Vehicle already registered kiyala enawane(mama gaththe registered in 2023), Dan moko karanne
Brand new reg in 2023 da nathnam kalin ownergen transfer kale 2023 da?
Vehicle already registered kiyala enawane(mama gaththe registered in 2023), Dan moko karanne
ඩොලර් නැතුව ගූ හැලියක් වෙද්දී දුන්න quota එකම දෙන්නේ ඇයි? පොඩ්ඩක් වැඩි කරන්න තිබ්බ හැබැයි
TransferBrand new reg in 2023 da nathnam kalin ownergen transfer kale 2023 da?
එවා අදාල වෙන්නෙ නෑ කියලා අනුර කුමාරගෙ පරන දේශනා වලම කියලා තියෙනවනෙ ප්රෙන්මේ මනුස්සයා මොනව කරන්නද? යුද්දේ පටන් ගත්තේ වෙන කවුරුත්
Transfer
එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.dan thiyena wahaneta qr hadalada kiyala balanda widihak ndda. mage number 2tama parana qr 2k thiyenne change karanda giyoth ekath na mekath nathi weidamongal huttala ekko parana ewa cancel karanda one. wahana maru karapu unta kela wenawane
pissune munta. parana aithikarayo kohe hoyannada awurudu 4ta klin aithi ayawa. okkoma ain karala mula indan hdanna dunna nan iwaraine. moka karanda giyath natte indan goma gagannawaඑහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
එහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
QR ekka 3wheel ponnaya ta business karanna baha,
හරි හුත්තක්නේ බන් පරණ අයිතිකාරයෝ දෙක තුනක් ඉන්න වාහනේක පොන් නම්බර් එක හොයන්න පුලුවන්දඑහෙම බලන්න බෑ. අලුත් වාහනයක් නම් අලුතින් register වෙන්න පුලුවන්. විකුණපු එකක් ගත්ත අයිතිකාරය නම් ඉස්සර වාහනේ තිබුණ එකා register කරලා තිබ්බ phone no එක හොයාගෙන, ඒකෙන් fuelpass එක ඇතුලට ගිහින් profile එක delete කරගන්න වෙනවා. ඊට පස්සෙ අලුතින් register කරගන්න පුලුවන්.
මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අද සවස් වරුවේ තීරණ ගෙන අද දවස ඇතුලතම විසැඳුම් ලබාදීමට කටයුතු කරන බව බල ශක්ති අමාත්‍යාංශය කියයි.
කාර් එක වෙනස් කරන්න ලංකාවට ගැලපෙනෑYako 15L walin ala kannada Carsmage yannath puluwan 7kmpl witharai.
![]()
හරි හුත්තක්නේ බන් පරණ අයිතිකාරයෝ දෙක තුනක් ඉන්න වාහනේක පොන් නම්බර් එක හොයන්න පුලුවන්ද