ආන්න තේරුනාඒකට ඉතින් NPP ආණ්ඩුවක් එන්න ඕනේ
ඕක හොඳ මනුස්සයා හැබැයි. ටිකක් බයි ගඳ එනව වෙන කිසිම අවුලක් නෑ එල කොල්ලෙක්.
අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ
------ Post added on Mar 17, 2026 at 11:11 PM
ආන්න තේරුනාඒකට ඉතින් NPP ආණ්ඩුවක් එන්න ඕනේ
ඕක හොඳ මනුස්සයා හැබැයි. ටිකක් බයි ගඳ එනව වෙන කිසිම අවුලක් නෑ එල කොල්ලෙක්.
අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ
ඊයෙ පෙරෙදා ඉදන් පිස්සු බල්ලා වගෙ එනවා පස්සෙන්..ආන්න තේරුනා
ඕක හොඳ මනුස්සයා හැබැයි. ටිකක් බයි ගඟ එනව වෙන කිසිම අවුලක් නෑ එල කොල්ලෙක්.
------ Post added on Mar 17, 2026 at 11:11 PM
මයින්ද මාත්තයගේ කොම්ලෙක් බලන් ගියාමAgreed.ඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .
මචං ඔය ලිස්ට් එක මටත් දාපන්කෝ. මේ ලඟදි පරණ පෝස්ට් එකක් ඕනි වෙලා හෙව්ව හෙව්වා හම්බ උන් නෑ.
අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ
බටොයියො ටිකයි ඉන්ගෙ ෆේක් 29යි විතරයි උන්ට වේදනාව පිට කරනාන තියෙන එකම විදිහ. පවුනෙ අවස්ථාව දෙන්නඊයෙ පෙරෙදා ඉදන් පිස්සු බල්ලා වගෙ එනවා පස්සෙන්..මයින්ද මාත්තයගේ කොම්ලෙක් බලන් ගියාම
පොඩි අකුරු දාපං මෙතන උඹලගේ ඇස් වලට සබන් ගියාට අපේ ඇස් හොදයි.බටොයියො ටිකයි ඉන්ගෙ ෆේක් 29යි විතරයි උන්ට වේදනාව පිට කරනාන තියෙන එකම විදිහ. පවුනෙ අවස්ථාව දෙන්න.
මයින්ද මාත්තයා ලඟ වගෙ ෆයිල්ස් තියෙ...මචං ඔය ලිස්ට් එක මටත් දාපන්කෝ. මේ ලඟදි පරණ පෝස්ට් එකක් ඕනි වෙලා හෙව්ව හෙව්වා හම්බ උන් නෑ.
විපක්ෂෙ ඉන්නකොට මොනා කියන්න බැරිද ඒ කාලෙ ඒවට මූන දෙන්න බෑ කියන්නෙ ඒ ආණ්ඩු ෆේල්. දැනටත් ඒ කාරනේ අදාලයි. රංවලයගෙ සීන් එකෙන්වත් ගල් අඟුරු සීන් එකෙන්වත් දැන් විපක්ෂෙ හරියට ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒක උන්ගෙ වරදAgreed.
Habai me hema deyak genama mun vipakshe iddi dunna talks baluwama dan inne same unda kiyala hitha gannath baha.
Revila inne.
වයසක උන්දැලාට පේන්නෙ නෑ කියනවනෙපොඩි අකුරු දාපං මෙතන උඹලගේ ඇස් වලට සබන් ගියාට අපේ ඇස් හොදයි.
2014 අග 2016 වගේ දාලා සර්ව් කරපං තව ඇති. උබට ඕකේ හොදම ටික සෙට් වෙලා නෑ තව. ආයේ දුන්න ගාණට දෙන්න පුළුවන් සප් එක උපරිම දුන්න.මයින්ද මාත්තයා ලඟ වගෙ ෆයිල්ස් තියෙ...
අවස්‍ය වෙලාවට තමයි ගන්නෙ..
කොටාගෙ කතා බලන්නෙ මොකෝ? ගෑනි හිටියට නගින්නෙ නෑද්ද?කොහොමද බයියො ටික ලොක්කගෙ කතාව ඇහුවද.
මේ ඇති!2014 අග 2016 වගේ දාලා සර්ව් කරපං තව ඇති. උබට ඕකේ හොදම ටික සෙට් වෙලා නෑ තව. ආයේ දුන්න ගාණට දෙන්න පුළුවන් සප් එක උපරිම දුන්න.
බැලුවෙ නැ බං උඹලවත් update එකක් දෙයි කියල හිතුවෙ කොහෙද උඹලත් තවම analize කරල ඉවර නෑ වගේ නෙකොටාගෙ කතා බලන්නෙ මොකෝ? ගෑනි හිටියට නගින්නෙ නෑද්ද?![]()
![]()
හොයපං හොයාපන් උබලට මේව හෝදන්න වෙන්නේ නෑ ඔය පරණ ඒව ඇද ඇද තමා ඉන්න වෙන්නේ.මේ ඇති!
දැනටම පස්සෙන් එන ගාන... ඇබිත්ත මහත්තයා!

@Max_r මේකට දාලා බලපං ගාගත්තු සිද්දා ලේප ප්‍රමාණය හරිද කියලා.P = [ ΔY × (Fs)² ] / C
P = උපරිම වේදනාවේ සලකුණ™
ΔY = හාරපු පෝස්ට් එකේ Age එක
Fs = Font Size එක
C = හෝදන්න ඉතුරු වෙලා තියෙන රෙදි කන්ද
හරය (C) බිංදුවට කිට්ටු වෙනකොට, උත්තරේ අනන්තයට (∞) යනවා. ඩෝබින්ගෙ වේදනාව අනන්තයි![]()
පැලවත්ත ඔෆිස් එකේ අපි හවසට ඩෝබී මල්ලිලා ඔක්කොම Diclofenac බැරල් වල බස්සලා පැය බාගයක් තියලා ගන්නෙ@Max_r මේකට දාලා බලපං ගාගත්තු සිද්දා ලේප ප්‍රමාණය හරිද කියලා.![]()