අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 16 සඳුදා පෙ.ව. 10:40 වේ. ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 12 තුළ (ඊයේ රාත්‍රී 10:40 සිට මේ දක්වා) වාර්තා වූ අලුත්ම සහ වැදගත්ම තොරතුරු මෙසේය:

    • හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය (අද අලුයම): ඉරානයේ සිට ටෙල් අවිව් නගරය ඉලක්ක කර එල්ල කරන ලද "Fattah" වර්ගයේ හයිපර්සොනික් (Hypersonic) මිසයිලයක් ඊශ්‍රායලයේ 'Arrow-3' ආරක්ෂක පද්ධතිය මගින් අභ්‍යවකාශයේදීම සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කළේය.
    • නෙවාටිම් (Nevatim) ගුවන් කඳවුරට හානි: ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ගුවන් කඳවුරකට සිය මිසයිල කිහිපයක් පතිත වී ඇති අතර ඉන් එෆ්-35 (F-35) ප්‍රහාරක යානා කිහිපයකට හානි සිදුව ඇති බවයි.
    • ලෙබනන් දේශසීමාවේ දැඩි ගැටුම්: පසුගිය පැය 6 තුළ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු දේශසීමා මුරපොලවල් සහ හමුදා කඳවුරු වෙත රොකට් 150කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය දකුණු ලෙබනනයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටී.
    • ඉරානයේ විදුලි පද්ධතියට සයිබර් ප්‍රහාර: ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ තබ්‍රීස් යන නගරවල විදුලිබල පද්ධතියට අද උදෑසන එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එම නගර බොහොමයක් අඳුරේ පවතින බව වාර්තා වේ. මෙහි වගකීම ඊශ්‍රායලයේ 'Unit 8200' වෙත පැවරීමට ඉරානය කටයුතු කර ඇත.
    • චීනයේ සහ රුසියාවේ මැදිහත්වීම: යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද දවල් (ලංකා වේලාවෙන් පස්වරුවේ) කැඳවීමට චීනය සහ රුසියාව පියවර ගෙන තිබේ.
    • තෙල් මිල ඩොලර් 120 සීමාවට: අද උදෑසන ආසියානු වෙළඳපොළ විවෘත වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
    • ජපානයේ හදිසි නිවේදනය: මැදපෙරදිග කලාපයේ සිටින සියලුම ජපන් ජාතිකයන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, හැකි ඉක්මනින් එම කලාපයෙන් ඉවත් වන ලෙසත් ජපාන විදේශ අමාත්‍යාංශය අද උදෑසන නිල වශයෙන් දැනුම් දුන්නේය.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,213
    3,371
    113
    Maligawatta
    1000112220.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    මුන් මේක හිතලම මූ මැරිලා කියලා බොරුවට bluff කරන්න try කරනවාද දන්නේ නෑ. නැත්තං මෙච්චර obvious AI videos දායි කියලා හිතන්න බෑ, අච්චර intelligence ගේම් ගහන උන් සෙට් එකක්.
    ow uta yatin game eka run karanna puluwan ne ethakota
     
    • Like
    Reactions: CohenLenstra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    මිනිස්සු 30-40000ක් මරපු IRGC හිඟන්නන්ට වෙච්ච වැඩේ :lol:





    අැමරිකාව මේ වෙනකන් බයිලා ගහ ගහ වෙන රටවල් වල මරපු මිනිස්සු කීයද කියලා උඹ දන්නවද?🤣

    20 Trillion dollars wasted.

    4 million people kiIIed.

    40 million people displaced.


     

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    අැමරිකාව මේ වෙනකන් බයිලා ගහ ගහ වෙන රටවල් වල මරපු මිනිස්සු කීයද කියලා උඹ දන්නවද?🤣

    20 Trillion dollars wasted.

    4 million people kiIIed.

    40 million people displaced.



    Soviet Russia
    Imperial Japan
    Chinese Communist Party under Mao Zedong
    Khmer Rouge regime under Pol Pot

    මරපු මිලියන ගණන් ගැනලා වරෙන් ඉස්සෙල්ල :lol:


    මේ ඔක්කොම Hamas, Taleban, ISIS ත්‍රස්තවාදී. ඕකුන්ව ඔක්කොම මරල දාන්න ඕනේ :lol:

    පලස්තීන කාරයන්ගේ තනිකර බොරුව. පුස් ඌරෝ වගේ මහත ගෑනු youtube ad දානවා gaza වල කන්න නෑ ගාලා
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    Soviet Russia
    Imperial Japan
    Chinese Communist Party under Mao Zedong
    Khmer Rouge regime under Pol Pot

    මරපු මිලියන ගණන් ගැනලා වරෙන් ඉස්සෙල්ල :lol:



    මේ ඔක්කොම Hamas ත්‍රස්තවාදී. ඕකුන්ව ඔක්කොම මරල දාන්න ඕනේ :lol:
    ------ Post added on Mar 16, 2026 at 12:13 PM

    මම අැහුවේ උඹේ උපාසක අැමරිකාව ගැන..අැයි මේ වෙන රටවල් ගැන කියවන්නේ?🤣

    ඉරානේ මරපු ගාණ ඩබල් කරලා කියනවා ට්‍රම්ප්ගේ බෝම්බ වලින් ගාසා වල මරපු ලක්ෂ ගාණක ළමයි, මිනිස්සු පේන්නේ නෑ..🤣
     
    • Like
    Reactions: dinuksha_asela

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    Garbage from day 1, it's just that they were dealing with stupid Generals who wanted to sink this thing, you don't sink it but just attack the functions and it becomes a useless behemoth... What a waste of Money and personal.. :lol:


    බලන් යද්දී සිරාම paper tiger USA :lol:
    මේ ලඟදි හුති උන් Aircraft carrier එකකට attack එකක් දීලා එකෙන් බේරෙන්න ලොකු turn එකක් ගද්දී f-18 එකක් වැටිලා තිබ්බ නේද මුහුදට.

    2nd WW එකෙන් පස්සේ battleship නැති උනා වගේ 3rd WW එකෙන් පස්සේ නැති වෙන්නේ Aircraft carriers. Protect කරන්න වෙනම ships තිබිලත් හුතී ල ඔච්චර දෙයක් කරා නම් හරි හමන් army එක්කට සෙට් වෙලා එකක් sink කරපු ගමන් 5000 විතර sailors ලයි, aircraft 100 විතරයි එක පාර ඉවරයි.
     
    • Like
    Reactions: dinuksha_asela

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    මම අැහුවේ උඹේ උපාසක අැමරිකාව ගැන..අැයි මේ වෙන රටවල් ගැන කියවන්නේ?🤣

    ඉරානේ මරපු ගාණ ඩබල් කරලා කියනවා ට්‍රම්ප්ගේ බෝම්බ වලින් ගාසා වල මරපු ලක්ෂ ගාණක ළමයි, මිනිස්සු පේන්නේ නෑ..🤣
    කොහෙද gaza වල ලක්ෂ ගානක ළමයි මරුනේ. අනිවාර්යෙන්ම මරන්න ඕනේ මුස්ලිම් අන්තවාදීන්ව . එක හොඳ වැඩක්‌ 😍
    පලස්තීන එවුන් Israel ගම්වලට පැනලා දාහකට වැඩ මිනිස්සු මැරුවේ පවුල් පිටින්. අන්වාර්යේන්ම 10x return එක දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,172
    8,554
    113
    Soviet Russia
    Imperial Japan
    Chinese Communist Party under Mao Zedong
    Khmer Rouge regime under Pol Pot

    මරපු මිලියන ගණන් ගැනලා වරෙන් ඉස්සෙල්ල :lol:



    මේ ඔක්කොම Hamas ත්‍රස්තවාදී. ඕකුන්ව ඔක්කොම මරල දාන්න ඕනේ :lol:

    පලස්තීන කාරයන්ගේ තනිකර බොරුව. පුස් ඌරෝ වගේ මහත ගෑනු youtube ad දානවා gaza වල කන්න නෑ ගාලා
    Eeka neme dan trump kawadda meka flat krnne.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    අනිවාර්යෙන්ම මරන්න ඕනේ මුස්ලිම් අන්තවාදීන්ව . එක හොඳ වැඩක්‌ 😍

    ළමයි කොහොමද බූරුවෝ අන්තවාදියෝ වෙන්නේ තිරිසන් කථා කියන්න ඵපා ට්‍රම්ප්ගේ වහලා වුනාට..

    උඹේ ට්‍රම්ප් කියන සක්කිලියත් ඉරානෙට ගහන්න පටන් ගත්තෙම ඉස්කෝලෙක ළමයි මරලා නේ..
     
    • Like
    Reactions: fdk and prabaths

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    මූ කරන්න හදන්නේ මට හිතෙන්නෙ limited ground operation එකක්... Hormuz strait එක කිට්ටුව ටික occupy කරලා නැව් පාර open කරයි... ඒත්, කාලයක් යනකං shipping insurance ගිනි ගණන් වෙයි... ඒ price එක ගෙවන්න වෙනවා...
    ewage, kharg island ekath ganna balay,eth USA walata loku damage ekak wenawa oka kaloth
     
    • Like
    Reactions: CohenLenstra