අද රාත්‍රියේ සිට ලංකාවේ ගෑස් මිලත් රුපියල් 300කින් ඉහලට!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,913
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    සමස්ත ලංකා බේකරි හිමියෝ රයිස් එකයි කොත්තුවයි ඉහළ දායි නේද 🥲

    ඔක්කොම ආයේ උඩ යනව මේක හින්දා control කරලා හදනවා කිව 5% උද්දමනය දැන් රෝල් කරලා ගහගන්න පුළුවන් නන්දලාල්ට ත්..😛
    අඩෝ නෝ. 100කින් විතර උස්සයි මුන් 😭
     

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    Fart Fire GIFs | Tenor
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ම්ම්ම්ම් ලෝක යුද්දෙ :lol: :lol:


    තෙල් වැඩි වුනේ සුත්ත්රේ ට නම් මේක ගබඩා වල තිබ්බ ගෑස් වැඩි උනේ කොහොමද ?
    වැඩි උනාට කමක් නෑ, මට හෙට උදේ කඩේට ගියොත් සල්ලි දීලා ගෑස් එකක් අරන් එන්න පුළුවන් වෙයිද?
    ------ Post added on Mar 10, 2026 at 10:50 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    එන්න ගෙදරදීම දර හදා ගන්න හැටි කියලා දෙන්න.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    වැඩ කරන අපේ විරුවා
    අද මුළු රට එක මිටකට