අඩෝ නෝ. 100කින් විතර උස්සයි මුන්සමස්ත ලංකා බේකරි හිමියෝ රයිස් එකයි කොත්තුවයි ඉහළ දායි නේද
ඔක්කොම ආයේ උඩ යනව මේක හින්දා control කරලා හදනවා කිව 5% උද්දමනය දැන් රෝල් කරලා ගහගන්න පුළුවන් නන්දලාල්ට ත්..![]()
වැඩි උනාට කමක් නෑ, මට හෙට උදේ කඩේට ගියොත් සල්ලි දීලා ගෑස් එකක් අරන් එන්න පුළුවන් වෙයිද?තෙල් වැඩි වුනේ සුත්ත්රේ ට නම් මේක ගබඩා වල තිබ්බ ගෑස් වැඩි උනේ කොහොමද ?