. පරණයි නම් පොතේ තියෙන ඒවා වැරදියි නම් ඕවා වෙනස් කරන්න කියපන්කො.

    Hitler kiyanne pissek newei..ea kale idan okun invasive behaviour ekak thiyan indala thiyenne :nerd:
    ඒ කාලෙම ඔක්කොම ඉවර කළා නම් අද මේ පස්න මොකුත් නෑ... බලපන් පාඩුවෙ ඉන්න තියෙන එකනෙ ආගමික උත්තවල් ඔලුවට දාගෙන මුන් මේ නැති කරන්නෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,017
    8,281
    113
    Chilaw
    ඉරාන කාන්තා පාපන්දු කණඩායමෙන් 70%ක් නැවත මවුබිමට. 70% කට regime එක අවුලක් නැතිලු. ඇමරිකාව අපිට කියන්නෙ ඊටවඩා වෙනස් කතාවක් නේද?

    ඉරානෙට යන මමිනිස්සුන්‍ට වඩා කලබල වෙලා තියෙන්නෙ ඔඔස්ට්‍රේලියන් උන්.

    ගියේ නැති උනාම ගෙදර උන් : :baffled: (y)

    images
    images
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,017
    8,281
    113
    Chilaw
    නොයා හිටපු 7 දෙනා? ගෙදර උන්ට මොක උනත් කමක් නෑ?
    උබලා දන්න ඉරානේ එහෙම නැහැනේ නෙහ්. ඒ නිසා උන්ට ගෙදර උන් ගැන අවුලක් නැතුව ඇති. 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,575
    22,713
    113
    අම්බකිස්ස
    China vlogger කෙනෙක් exposed කරා Chinese social media wala use military base ඔක්කොම ගහන්න මාසෙකට කලින් 😌

    chinese vlogger exposed all us military bases in middle east

    Reports claiming a single Chinese vlogger "exposed all" U.S. military bases in the Middle East
    appear to stem from news reports discussing the release of commercial satellite imagery by a Chinese firm. This imagery, which is openly available to the public, revealed the presence and movement of various U.S. military assets at specific, known bases in the region, rather than a vlogger exposing previously unknown, secret locations.

    Key details from news reports suggest:
    • Source of Imagery: The "exposure" was primarily achieved through high-resolution commercial satellite imagery from a Chinese firm, not a lone vlogger physically infiltrating or identifying unknown locations.
    • Locations Revealed: The images confirmed the presence of U.S. assets, such as Patriot missile batteries, THAAD systems, F-35 fighter jets, and refueling aircraft at established bases, including Prince Sultan Air Base in Saudi Arabia, Al Udeid in Qatar, and Muwaffaq Salti Air Base in Jordan
    මම දැක්කා ස්ටාර්වා ඇප් එකේ හීට් එක බලලා බ්ලෑක් සයිට්ස් හොයාගෙන කියලා සෑහෙන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,831
    21,848
    113
    ගම මහනුවරයි
    ඉරාන කාන්තා පාපන්දු කණඩායමෙන් 70%ක් නැවත මවුබිමට. 70% කට regime එක අවුලක් නැතිලු. ඇමරිකාව අපිට කියන්නෙ ඊටවඩා වෙනස් කතාවක් නේද?

    ඉරානෙට යන මමිනිස්සුන්‍ට වඩා කලබල වෙලා තියෙන්නෙ ඔඔස්ට්‍රේලියන් උන්.

    ape rate katha kalu ewuntath e prashnemai :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    උඩින් ගිහින් බෝම්බ අත ඇරලා විතරක් යුද්ධයක් දිනන්න බෑ කියලා ඇමරිකන් කාරයො කවදා තේරුම් ගනියිද මන්දා. එ කරත් උන්ට කවමදාවත් හොද පාබල හමුදාවක් හදන්න බෑ, මොකද දැනටත් උන්ගෙ හමුදාවෙ ඉන්නෙ සැපට හැදිච්ච පොඩි දේටත් අඩන පොන්නයො.
    ඔකුන් මෙපාරත් කරන්නේ බාගෙට යුද්ද කරලා දමලා ගහලා පැනලා යනවා ඇෆ්ගනිස්තානේ කරා වගේ.
    කාලකන්නි යක්කු
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔකුන් මෙපාරත් කරන්නේ බාගෙට යුද්ද කරලා දමලා ගහලා පැනලා යනවා ඇෆ්ගනිස්තානේ කරා වගේ.
    කාලකන්නි යක්කු
    එහෙම හරි කමක් නැහැ මේ මගුල කවර වෙනවා නම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    එහෙම හරි කමක් නැහැ මේ මගුල කවර වෙනවා නම්
    ඉලගට වෙන්නේ ගනන් ගියපු තෙල් මිල ආපහු අඩුවෙන්නේ නැ බන් දිගටම ඉරාන මුහුදු කාලාපේ අවදානම් වෙයි . නැවු වලට Insurance එහෙම ගනන් වැඩි වෙනවා
    USA වලට පරශ්නයක් නැ වෙනිසියුලාවේ තෙල් ගන්න පුලුවන්
    රුසියාවට තවත් වාසියි
    අනිත් අරාබි තෙල් තියන රටවල් ගොඩ තෙල් නැති රටවල් වලට කෙළ වෙලාම යනවා.
    අපේ රටෙ එවුන්ට වෙන රටක් අල්ලාගෙන ගෙමක් ගහගන්න English ටික වත් කතා කරගන්න බැරි හරක් ටිකක් නේ දැන් ඉන්නේ🤣🤣
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,537
    10,676
    113
    Nugegoda, Sri Lanka
    දැන්නම් ලොකු සින් යන එකක් නෑ කියලා හිතෙනවා.. ඩුබායි එහෙම ප්ලේන් ගොඩක් නොර්මල් ලෙවල් එකට නැතත් ගිය සතියට වැඩිය උඩට උස්සනවා...කටාර් වලිනම් තාම පටන් අරන් නෑ වගේ...

    ඉරාන උන්ට නැති වෙන්න දෙයක් නැති නිසා උන් ටික ටික හරි ඇදගෙන යනවා... එත් අනිත් රටවලට කෙල වෙන සින් එක නිසා ගොඩක් වෙලාවට සාකච්චා මාර්ගෙන් විසදා ගනී කියලා හිතෙන්නේ...බොහෝදුරට ඉරනෙට වාසි සහගතව..
    Dubai seems done.. owage inna un admit karanne naa loweth..

    If anyone thinks that Israel is doing just fine, get real.. they are having a Media crackdown..

    Last edited:
    • Like
    Reactions: Kolama