කොටියගෙ දත් මදිනව දැකල තියෙනවද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මුන්ට පිස්සුද මේ සත්තුන්ගේ දත් මදින්නේ? ඕකුන් කලේ ඉන්නකොට දත් මදින්නේ නෑ නේ. 🥴
     
    • Like
    Reactions: UbeThaththa

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    ඔය සත්තු ගොඩක් කැලේදී මැරෙන්නේ වයස හින්දා නෙවෙයි ලු , දත් නරක වෙලා මස් හපා ගන්න බැරුව .
    එක හින්ද වෙන්න ඇති මදින්නේ