📛හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි – බලශක්ති අමාත්‍යාංශය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    COLOMBO (News 1st) – QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය නිවේදනය කළේ , අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි.

    චැසි අංකය සමග ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිත කරනනන්ට අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැක.

    සියලු ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම්කර එම පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කළයුතු වේ.

    විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ , යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය සතිපතා, ඉන්ධන අවශ්‍යතාවය සහ ඉන්ධන ලබා ගැනීමට අපේකෂා කරන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුයි.

    රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග සියලු රථවාහන ලියාපදිංචි කළහැකි වේ.

    පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව දෙමින් ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝවලින් බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ යෙදෙන දුර ප්‍රමාණය අනුව තීරණය කරනු ලබන කෝටාවක් මත පදනම්වයි.

    බලධාරින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන් රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පහසුකම් සැපයෙයි.

    සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණයම ලබාදෙනු ඇති.

    එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන අතර, ලබාදිය යුතු කෝටාව පිළිබඳවද ඉදිරියේ දී පිරවුම්හල් දැනුවත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය සඳහන් කළේ ය.

    නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී පිළිපැදිය යුතු උපදෙස්වලට අවනත නොවන ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයින් පිළිබඳව විස්තර 074 21 23 123 යන අංකයට Whatsapp කළ හැකියි.

    නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ඇති.

    දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනිමට සතියක කාලයක් පවතින බැවින් සඳුදා දිනයේම පිරවුම්හල් වෙත එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    QR sarthakaye nam Thursday Friday que eka godak aduwenna one mama name me month ekema QR thel ganne na monawa unath mama kalin thel gaththa nisa car eke 35L and bike 8L thiyenawa anith unta chance eka denna one.Hama detama baninne nathuwa puluwan help ekak apith demu.Thel thiyena Aya yanna epa ekathu karanna.Anith ayata chance eka demu.Thaman use karanne nathi thel wikunana rawum Gahala nasthi karana unta dennath epa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami

    mata 5L denawada? 1500 gane gannawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,893
    1
    56,915
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    mata 5L denawada? 1500 gane gannawa
    Mama thel wikunanne na ban umbata pissuda?Mama Galle Wala enne.Aye umbata 5L one?QR harigiyoth umbata Galle walin ganna puluwan widiyak thibunoth mage quota eken 5L Aran nikan Hari dennam.salli epa.mokakda umbata oyatharam case eka.joke ekak danawada?🤔🤔🤔

    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    Register bkarapu car walin 25% wath oya full quota eka one na.godak car gewal Wala nikan thiyena ewa.thawath ewa Saturday Sunday witharak parata Dana ewa.Car ewun thel business nokaroth umba oya kiyapu thel liters pramane yanna widiyak na.
    ------ Post added on Jul 31, 2022 at 10:06 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Mama thel wikunanne na ban umbata pissuda?Mama Galle Wala enne.Aye umbata 5L one?QR harigiyoth umbata Galle walin ganna puluwan widiyak thibunoth mage quota eken 5L Aran nikan Hari dennam.salli epa.mokakda umbata oyatharam case eka.joke ekak danawada?🤔🤔🤔

    Mta bike ekata hamba wena 4L madi week ekata. 6-7 wath one at least. Diesel wahanayak thiyenne. E nisa ekata gahala adinnath ba. Colombo inne mn.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mta bike ekata hamba wena 4L madi week ekata. 6-7 wath one at least. Diesel wahanayak thiyenne. E nisa ekata gahala adinnath ba. Colombo inne mn.
    Umba thel gahaddi e welawata Ethana Enna car ekakin ellapan uge quota eken 2L,3L aniwa dewi godak unge 20L Gahanna kalin full wenawa shed eke ekata kiwwama e ethiri wena eken umbe awashyathawaya kiwwama aniwa car ekath kamathi nam karala dewi.umba thel wikunanne na kiyala therunoth ekek Hari aniwa udaw karawi.Oka oya widiyata lassanata balance Karan karanna puluwan wewi tika kalayak yanakota que eka adu unama.e nisa baya nathuwa endapan me Wade hariyata start wennaye one.Barima unoth kiyapan mama yaluwekgen Hari ellala dennam Colombo Wala salli epa.👍
     
    • Love
    Reactions: TonyMontana83

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Prashne thiyenne othanin keeyak QR code ekata gahapu gana hariyata enter karaida kiyana ekai . Othanin keeyak QR code nobala horata full tank gahaida kiyana ekai
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Umba thel gahaddi e welawata Ethana Enna car ekakin ellapan uge quota eken 2L,3L aniwa dewi godak unge 20L Gahanna kalin full wenawa shed eke ekata kiwwama e ethiri wena eken umbe awashyathawaya kiwwama aniwa car ekath kamathi nam karala dewi.umba thel wikunanne na kiyala therunoth ekek Hari aniwa udaw karawi.Oka oya widiyata lassanata balance Karan karanna puluwan wewi tika kalayak yanakota que eka adu unama.e nisa baya nathuwa endapan me Wade hariyata start wennaye one.Barima unoth kiyapan mama yaluwekgen Hari ellala dennam Colombo Wala salli epa.👍
    nathnam mn baluwe aluweke car ekak set karaganna bn. balanna one uba kiyana widiyath. ethana inna un gema adida danne na, ekai prashne.

    mn line ekak gahaganna bari unoth kiyannam. sup ekak diyan. :)
     
    • Like
    Reactions: akr20

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    COLOMBO (News 1st) – QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය නිවේදනය කළේ , අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි.

    චැසි අංකය සමග ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිත කරනනන්ට අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැක.

    සියලු ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම්කර එම පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කළයුතු වේ.

    විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ , යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය සතිපතා, ඉන්ධන අවශ්‍යතාවය සහ ඉන්ධන ලබා ගැනීමට අපේකෂා කරන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුයි.

    රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග සියලු රථවාහන ලියාපදිංචි කළහැකි වේ.

    පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව දෙමින් ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝවලින් බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ යෙදෙන දුර ප්‍රමාණය අනුව තීරණය කරනු ලබන කෝටාවක් මත පදනම්වයි.

    බලධාරින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන් රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පහසුකම් සැපයෙයි.

    සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණයම ලබාදෙනු ඇති.

    එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන අතර, ලබාදිය යුතු කෝටාව පිළිබඳවද ඉදිරියේ දී පිරවුම්හල් දැනුවත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය සඳහන් කළේ ය.

    නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී පිළිපැදිය යුතු උපදෙස්වලට අවනත නොවන ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයින් පිළිබඳව විස්තර 074 21 23 123 යන අංකයට Whatsapp කළ හැකියි.

    නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ඇති.

    දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනිමට සතියක කාලයක් පවතින බැවින් සඳුදා දිනයේම පිරවුම්හල් වෙත එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
    For the attention of Minister of power and energy, please allocate separate sheds for Police personnel and army people, for the smooth pumping of petrol.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    තෙල් කෝ ඕයි😂😂
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    ලපයාට තෙල් ලිදක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නෙ. නැත්නම් ඇවිදින පුස්තකාල වලට මේවා විසදන එක කජ්ජක් නොවේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,271
    113
    දෙහිවල
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    අනා, හරි උර්තල් 🤌 🤌
     
    • Haha
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,752
    16,863
    113
    Kottawa

    අයියෝඕඕඕඔඕඕ