National Fuel Pass (QR Code) is back?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ


    අයියෝ අයියෝ... මට පැහැදිලි කරල දෙන්න අයියෝ.... 🤣🤣🤣
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    wada naha
    OTP එක එනව 2022 පරණ Number එකට. ඒ data base එක තාම තියනව. ඒක හරි එකද දන්නෙ නෑ. අලුතෙන් එකක් හදන්න වෙයි ද දන්නෙත් නෑ. මොකද මේකෙ quota එක අඩුයි මේ පාර දීල තියන එකට වඩා
    දැන් වැඩ. ඩයලොග් otp එනවා. මොබිටෙල් අවුල් වගේ. ඊයේ නිකං හිතිලා වාහනේට ෆුල් ටෑන්ක් කර ගත්ත
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    දැන් වැඩ. ඩයලොග් otp එනවා. මොබිටෙල් අවුල් වගේ. ඊයේ නිකං හිතිලා වාහනේට ෆුල් ටෑන්ක් කර ගත්ත
    වැඩ කරන්නෙ 2022 එක විතරනෙ. ඒකෙ QUOTA එක අඩු එකක්. ඒ QR එකම valid ද දන්නෙ නෑනෙ. එක්කො quota එක update කරන්න ඕන. නැත්තන් හෙන ප්‍රශ්නයක් වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ත්‍රීවීල් පකයන්ටත් ලීටර් 5 යි දෙන්න ඕනේ තෙල් ඇදපුවට හරියන්න.
     
    • Haha
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    චන්දෙ දීපු පොන්නයන්ට එක පෝලිමකුයි
    චන්දෙ නොදී ඉදපු එවුන්ට තව පෝලිමකුයි හැදුවා නම් හරිනෙ. එතකොට චන්දෙ දීපු එවුන්‍ට අනුර සුපිරියටම රට කරන් යන හැටි ගැන කයියක් ගගහම පෝලිමේ ඉන්න පුලුවන් නෙහ්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,025
    113
    tracing Geo-location.. ... ...
    චන්දෙ දීපු පොන්නයන්ට එක පෝලිමකුයි
    චන්දෙ නොදී ඉදපු එවුන්ට තව පෝලිමකුයි හැදුවා නම් හරිනෙ. එතකොට චන්දෙ දීපු එවුන්‍ට අනුර සුපිරියටම රට කරන් යන හැටි ගැන කයියක් ගගහම පෝලිමේ ඉන්න පුලුවන් නෙහ්

    ඡන්දේ දුන්න එවුන්ට අනුර sure හින්දා ඒ පෝලිමේ කවුරුවත් නැතිවෙයි නේද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,469
    1
    15,062
    113
    මචංලා මෙහෙමයි මෙහෙමයි 😎 අපි මෙහෙම හිතමු
    හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්