අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113


    ඒත් මම පණ පිටින් සඳමාලි!

    මුං සෑහෙන ගේමක් දෙනවා බිබි පණ පිටින් කියලා පෙන්වන්න.

    මුගේ අතේ තියෙන මුද්ද නැති වෙනවා සැරින් සැරේට. මූ ලොවෙත් මැරිලා හරි. හොඳ ශොට් එකක් වැදිලා හරි ඉන්නෙ
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    600
    830
    93
    Amsterdam


    මේ video එක ෆේක් කියලා මටත් හිතෙනවා. මුගෙ වටේ කට්ටිය ඉන්න එපැයි. වැඩ කරන අය උනත් එනවනේ වටේට බලන්න. කවුරුත් මුව ගණන් ගන්නේ නෑනෙ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113


    මේ video එක ෆේක් කියලා මටත් හිතෙනවා. මුගෙ වටේ කට්ටිය ඉන්න එපැයි. වැඩ කරන අය උනත් එනවනේ වටේට බලන්න. කවුරුත් මුව ගණන් ගන්නේ නෑනෙ.

    මූගේ මූණයි, අනිත් මිනිස්සුන්ගේ මූණයි බලන්න... මූගේ මූණ හෙනම artificial වගේ...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 16 සඳුදා පස්වරු 10:03 වේ. ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 11 තුළ (අද පෙරවරු 11:03 සිට මේ දක්වා) වාර්තා වූ නවතම සහ වැදගත්ම පුවත් මෙසේය:

    • ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර: ඊශ්‍රායල හමුදාවේ (IDF) 91 වන සේනාංකය දකුණු ලෙබනනයේ හිස්බුල්ලා බලකොටු ඉලක්ක කර ගනිමින් "සීමිත සහ ඉලක්කගත" ගොඩබිම් මෙහෙයුම් අද පස්වරුවේ ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කළේය.
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ: අබුඩාබි නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, අද දින තුළ පමණක් මිසයිල 6ක් සහ ඩ්‍රෝන 21ක් එමීර් රාජ්‍යය වෙත එල්ල වී ඇති බව වාර්තා වේ.
    • ඩුබායි ගුවන්තොටුපළ: ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව හටගත් ගින්න පාලනය කිරීමෙන් පසු, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සීමිත මට්ටමින් යළි ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, එමිරේට්ස් (Emirates) ඇතුළු ගුවන් සමාගම් රැසක් තවමත් ගුවන් ගමන් අවලංගු කර තිබේ.
    • උම් අල්-කුවේන් ප්‍රහාරය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්-කුවේන් (Umm Al Quwain) හි ගොඩනැගිල්ලක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි විශාල ගින්නක් හටගත් නමුත් ජීවිත හානි වාර්තා වී නැත.
    • ට්‍රම්ප්ගේ නාවික සභාගය: හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමට එරෙහිව, එය බලහත්කාරයෙන් විවෘත කිරීම සඳහා රටවල් 7ක ඒකාබද්ධ නාවික සභාගයක් (Naval Coalition) පිහිටුවීමට සහාය වන ලෙස අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් නේටෝ (NATO) රටවලින් සහ චීනයෙන් ඉල්ලා සිටියේය.
    • න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර: ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ උපාංග සඟවා ඇති බවට සැක කෙරෙන ස්ථාන සහ IRGC මූලස්ථාන ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් හමුදාව අද සවස් කාලයේ නව ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
    • ඉරානය තුළ තවත් ඉලක්ක දහස් ගණනක්: ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා තවත් ඉලක්ක දහස් ගණනක් තමන් සතු බවත්, ඉදිරි සති තුන සඳහා වන යුද මෙහෙයුම් සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා පැවසීය.
    • ලාරිජානිගේ විවේචනය: ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී අලි ලාරිජානි, මුස්ලිම් රටවල් ඉරානයට සහාය නොදී නිහඬව සිටීම දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් නිකුත් කර තිබේ.
    • ශ්‍රී ලංකාවේ ඉන්ධන සලාකනය: යුද්ධය නිසා තෙල් සැපයුමට ඇති වී තිබෙන බාධා හමුවේ ශ්‍රී ලංකාව තුළ QR කේත ක්‍රමය යටතේ ඉන්ධන සලාකනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් දැඩි කිරීමට රජය පියවර ගෙන ඇත.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,535
    5,409
    113


    මේ video එක ෆේක් කියලා මටත් හිතෙනවා. මුගෙ වටේ කට්ටිය ඉන්න එපැයි. වැඩ කරන අය උනත් එනවනේ වටේට බලන්න. කවුරුත් මුව ගණන් ගන්නේ නෑනෙ.

    Netanyahu Already Dead...!
     
    • Like
    Reactions: silent one

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙඩෝ ෆොන්ස් ටැක්ස් ගහලා යාලුවෝ ටික තරහකරන් දැන් උදව් ඉල්ලනව නේද? අන්තිමට එක බල්ලෙක් නෑ.🤣

    තම්බි පිට්න් දාලා බෙන්ජටත් කෙලෙව්වද දන්නේ නෑ පොටෝ ටික පෙන්නයි කියල බයට🤣
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    පෙඩෝ ෆොන්ස් ටැක්ස් ගහලා යාලුවෝ ටික තරහකරන් දැන් උදව් ඉල්ලනව නේද? අන්තිමට එක බල්ලෙක් නෑ.🤣

    තම්බි පිට්න් දාලා බෙන්ජටත් කෙලෙව්වද දන්නේ නෑ පොටෝ ටික පෙන්නයි කියල බයට🤣
    කර්මය
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,213
    3,371
    113
    Maligawatta
    1000112242.jpg