අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    Russia or China oya US assets wala locations Iran walata denawa

    He might have meant that the aircrafts were slightly damaged, but not destroyed
    ------ Post added on Mar 14, 2026 at 7:44 AM
    Not slightly bro. පොඩි ඩැමේජ් එකක් උනත් grounded. මේ වෙලාවේ KC 135 හතක් නැති වෙනවා කියන්නේ ඉතින් වැඩක්ම නැහැ. අනික KC 135කියන්නේ tanker එකක්ම නෙමේ. Intelligent gathering වගේම relay aircraft එකක්. පේන විදිහට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා ඇමරිකාවට මේ වෙනකොට. තාම පොඩ්ඩ පොඩ්ඩ එලියට එන්නේ.

    අරුන් උඩ තියාගේන intelligent දෙනවා ඇති. උන් අත්සන් කරපු ගිවිසුම් තියනවා. අනික ඉතින් ඇමරිකාව යුක්‍රේනේට දුන්න විදිහට මුන් මේ intelligent ටිකක් දුන්නාම මොකද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    මුට ඉවසල ඇති වෙලා වගේ... :ROFLMAO:

    :ROFLMAO:

    gas case eka thiyenwa hodatama kada wala dan wadiya kama hadanneth na gas case nisa
    බස්, පික්මි එහෙමත් අඩුයි.. පෙරෙයිද කොටුවේ ඉදල හවස 8ට විතර එනන බස් එකක් නැතුව පික්මි එකක අවේ.. කොලබ නුවර පාරේ බස් තිබ්බේ නෑ නුවර පැත්තට.
    ------ Post added on Mar 14, 2026 at 11:04 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි

    ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි​

    ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ.

    ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය.

    ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.

    Trump Usa GIF by dieselrcorp
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,469
    9
    3,098
    113
    Ow ban mun wenada 100 baana thanwalata dan danne 18 wage.. mala karuma..
    මම දන්න තැනකට සතියට 10 දෙනවා දෙසැරයකට .

    එයාලා පොඩි බිස්නස් එකක් කරන්නෙ.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි

    ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි​

    ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ.

    ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය.

    ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.

    Trump Usa GIF by dieselrcorp
    මෙන්න මේ වගේ හැම යුරෝප් රටක් ම අයින් වෙනවා නම් මේ මගුල ඉවර කරන්න පුළුවන් .

    ප්‍රංශ වැස්සි තමයි ලෝවන්නේ. ඇම්රිකාවේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,964
    3,656
    113
    රටවල් දෙකක් එකතුවෙලා ගහලත් මේ උට්ටෙ යුද්ධෙ ඉවර කරගන්ඩ බෑනෙ ඕයි තාම
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    මෙන්න මේ වගේ හැම යුරෝප් රටක් ම අයින් වෙනවා නම් මේ මගුල ඉවර කරන්න පුළුවන් .

    ප්‍රංශ වැස්සි තමයි ලෝවන්නේ. ඇම්රිකාවේ.
    He is a major puppet of 🧃, another one is Ukraine president.