infernocus

Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    තෙල් තියනකොට QR වැඩ නෑ
    QR වැඩ කරනකොට තෙල් නෑ

    අපි බදාදා නිවාඩු දුන්න නිසා තෙල් ප්‍රශ්නෙ විසඳිලා ඇති දැන්
     
    • Haha
    Reactions: KDH and imback2008

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,102
    10,380
    113
    🌎
    පොලිම තියෙනවද
    විශාල පෝලිම් නැහැ. අද උදේ ශෙඩ් දෙකක මීටර් 100 ට වඩා අඩු පෝලිම් තිබ්බා. එක එක පැති අනුව වෙනස් ඇති. මම කියන්නෙ නුවර පාර අයිනේ
     
    • Love
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,053
    2,524
    113
    හෙට රෑට ආයි reset වෙනවා, ඒ කියන්නෙ අද හෙට ගහන උන් ටික ආයි අනිද්දත් එනවා පෝලිමට. ඊටපස්සෙ තමා උඹලට යන්න වෙන්නෙ.

    උදෙම ගිහින් ගහගෙන අවා පැයක් විතර පොලිමෙ හිටියා හැබැයි ශෙඩ් එක අතුලට ගියම දන්නෙ 95 වලට පොලිමෙ ඉන්න ඔනි නෑ කියලා :lol:
    92 නම් දෙන්නෙ 3000ක. 95 නම් ලිමිට් එකක් නෑ. බයික් කරයො ඇවිත් ගහන් යනවා 95.
    QR වැඩ නෑ කිව්වා
     
    • Like
    Reactions: clumsyhulk