Unta knowledge eka tibbane bn thaniyama weapon develop krnna. Iran unta tibbe nehene.Israel unta karanna puluwan labbakuth ne, US unge support eka neththang
මුස්ලිම් අයට සාමය ගැන අනිත් ආගම් වල කියපු ඒවත් මතක් වෙනවා ඒගොල්ලන්ට අවාසි නම් . හැබැයි ඒ ගොල්ලෝ වැඩි වෙලා අනිත් ජාතීන් ට හිරිහැර කරද්දි මරද්දි ඒව අමතකයි.
Iran is much bigger in size, cannot be contained by bombing from sky. Technology can go only so far. In a one on one war using conventional weapons Iran wins. When the weapons are spent, Israel has no other tactics to fall back on. Iran has.Unta knowledge eka tibbane bn thaniyama weapon develop krnna. Iran unta tibbe nehene.
I just meant that Iran does not have the knowledge to obtain such good weapons to fight with Israel and the USA if they didn't get the support from Russia and China. Furthermore, they won't be able to get any accurate target locations by using their own intelligence services.මුස්ලිම් අයට සාමය ගැන අනිත් ආගම් වල කියපු ඒවත් මතක් වෙනවා ඒගොල්ලන්ට අවාසි නම් . හැබැයි ඒ ගොල්ලෝ වැඩි වෙලා අනිත් ජාතීන් ට හිරිහැර කරද්දි මරද්දි ඒව අමතකයි.
Iran is much bigger in size, cannot be contained by bombing from sky. Technology can go only so far. In a one on one war using conventional weapons Iran wins. When the weapons are spent, Israel has no other tactics to fall back on. Iran has.
------ Post added on Mar 15, 2026 at 11:28 PM
Ekada danne na Dan oya video eka thamai views wadimaඋඹට පේජ් එකට විව්ස් ඕනේනම් වෙන ත්‍රෙඩ් එකක් දාගනින්. මේකේ අමුණන්නේ නැතිව.
Reported as Adult Content![]()
ට්‍රම්ප් කියන්නේ unpredictable පිස්සු නායකයෙක් බන්. ඌ මොනවා කරයි ද කියලා ඌ දන්නෙත් නෑ මං හිතන්නේ. මතකනේ එක පාරක් කිව්වා බෑනා කිව්වා නිසා තමයි ඉරානෙට ගැහුවේ කියලා.
එප්ස්ටීන් ෆයිල් බලපන් තමන්ගේ දුවවත් රේප් කරපු දූත් එක්ක සෙක්ස් කරපු සයිකෝ ඩයල් එකක් බුවා.
watch this video fully.
ඇඟිලි 6 සීන් එක නම් මාත් විශ්වාස කරන්නේ නෑ මචං. ඒත් මට මෙතන විඩියෝ එකේ 0:17-0:19 වල සිප් එක අරගෙන, ෆින්ෂ් එක සෑහෙන ඇබ්නෝමල්, කට දිහා බලන්න. අනෙක බැලුවොත් පෙනෙවි කොෆි එකේ ප්‍රමාණේ පොඩිම වෙනසක්වත් වෙලා නෑ අඩු ගානේ ආර්ට් වර්ක් එකටවත්. 0:20 Frame cut එකකුත් තියනවා
Wish this is not AI generated one.
munam marilada koheda dannam
![]()
![]()
.
======================================
------ Post added on Mar 16, 2026 at 4:26 AM
If China hits Taiwan, computer and mobile accessory prices will reach the sky.අපෝ බන් අපි හෙන.ම කාලකන්නි බන්.
මොංගල් ට්‍රම්ප් බූරුවා නිසා ලෝකෙටම කෙලවෙන සීන් ඵකක් තියෙන්නේ...