Not slightly bro. පොඩි ඩැමේජ් එකක් උනත් grounded. මේ වෙලාවේ KC 135 හතක් නැති වෙනවා කියන්නේ ඉතින් වැඩක්ම නැහැ. අනික KC 135කියන්නේ tanker එකක්ම නෙමේ. Intelligent gathering වගේම relay aircraft එකක්. පේන විදිහට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා ඇමරිකාවට මේ වෙනකොට. තාම පොඩ්ඩ පොඩ්ඩ එලියට එන්නේ.Russia or China oya US assets wala locations Iran walata denawa
He might have meant that the aircrafts were slightly damaged, but not destroyed
------ Post added on Mar 14, 2026 at 7:44 AM
අරුන් උඩ තියාගේන intelligent දෙනවා ඇති. උන් අත්සන් කරපු ගිවිසුම් තියනවා. අනික ඉතින් ඇමරිකාව යුක්‍රේනේට දුන්න විදිහට මුන් මේ intelligent ටිකක් දුන්නාම මොකද?
