ඩිප ඩිප

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ඒකට ඉතින් NPP ආණ්ඩුවක් එන්න ඕනේ
    ආන්න තේරුනා 😂

    අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ
    ඕක හොඳ මනුස්සයා හැබැයි. ටිකක් බයි ගඳ එනව වෙන කිසිම අවුලක් නෑ එල කොල්ලෙක්.
    ------ Post added on Mar 17, 2026 at 11:11 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    ආන්න තේරුනා 😂

    ඕක හොඳ මනුස්සයා හැබැයි. ටිකක් බයි ගඟ එනව වෙන කිසිම අවුලක් නෑ එල කොල්ලෙක්.
    ------ Post added on Mar 17, 2026 at 11:11 PM
    ඊයෙ පෙරෙදා ඉදන් පිස්සු බල්ලා වගෙ එනවා පස්සෙන්.. :sorry: මයින්ද මාත්තයගේ කොම්ලෙක් බලන් ගියාම
     
    • Haha
    Reactions: nul

    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,434
    113
    ඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .
    Agreed.
    Habai me hema deyak genama mun vipakshe iddi dunna talks baluwama dan inne same unda kiyala hitha gannath baha.
    Revila inne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113

    අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ
    මචං ඔය ලිස්ට් එක මටත් දාපන්කෝ. මේ ලඟදි පරණ පෝස්ට් එකක් ඕනි වෙලා හෙව්ව හෙව්වා හම්බ උන් නෑ.
     
    • Like
    Reactions: isuru harsha

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ඊයෙ පෙරෙදා ඉදන් පිස්සු බල්ලා වගෙ එනවා පස්සෙන්.. :sorry: මයින්ද මාත්තයගේ කොම්ලෙක් බලන් ගියාම
    බටොයියො ටිකයි ඉන්ගෙ ෆේක් 29යි විතරයි උන්ට වේදනාව පිට කරනාන තියෙන එකම විදිහ. පවුනෙ අවස්ථාව දෙන්න 😂.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    බටොයියො ටිකයි ඉන්ගෙ ෆේක් 29යි විතරයි උන්ට වේදනාව පිට කරනාන තියෙන එකම විදිහ. පවුනෙ අවස්ථාව දෙන්න 😂.
    පොඩි අකුරු දාපං මෙතන උඹලගේ ඇස් වලට සබන් ගියාට අපේ ඇස් හොදයි.
     
    • Love
    Reactions: nul

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    මචං ඔය ලිස්ට් එක මටත් දාපන්කෝ. මේ ලඟදි පරණ පෝස්ට් එකක් ඕනි වෙලා හෙව්ව හෙව්වා හම්බ උන් නෑ.
    මයින්ද මාත්තයා ලඟ වගෙ ෆයිල්ස් තියෙ...
    අවස්‍ය වෙලාවට තමයි ගන්නෙ..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    Agreed.
    Habai me hema deyak genama mun vipakshe iddi dunna talks baluwama dan inne same unda kiyala hitha gannath baha.
    Revila inne.
    විපක්ෂෙ ඉන්නකොට මොනා කියන්න බැරිද ඒ කාලෙ ඒවට මූන දෙන්න බෑ කියන්නෙ ඒ ආණ්ඩු ෆේල්. දැනටත් ඒ කාරනේ අදාලයි. රංවලයගෙ සීන් එකෙන්වත් ගල් අඟුරු සීන් එකෙන්වත් දැන් විපක්ෂෙ හරියට ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒක උන්ගෙ වරද

    පොඩි අකුරු දාපං මෙතන උඹලගේ ඇස් වලට සබන් ගියාට අපේ ඇස් හොදයි.
    වයසක උන්දැලාට පේන්නෙ නෑ කියනවනෙ 😂
    ------ Post added on Mar 17, 2026 at 11:18 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මයින්ද මාත්තයා ලඟ වගෙ ෆයිල්ස් තියෙ...
    අවස්‍ය වෙලාවට තමයි ගන්නෙ..
    2014 අග 2016 වගේ දාලා සර්ව් කරපං තව ඇති. උබට ඕකේ හොදම ටික සෙට් වෙලා නෑ තව. ආයේ දුන්න ගාණට දෙන්න පුළුවන් සප් එක උපරිම දුන්න.
     
    • Love
    Reactions: Max_r and nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,116
    74,325
    113
    කොහොමද බයියො ටික ලොක්කගෙ කතාව ඇහුවද 😂.
    කොටාගෙ කතා බලන්නෙ මොකෝ? ගෑනි හිටියට නගින්නෙ නෑද්ද? 🤭 🤭
     
    • Haha
    Reactions: nul

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    2014 අග 2016 වගේ දාලා සර්ව් කරපං තව ඇති. උබට ඕකේ හොදම ටික සෙට් වෙලා නෑ තව. ආයේ දුන්න ගාණට දෙන්න පුළුවන් සප් එක උපරිම දුන්න.
    මේ ඇති!
    දැනටම පස්සෙන් එන ගාන... ඇබිත්ත මහත්තයා!
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    කොටාගෙ කතා බලන්නෙ මොකෝ? ගෑනි හිටියට නගින්නෙ නෑද්ද? 🤭 🤭
    බැලුවෙ නැ බං උඹලවත් update එකක් දෙයි කියල හිතුවෙ කොහෙද උඹලත් තවම analize කරල ඉවර නෑ වගේ නෙ 😂.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මේ ඇති!
    දැනටම පස්සෙන් එන ගාන... ඇබිත්ත මහත්තයා!
    හොයපං හොයාපන් උබලට මේව හෝදන්න වෙන්නේ නෑ ඔය පරණ ඒව ඇද ඇද තමා ඉන්න වෙන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,522
    25,322
    113
    P = [ ΔY × (Fs)² ] / C

    P = උපරිම වේදනාවේ සලකුණ™
    ΔY = හාරපු පෝස්ට් එකේ Age එක
    Fs = Font Size එක
    C = හෝදන්න ඉතුරු වෙලා තියෙන රෙදි කන්ද

    හරය (C) බිංදුවට කිට්ටු වෙනකොට, උත්තරේ අනන්තයට () යනවා. ඩෝබින්ගෙ වේදනාව අනන්තයි :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    P = [ ΔY × (Fs)² ] / C

    P = උපරිම වේදනාවේ සලකුණ™
    ΔY = හාරපු පෝස්ට් එකේ Age එක
    Fs = Font Size එක
    C = හෝදන්න ඉතුරු වෙලා තියෙන රෙදි කන්ද

    හරය (C) බිංදුවට කිට්ටු වෙනකොට, උත්තරේ අනන්තයට () යනවා. ඩෝබින්ගෙ වේදනාව අනන්තයි :yes:
    @Max_r මේකට දාලා බලපං ගාගත්තු සිද්දා ලේප ප්‍රමාණය හරිද කියලා. 🥲
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,522
    25,322
    113
    @Max_r මේකට දාලා බලපං ගාගත්තු සිද්දා ලේප ප්‍රමාණය හරිද කියලා. 🥲
    පැලවත්ත ඔෆිස් එකේ අපි හවසට ඩෝබී මල්ලිලා ඔක්කොම Diclofenac බැරල් වල බස්සලා පැය බාගයක් තියලා ගන්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113
    ලොක්කාට මරණ බය දැනිලා නේද.😂