අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    https://www.cnn.com/2026/03/12/middleeast/trump-gulf-allies-resisting-iran-war-intl

    IMG_8619.jpeg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    තෙල් සැපයුම අඩු උනාම (Strait of Hormuz Is Effectively Closed), IEA ඇති විශාල තෙල් සංචිත (400 million barrels) නිදහස් කරන්න තීන්දු කරා ( IEA’s Largest Oil Release in History) .
    එත් ප්‍රශ්නය තියෙන්නේ තෙල් දිනකට කොච්චර දෙන්න පුලුවන්ද කියන දේ මත. IEA තෙල් සංචිත වලට බැහැ Strait of Hormuz එකෙන් දිනකට අඩු වෙන තෙල් ප්‍රමාණය දෙන්න.
    කොහොම උනත් තවමත් තෙල් මිල ඉහලයි

    තෙල් විතරක් නෙවි ගැස්, පොහොර වගේ ගොඩක් දේවල් Strait of Hormuz හරහා යනවා

    මල කෙලියක් වෙන්න යන්නේ මේක ඉක්මනට ඉවර උනේ නැතිනම්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා රාත්‍රී 11:43 වන විට, ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 8 තුළ (පස්වරු 3:43 සිට මේ දක්වා) වාර්තා වූ නවතම සහ වැදගත්ම තොරතුරු මෙසේය:

    යුද පිටියේ නවතම තත්ත්වය

    • න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීම: ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානය තුළ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) නිල වශයෙන් තහවුරු කළේය.
    • මෝස්තාබා ඛමේනිගේ පළමු ප්‍රකාශය (ප.ව. 11:37): ඉරානයේ නව උත්තරීතර නායක මෝස්තාබා ඛමේනි (Mojtaba Khamenei) සිය පළමු ලිඛිත පණිවුඩය නිකුත් කරමින්, මැදපෙරදිග කලාපයේ ඇති සියලුම ඇමරිකානු කඳවුරු වසා දැමිය යුතු බවත් හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වසා තැබිය යුතු බවත් නියෝග කර ඇත.
    • බසිජ් මුරපොලවල් වලට ප්‍රහාර (ප.ව. 11:28): ටෙහෙරාන් නුවර පුරා ස්ථාපනය කර තිබූ ඉරාන 'බසිජ්' (Basij) අතුරු හමුදා මුරපොලවල් සහ මාර්ග බාධක ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් යානා ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
    • සවුදි තෙල් නිධියට ප්‍රහාර (ප.ව. 10:46): සවුදි අරාබියේ ෂයිබා (Shaybah) තෙල් නිධිය ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද සන්නද්ධ ඩ්‍රෝන යානා තුනක් සාර්ථකව විනාශ කළ බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
    • නැව් ගමනාගමනය සඳහා ඉරාන යෝජනාව (ප.ව. 10:32): ඉරාන නාවික හමුදාව සමඟ පූර්ව සම්බන්ධීකරණය පවත්වන්නේ නම් පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් වලට ගමන් කිරීමට අවසර දිය හැකි බව ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසීය.
    • කුවේට් ගුවන්තොටුපළට ප්‍රහාර: කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
    • ඉතාලි කඳවුරට ප්‍රහාර: ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි ඉතාලි හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉතාලි විදේශ අමාත්‍යවරයා තහවුරු කර ඇත.

    රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික බලපෑම

    • තායිලන්තයේ විරෝධය: තම රටට අයත් වෙළඳ නෞකාවකට පහර දීම සම්බන්ධයෙන් තායිලන්තය ඉරානයෙන් නිල වශයෙන් සමාව ඉල්ලා සිටින අතර බැංකොක් නුවර සිටින ඉරාන තානාපතිවරයා ද කැඳවා තිබේ.
    • ඊශ්‍රායල අනතුරු ඇඟවීම: ඉරාන රජයේ හෝ හමුදාවේ සේවය කරන ඕනෑම අයෙකුට සහ ඕනෑම ආයතනයකට ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බවත්, ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා අවධාරණය කළේය.
    • ඉතාලියේ තෙල් මුදා හැරීම (ප.ව. 10:05): පවතින බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ඉතාලිය තමන් සතු බොරතෙල් සංචිතයෙන් බැරල් මිලියන 10ක් ලෝක වෙළඳපොළට මුදා හැරීමට තීරණය කර ඇත.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780

    Iran huthige puthala wate ratawal walata rocket yawa yana innawa, kala kani, Isreal , USA un ta gahane naha. thawa koheda wesige puthalata Nuclear hadana dunanam.
     
    harak_kata

    Member
    Mar 11, 2026
    20
    12
    3
    Iran huthige puthala wate ratawal walata rocket yawa yana innawa, kala kani, Isreal , USA un ta gahane naha. thawa koheda wesige puthalata Nuclear hadana dunanam.
    හිතපං උඹට පිස්තෝලයක් තියනවා.. උඹේ ගමේ මිනිස්සුත් ඒක දන්නවා. ඒ වගේම ගමේ තව ගෙවල් තුන හතරක ඉන්න උන් ළඟත් පිස්තෝල තියනවා..

    ඒ වගේ තමයි, මේ විශ්ව ගම්මානයෙත් Nuke තියන උන් ඉන්නවා...

    ඒත් අතීත පාඩම් නිසා 2026 වෙනකොට සම්මතයේ තියෙන Global Ethics of War & War Philosophy එක අනුව Nuke පාවිච්චි කරන්න බැහැ සහ ඒක සධාචාර විරෝධියි..
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Iran huthige puthala wate ratawal walata rocket yawa yana innawa, kala kani, Isreal , USA un ta gahane naha. thawa koheda wesige puthalata Nuclear hadana dunanam.
    උබට ගහන්න ගමේ ලොකුම චන්දියා එනවා
    වුට කෙලින්ම ගෙදරට ඇවිත් ගහන්න බැහැ.
    උඹ මොකෙන් අනිද සුවර් නැති නිසා.

    උබට වුට කෙලින්. ගහන්න හැකියාවක් නැහැ. ස්කෙනික මරණය.

    ඉතින් උබ මොකද කරන්නේ වුගේ කුඩු ගංජා බඩු පෝට් ටික cid පන්නවා. වුගේ ආර්ථිකය කෙල කරනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    උබට ගහන්න ගමේ ලොකුම චන්දියා එනවා
    වුට කෙලින්ම ගෙදරට ඇවිත් ගහන්න බැහැ.
    උඹ මොකෙන් අනිද සුවර් නැති නිසා.

    උබට වුට කෙලින්. ගහන්න හැකියාවක් නැහැ. ස්කෙනික මරණය.

    ඉතින් උබ මොකද කරන්නේ වුගේ කුඩු ගංජා බඩු පෝට් ටික cid පන්නවා. වුගේ ආර්ථිකය කෙල කරනවා.

    ඕකුන්ට උත්තර දෙනවට වඩා හොදයි මේ වගේ වීඩියෝ එකක් බලලා නොදන්න දෙයක් ඉගෙන ගන්න එක..:yes:

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරාන උන්ට තාම ඊශ්‍රායල් ටෙලවිව් එයාර් පොර්ට් එකට ගහගන්න බැරි උනානේ... තාමත් ටැන්කර් උස්සන්නේ එකෙන්.
    එකනම් ලැජ්ජයි

    මෙහෙම ගුටි කෑවොත් ත්‍රම්පී කරයා නුයුක් එකකින් කෙලලා අරි වගේ
    ------ Post added on Mar 13, 2026 at 8:09 AM
     
    • Like
    Reactions: Naughtykolla48