National Fuel Pass (QR Code) is back?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    උබල මේ qr රෙද්දවල් හොයා හොයා ඉන්න අතරේ ත්‍රීවිල් කාරයො ටික ඔක්කොම තෙල් ටික ඇදලා තියෙයි.. :lol: :lol: qR එකට ජෙප්පන්ට ගහ ගන්න කියලා තොපි ගිහින් ගහ ගනිල්ලා
     
    • Haha
    Reactions: supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    ඩොලර් නැතුව ගූ හැලියක් වෙද්දී දුන්න quota එකම දෙන්නේ ඇයි? පොඩ්ඩක් වැඩි කරන්න තිබ්බ හැබැයි

    Passe wadi karai ne? Adu karai da danneth na habai
     
    • Like
    Reactions: Gwynbleidd

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ගොඩක් ෂෙඩ් තියෙන තැන්වල පාරවල් block වෙලා කියන්නෙ සිංහලු තෙල් ගහන්න ගිහින්...
     
    • Haha
    Reactions: supun_sg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මේ මනුස්සයා මොනව කරන්නද? යුද්දේ පටන් ගත්තේ වෙන කවුරුත්
    එවා අදාල වෙන්නෙ නෑ කියලා අනුර කුමාරගෙ පරන දේශනා වලම කියලා තියෙනවනෙ ප්‍රෙන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,458
    1
    10,699
    113
    dan thiyena wahaneta qr hadalada kiyala balanda widihak ndda. mage number 2tama parana qr 2k thiyenne change karanda giyoth ekath na mekath nathi weida 🥴 mongal huttala ekko parana ewa cancel karanda one. wahana maru karapu unta kela wenawane
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
    එම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
    එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අද සවස් වරුවේ තීරණ ගෙන අද දවස ඇතුලතම විසැඳුම් ලබාදීමට කටයුතු කරන බව බල ශක්ති අමාත්‍යාංශය කියයි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    dan thiyena wahaneta qr hadalada kiyala balanda widihak ndda. mage number 2tama parana qr 2k thiyenne change karanda giyoth ekath na mekath nathi weida 🥴 mongal huttala ekko parana ewa cancel karanda one. wahana maru karapu unta kela wenawane
    එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
     
    • Sad
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,458
    1
    10,699
    113
    එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
    pissune munta. parana aithikarayo kohe hoyannada awurudu 4ta klin aithi ayawa. okkoma ain karala mula indan hdanna dunna nan iwaraine. moka karanda giyath natte indan goma gagannawa
     
    • Haha
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
    Read Big Brain GIF by Gigachad
     
    • Haha
    Reactions: Podi puthas

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
    හරි හුත්තක්නේ බන් පරණ අයිතිකාරයෝ දෙක තුනක් ඉන්න වාහනේක පොන් නම්බර් එක හොයන්න පුලුවන්ද
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,025
    113
    tracing Geo-location.. ... ...
    මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
    එම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
    එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අද සවස් වරුවේ තීරණ ගෙන අද දවස ඇතුලතම විසැඳුම් ලබාදීමට කටයුතු කරන බව බල ශක්ති අමාත්‍යාංශය කියයි.

    summary: කලින් තිබ්බ ටික වැඩ.. අලුතින් අපි හදපු ටික වැඩ නෑ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    හරි හුත්තක්නේ බන් පරණ අයිතිකාරයෝ දෙක තුනක් ඉන්න වාහනේක පොන් නම්බර් එක හොයන්න පුලුවන්ද

    2022 nam DMT regional office ekata giyama profile eka reset karala dunna mathaka hatiyata
     
    • Like
    Reactions: Ysa Karu