අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    දැන් නම් 100% sure ඕකා තමයි කොරෝනා වෙෙරස් ඵකත් පත්තු කරේ...හිතල බැලුවොත් ඕකා බලේ ඉන්න කාලවල් වලදී තමයි ලෝ‍කෙටම දැනෙන්නනම කෙලවුනේ...ඒකත් කරේ චීනෙට කෙලවන්න ඉරානෙටත් ගහන්නේ චීනෙට කෙලවන්න කියලනේ කියන්නේ..ඵතකොට දෙකේම අරමුණ ඵකයි..කොරෝනා වෙෙරස් ඵක උෟ හිතුවේ නැති විදිහට චීනේ විතරක් පැතිරෙන්නේ නැතුව ලෝ‍කෙටම ගියා..චීනේ විතරක් ඕක පැතිරෙනකොට උෟ හෙන සතුටින් කිව්වේ චීනෙට ගිය අැමරිකන් කම්පණි ඔක්කොම දැන් ඉතිං අායේ අමරිකාවට ඵනවා කියලා...කොරෝනා වෙෙරස් ඵකට කලින් හොංකොං අවුලවලා චීනට කෙලවන්න ගියා ඒක හරි ගියේ නැති නිසා වෙන්න අැති වෙෙරස් ඵක ඵළියට දැම්මෙ..අැමරිකාවේ අාර්ථිකයට කෙලවෙනකොට ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු පලිද.චීනේ ඵක්ක ගේම ඉල්ලන්න ඕනනම් කෙලින්ම උන්ට ගිහින් ගහන්න පුළුවන් නේ..උන්ගේ අාර්ථික යුද්ද වලට අපි තමයි පව් ගෙවන්න ඕන...

    ඒකනම් සිරා😦...මූ නේ ඒ කාලෙත් බලේ හිටියේ..:yes:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,205
    2,358
    113
    ඇඟිලි 6 සීන් එක නම් මාත් විශ්වාස කරන්නේ නෑ මචං. ඒත් මට මෙතන විඩියෝ එකේ 0‍:17-0:19 වල සිප් එක අරගෙන, ෆින්ෂ් එක සෑහෙන ඇබ්නෝමල්, කට දිහා බලන්න. අනෙක බැලුවොත් පෙනෙවි කොෆි එකේ ප්‍රමාණේ පොඩිම වෙනසක්වත් වෙලා නෑ අඩු ගානේ ආර්ට් වර්ක් එකටවත්. 0:20 Frame cut එකකුත් තියනවා
    Wish this is not AI generated one.
    මුන් මේක හිතලම මූ මැරිලා කියලා බොරුවට bluff කරන්න try කරනවාද දන්නේ නෑ. නැත්තං මෙච්චර obvious AI videos දායි කියලා හිතන්න බෑ, අච්චර intelligence ගේම් ගහන උන් සෙට් එකක්.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අැමරිකාවට පුළුවන්‍නම් අනිත් උන්ටත් පුළුවන්‍..🤩
    ඉන්දියාවත් ඔහොම කියලා අපිව ඇල්ලුවොත් ඔහොම කියනු
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo



    In the underground shelters… the problem is no longer the missiles from the sky, but what’s happening inside the walls. A shortage of toilets has turned the place into a stinking entity with diapers and suffocating odors and diseases that creep in silently… this is how the chapters of the war are written that don’t air in the news bulletins. The city above ground claims resilience… But the truth wafts up from underground. Get the hint?
    ------ Post added on Mar 16, 2026 at 6:32 AM


    ------ Post added on Mar 16, 2026 at 6:34 AM


    ------ Post added on Mar 16, 2026 at 6:39 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113


    🚨 US begs allies to send warships to the Strait of Hormuz. Here's who said no:

    ❌ China: Sovereign right to refuse
    ❌ France: No
    ❌ Japan: Will make own decision
    ❌ Germany: No convoy
    ❌ Norway: No convoy
    ❌ Italy: No
    ❌ Hungary: No
    ❌ Slovakia: No
    ❌ Czech: No
    ❌ Turkey: No
    ❌ Switzerland: No


    @monson ඉම්හි ඉම්හි...මෙන්න ට්‍රම්ප් අඬනවා..🤣

     
    Last edited: