සමහර ශෙඩ් වල ලණුව දාලා වහලා. සමහර ඒවා වල ගහනවාThiyenawada ban. thawamath polin da?
විශාල පෝලිම් නැහැ. අද උදේ ශෙඩ් දෙකක මීටර් 100 ට වඩා අඩු පෝලිම් තිබ්බා. එක එක පැති අනුව වෙනස් ඇති. මම කියන්නෙ නුවර පාර අයිනේපොලිම තියෙනවද
හෙට රෑට ආයි reset වෙනවා, ඒ කියන්නෙ අද හෙට ගහන උන් ටික ආයි අනිද්දත් එනවා පෝලිමට. ඊටපස්සෙ තමා උඹලට යන්න වෙන්නෙ.Thiyenawada ban. thawamath polin da?
හෙට රෑට ආයි reset වෙනවා, ඒ කියන්නෙ අද හෙට ගහන උන් ටික ආයි අනිද්දත් එනවා පෝලිමට. ඊටපස්සෙ තමා උඹලට යන්න වෙන්නෙ.
QR balanne naha lu.
Full tank gahanawa lu.


ethakota thiyena thel tika beraganne kohomada![]()
3000 ka gahanne godak shed wala
shed eken shed ekata maru wewi yanawa athi ehenam kollo![]()
![]()