Gota aith ganna oni ai

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    උබලා ගූටාබේ මහත්තයව එලෙව්ව පාර එතුමා ලංකට් එකත් මන්දිරේ දාලා නැවෙන් ගියේ.

    දැන් එතුමා බණ භාවනා කරගෙන ඉන්නවා. ආයේ කිසි දේකට එන්නේ නැල්ලු
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,349
    113
    දෙහිවල
    අනේ එපා බන්. නන්දසේන හුත්තවනම් එපා

    200.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,229
    113
    tracing Geo-location.. ... ...
    නන්දිගවයා කර තියන් එන කාලේ මේකේ ත්‍රෙඩ් එකක reply එකක් දාන්න බෑ තාප්ප බයියෝ සෙට් එක හෙන බීසනේ..
    ටික කාලයයි ගියේ ඡන්දේ දුන්න එවුන් හොයන්න නෑ.. පහු පහු වෙනකොට අපි නන්දෙව උස්සන් ආව වගේ බයියෝ ටික හැසිරුනේ..
    ඊළඟට විහිලු කෝටාව උස්සන් එද්දිත් එහෙමයි.. කතා කරන්න බෑ ලංකාවේ බුද්ධිමත් ඡන්දදායකයා එක්ක..
    දැන් ඒ පිවිතුරු ආණ්ඩුව හෝ ගාල නානවා.. ඒ හින්ද දැන් මීයෝ නැවෙන් පනින කාලේ..
    බයියා ජෙබයිය වෙලා දැන් ආයෙත් නිදහස් මතධාරී වෙන්න ලඟයි..

    ඉතිහාසය නැවත නැවත සිදු වෙමින් පවතිනවා..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919

    Mata jeppek smell enawa
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,809
    13,018
    113
    ආය දීලා ආය පලයන්කෝ අරූව ලැට්ටෙකේ ජනේලෙන් එලියට ගන්න 🥴
     
    • Like
    Reactions: vali aththa