ඇයි බං සමහරු තමන්ගෙ ජීවිතේ වෙන හැම දෙයක්ම වීඩියෝ කරල යූ ටියුබ් දාන්නෙ

AnuradhaRa

Well-known member
  • අරහෙ ගියාලු
    මෙහෙ ගියාලු
    අරක ගත්තෙ මේ කඩෙන්ලු
    මේක ගත්තෙ අර කඩෙන්ලු

    අද කාපුව මේව
    අද කියවපු නවල් එක
    මේකප් දාන ඒව, දත් මදිනව
    බල්ලව එලියෙ ගෙනියන ඒව
    ට්‍රිප් යන ඒව

    හැම දේම යූටියුබ් දානව
    මොකක්හරි මානසික තත්වයක් නේද

    කැමරාවට කතා කරන එක තමයි එකම විනෝදෙ

    හැබැයි ඉතිං දිගටම වීඩියෝ දාන්න ඕනෙ, නැත්තං අපි මොනාද බලන්නෙ 😅
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් උබ නාන්න යන එකේ ඉදන් එලකිරි එකේ දාන්නේ 🥱
    ඉතිං බං මට කවුරුත් නෑනෙ
    සමාජ ආශ්‍රයක් නෑනෙ
    අනික මට සමාජයක් ආශ්‍රය කරන්න අමාරුයි
    මෙහෙම ලේසියි
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,262
    113
    🌎
    අරහෙ ගියාලු
    මෙහෙ ගියාලු
    අරක ගත්තෙ මේ කඩෙන්ලු
    මේක ගත්තෙ අර කඩෙන්ලු

    අද කාපුව මේව
    අද කියවපු නවල් එක
    මේකප් දාන ඒව, දත් මදිනව
    බල්ලව එලියෙ ගෙනියන ඒව
    ට්‍රිප් යන ඒව

    හැම දේම යූටියුබ් දානව
    මොකක්හරි මානසික තත්වයක් නේද

    කැමරාවට කතා කරන එක තමයි එකම විනෝදෙ

    හැබැයි ඉතිං දිගටම වීඩියෝ දාන්න ඕනෙ, නැත්තං අපි මොනාද බලන්නෙ 😅
    1757342855008.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    Youtube එකෙන් අනුන් රීපු බෙට්ටේ කැටයම් බලන වෙලේ කාටුන් එකක් බලපං නැත්තං වෙන ප්‍රයෝජනවත් දෙයක් බලපං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Attention-seeking and validation: Many people overshare to gain likes, comments, or affirmation, stemming from insecurity, low self-esteem, or a need for external approval in an online environment where feedback feels immediate and rewarding. (grok)