ගිජු ටෙලිනාට්‍යය Needed - Win Rs.5000

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    ගිජු ටෙලිනාට්‍යය.මුලින්ම විකාශය වුනේ 1997/1998 වගේ කාලෙදී ජාතික රූපවාහිනියෙන්.

    ගිජු ටෙලිනාට්‍යය you tube එකේ නන් හොයා ගන්න නෑ.

    මේකේ DVD තියන කෙනෙක් කියන්න please.

    Meka hoyala dena kenek ta Rs.5000 k denwa.

    Google drive ekkta/Cloud file sharing ekkata dala oni.


    641379313_1982514742304973_6784376783113289054_n (1).jpg
     
    • Wow
    Reactions: Inigo Montoya