අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    ඉරානෙ කිව්වුවොත් අපෙ හමුදාවට බැඳෙන්න, පුරවැසිබාවයයි, ගෙයකුයි, පෙන්ශන් එකකුයි දෙන්නම් කියලා හෙළයොන්ගෙන් බාගයක් ඉරානෙට බැන්දෙයි. එහෙව් බඩු
    රට පැනපු තෝ ඕව කියනකොට අපේ පුක හිනාවෙනව

    The Office Lol GIF
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Not slightly bro. පොඩි ඩැමේජ් එකක් උනත් grounded. මේ වෙලාවේ KC 135 හතක් නැති වෙනවා කියන්නේ ඉතින් වැඩක්ම නැහැ. අනික KC 135කියන්නේ tanker එකක්ම නෙමේ. Intelligent gathering වගේම relay aircraft එකක්. පේන විදිහට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා ඇමරිකාවට මේ වෙනකොට. තාම පොඩ්ඩ පොඩ්ඩ එලියට එන්නේ.

    අරුන් උඩ තියාගේන intelligent දෙනවා ඇති. උන් අත්සන් කරපු ගිවිසුම් තියනවා. අනික ඉතින් ඇමරිකාව යුක්‍රේනේට දුන්න විදිහට මුන් මේ intelligent ටිකක් දුන්නාම මොකද?

    රුසියාවට කරපු වැඩේ නියම රිටන් එක ලැබෙන්නේ දැන් US වලට රුසියාවේ ෆ්ලයිට් එකක් රන් වේ එකට ආපු ගමන් යුක්‍රෙන් එවුන්ට කියලා ඉවරයි උන්ගේ හැම සප්ලයි රූට් එකක්ම කියනවා US/EU intelligence නැතුව යුක්‍රෙන් එවුන් අනාතයි වගේ russian and chinese intelligence නැතුව ඉරානේ එවුන්ටත් මොකුත් කර ගන්නබැ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    Their so called "First World Europhia" was made from others including Indians blood and shed; Generational wealth : tons of Gold Gem Crystal ; Trades etc.
    Partly true not entirely. To exploit India, how did they reach the shores of India in the first place? They travelled the vast unknown seas, braved every challenge with blood, sweat and courage. After being defeated in the crusades, they took up the challenge to reach the shores of India - they were never willing to accept defeat, these very strong traits I have seen among the white people. Also, the technology to accomplish these were their brains put to work. It's not like they exploited India just by luck, they worked hard for that with sheer determination. Think about the ingenuity and innovation required to control and exploit a vast subcontinent, as India - only by a few thousands of foreigners. If we just brush it off and underestimate the westerners, nothing good is going to come out of it.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195

    Mark Wahlberg Wow GIF by Daddy's Home

    I will just say this
    There were more than 100M Indians were killed during British colonial era ( Just in INDIA alone )
     
    • Like
    Reactions: Dubairox