අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,195
    3,327
    113
    Maligawatta
    රුසියාව ගහගන්නේ මුළු නේටෝ එකත් එක්කම

    උඹලගේ ඇමෙරිකාවයි අසිරිමත් ඊශ්‍රායලයයි, ගල්ෆ් රටවල් ටිකයි ඔක්කොම එකතු වෙලත් ඉරානේ ගෝත්‍රික මුල්ලට ගහගන්න බෑනේ
    Colombo district ekata wada podi, GAZA wala inna hamas ungva iwara karanna beri una avurudhu 2k thisse gahalath, ithing Iran ungva kohe iawara karannada
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    මේ උත්තලගෙ මිසයිල ඉවර වෙන්නෙ නැද්ද?
    ඉරාන් උන්ගේ මිසයිල ගැනනනම් දැන්නේ නැහැ. හැබැයි මගේ මතකේ විදියට ඩ්‍රෝන් දවසට 400ක් හදන්න පුළුවන් ඉරානෙට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    ඉරාන් උන්ගේ මිසයිල ගැනනනම් දැන්නේ නැහැ. හැබැයි මගේ මතකේ විදියට ඩ්‍රෝන් දවසට 400ක් හදන්න පුළුවන් ඉරානෙට
    සිහිය නැ.. ට්‍රම්ප් සීයාගෙ ප්‍රඩක්ශන් එකත් ඔයිට වැඩි ඇති
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    සිහිය නැ.. ට්‍රම්ප් සීයාගෙ ප්‍රඩක්ශන් එකත් ඔයිට වැඩි ඇති
    Ne ban.unge production eka hena adui.unge cost eka wadine.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    සිහිය නැ.. ට්‍රම්ප් සීයාගෙ ප්‍රඩක්ශන් එකත් ඔයිට වැඩි ඇති
    USA drone සීන් එකේ නැහැනේ ද? ඔය මේ සීන් එකේ දි තමා චයිනා ඉරාන් ඩ්‍රෝන් කොපි කරලා ඩ්‍රෝන් හදන එකට එන්ටර් උනේ කියලා මම දැක්කේ. අනෙක ඇමරිකාවේ ඩ්‍රෝන් හදන්න යන කොස්ට් එක සැහෙන වැඩි
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    USA drone සීන් එකේ නැහැනේ ද? ඔය මේ සීන් එකේ දි තමා චයිනා ඉරාන් ඩ්‍රෝන් කොපි කරලා ඩ්‍රෝන් හදන එකට එන්ටර් උනේ කියලා මම දැක්කේ. අනෙක ඇමරිකාවේ ඩ්‍රෝන් හදන්න යන කොස්ට් එක සැහෙන වැඩිකෞ නෙහ්.
    උන් ඩ්රොන් සීන් එකෙ නැ තමයි!
    උක්‍රෙන් වලින් සපොර්ට් හරි මොනා හරි ඉල්ලන සීන් එකක් දැක්ක..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    Islamic මුල්ලා fans ලගේ ඒ ගොන් ආතල් එකත් ඉවරයි 😍


    ඇඟිලි 6 සීන් එක නම් මාත් විශ්වාස කරන්නේ නෑ මචං. ඒත් මට මෙතන විඩියෝ එකේ 0‍:17-0:19 වල සිප් එක අරගෙන, ෆින්ෂ් එක සෑහෙන ඇබ්නෝමල්, කට දිහා බලන්න. අනෙක බැලුවොත් පෙනෙවි කොෆි එකේ ප්‍රමාණේ පොඩිම වෙනසක්වත් වෙලා නෑ අඩු ගානේ ආර්ට් වර්ක් එකටවත්. 0:20 Frame cut එකකුත් තියනවා
    Wish this is not AI generated one.
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,206
    2,358
    113
    ඇඟිලි 6 සීන් එක නම් මාත් විශ්වාස කරන්නේ නෑ මචං. ඒත් මට මෙතන විඩියෝ එකේ 0‍:17-0:19 වල සිප් එක අරගෙන, ෆින්ෂ් එක සෑහෙන ඇබ්නෝමල්, කට දිහා බලන්න. අනෙක බැලුවොත් පෙනෙවි කොෆි එකේ ප්‍රමාණේ පොඩිම වෙනසක්වත් වෙලා නෑ අඩු ගානේ ආර්ට් වර්ක් එකටවත්.
    Wish this is not AI generated one.
    Yes, මටත් ඒක හිතුණා... Coffee sip එක too artificial වගේ... මට හිතෙන්නෙ මූ inhiding කියලා...
     
    • Like
    Reactions: Emarald