Mata jeppek smell enawaනන්දිගවයා කර තියන් එන කාලේ මේකේ ත්‍රෙඩ් එකක reply එකක් දාන්න බෑ තාප්ප බයියෝ සෙට් එක හෙන බීසනේ..
ටික කාලයයි ගියේ ඡන්දේ දුන්න එවුන් හොයන්න නෑ.. පහු පහු වෙනකොට අපි නන්දෙව උස්සන් ආව වගේ බයියෝ ටික හැසිරුනේ..
ඊළඟට විහිලු කෝටාව උස්සන් එද්දිත් එහෙමයි.. කතා කරන්න බෑ ලංකාවේ බුද්ධිමත් ඡන්දදායකයා එක්ක..
දැන් ඒ පිවිතුරු ආණ්ඩුව හෝ ගාල නානවා.. ඒ හින්ද දැන් මීයෝ නැවෙන් පනින කාලේ..
බයියා ජෙබයිය වෙලා දැන් ආයෙත් නිදහස් මතධාරී වෙන්න ලඟයි..
ඉතිහාසය නැවත නැවත සිදු වෙමින් පවතිනවා..