Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    Electronic Network Frequency (ENF) Analysis

    IMG_8621.jpeg

    කරන්න තියෙන්නේ live ආපු video එකේ ENF analysis එකක් කරලා, ඒකට ගැලපෙන frequency එකක් තියෙන power supply එක geolocate කරන්න.

    Challenges තියෙනවා, ඒත දැන් තියෙන ML techniques එක්ක මේකේ තව sophisticated versions තියෙනවා with high accuracy.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    Electronic Network Frequency (ENF) Analysis

    View attachment 263648

    කරන්න තියෙන්නේ live ආපු video එකේ ENF analysis එකක් කරලා, ඒකට ගැලපෙන frequency එකක් තියෙන power supply එක geolocate කරන්න.

    Challenges තියෙනවා, ඒත දැන් තියෙන ML techniques එක්ක මේකේ තව sophisticated versions තියෙනවා with high accuracy.
    පක තමා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    මොකක් මොකක්? සිංහලෙන් කියපන්.
    Power supply එකේ 50 - 60 Hz ගාණක් තියෙනවා, ඒක එක එක ප්‍රදේශයට යම්කිසි මට්ටමට ආවේණිකයි... අපි video එකක් වගේ කරලා දැම්මොත් ඒ video එක හරහා පුලුවන් ඔය සංඛ්‍යාතය ගණනය කරන්න... එහෙම ගණනය කරලා ඕක සසඳලා බලලා අපි ඒ video එක කරපු ප්‍රදේශය අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා...
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    Frame interpolation Ekak Karoth Homada Balaa ganne?
    Techniques ගැන ලොකු idea එකක් නෑ... Frame rate එක අනිවාර්‍යයෙන් බලපානවා... Frame rate එකයි ඔය frequency එකයි sync උනොත් ENF කරන්න බෑ මං හිතන්නේ...
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Moda katha kiyanna epa ban. Oya kathawa aththa unata umba hithanne oka me aluth technique ekak kiyalada? Owata ahu wenna bari wenna video hadana eka easy yako
     
    • Like
    Reactions: maverick44

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    Moda katha kiyanna epa ban. Oya kathawa aththa unata umba hithanne oka me aluth technique ekak kiyalada? Owata ahu wenna bari wenna video hadana eka easy yako
    එහෙම පුලුවන් වෙන්න පුලුවන්... මේක අලුත් technique එහෙකුත් නෙමේ... Undergradsලා පවා ඕක fourier techniques පාවිච්චි කරලා කරනවා...

    මේක දැම්මේ ඇත්තටම එහෙම techniques තියෙනවා කියලා කියන්න...