අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,877
    48,717
    113
    @monson










    Donald Trump Sticker by Hayal Kahvesi
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,571
    4,059
    113
    Maligawatta
    “ඉරානය තුළ දැනට පවතින යුද්ධයට මගේ හෘද සාක්ෂියට එකඟව සහය දිය නොහැකියි''
    ඇමෙරිකානු ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,684
    11,000
    113
    Nugegoda, Sri Lanka
    එක මිසයිල් එකක්වත් නාස්ති නොකර කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව eliminate කරලා ලස්සනට
    මණ්ඩලේ කචල් වගේනෙ...




    අම්මට සිරි වෙන්න නෙලනවා වගේ..








    :lol: :lol:

     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,884
    1,333
    113
    එක මිසයිල් එකක්වත් නාස්ති නොකර කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව eliminate කරලා ලස්සනට
    I didn’t understand this?
    කවුද “එක මිසයිල් එකක්වත් නාස්ති නොකර කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව eliminate” කරේ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,475
    55,547
    113
    Colombo
    අඩෝ ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුක ඕ රෝබාට්ස් ල සෙට් එකයි, ඩිසෙප්ටිකොන්ස් ල් සෙට් එකයි ඉන්නෙ ඇමෙරිකාවෙ නේද ?? උන්ට කියල ගේමක් ගස්සගන්න බැරිවෙයිද ? :oo:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    අඩෝ ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුක ඕ රෝබාට්ස් ල සෙට් එකයි, ඩිසෙප්ටිකොන්ස් ල් සෙට් එකයි ඉන්නෙ ඇමෙරිකාවෙ නේද ?? උන්ට කියල ගේමක් ගස්සගන්න බැරිවෙයිද ? :oo:

    ඇයි මම?

    Sylvester Stallone Rambo GIF by IFC
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,138
    29,913
    113

    මේ Jackson Hinkle කියන communist පිස්සාගේ විහිලු වලට මට කතා කරන්න එපා. හේතුවක් ඇතුව හරි නැතුව හරි ඔය පිස්සු මිනීමරු Islamic අයතුල්ලා පිස්සව මරපු එකම ලොකු දෙයක්නේ :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    දවසකට මිසයිල 10ක් හදන්න පුලුවන් නන් මුන්ට. 7ක් ෆයර් කලත් තව මාස 6 7ක් ගැහුවත්. අනිත් වුන්ට ෆුල් ගාඩ් ඔන් කරන් ඉන්ටර්සෙප්ට් කරන්න ගියාම බංකොලොය්හ් ඉතිං. අරුන්ට සෆෙ ප්ලේස් එකකට වෙලා ඉන්න තියෙන්නේ. බෝම්බ දාන්න දාන්න සිවිලියන්ලා රෙජීම් එකට එකතු වෙනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,495
    23,779
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 17 අඟහරුවාදා රාත්‍රී 11:02 වේ. පසුගිය පැය 10 තුළ (එනම් අද පස්වරු 1:00 සිට මේ දක්වා) ඊශ්‍රායල - ඉරාන යුද්ධය සම්බන්ධයෙන් වාර්තා වූ අතිශය තීරණාත්මක පුවත් මෙසේය:

    • ඉරාන ඉහළ පෙළේ නායකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම: ඉරාන රජයේ ප්‍රධානතම නායකයෙකු වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලැරිජානි (Ali Larijani) සහ බසීජ් (Basij) බලකායේ ප්‍රධානී ගොලම්රේසා සොලෙයිමානි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව මීට සුළු මොහොතකට පෙර තහවුරු විය. මෙය ඉරාන පාලන තන්ත්‍රයට එල්ල වූ මාරාන්තික පහරක් ලෙස සැලකේ.
    • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "තනිවම සටන් වැදීමේ" ප්‍රකාශය: ඇමරිකානු හමුදා ඉරානය තුළ ලබා ඇති දැවැන්ත යුදමය ජයග්‍රහණ නිසා දැන් තමන්ට NATO සංවිධානයේ හෝ ජපානය, ඕස්ට්‍රේලියාව වැනි මිත්‍ර රටවල සහාය තවදුරටත් අවශ්‍ය නොවන බව ජනාධිපති ට්‍රම්ප් අද පස්වරුවේ ප්‍රකාශ කළේය. "අපට කිසිවෙකුගේ සහාය අවශ්‍ය නැහැ" යනුවෙන් ඔහු සිය Truth Social ගිණුමේ සටහන් කර ඇත.
    • හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉන්දීය මැදිහත්වීම: ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ UAE ජනාධිපතිවරයා අතර අද රාත්‍රී 10:40 ට පමණ විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ගෝලීය බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව තහවුරු කිරීමට දෙරටේම එකඟතාව පළ විය.
    • දැවැන්ත ඉවත් කිරීමේ මෙහෙයුම (Evacuation): යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා මැදපෙරදිග කලාපයේ සිට ඉන්දියානු වැසියන් ලක්ෂ 2.44ක් පමණ නැවත සිය රටට ගෙන්වා ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය අද රාත්‍රියේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.
    • නෞකා ප්‍රහාර සහ UAE හි අස්ථාවරත්වය: ෆුජයිරා (Fujairah) වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට අද පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වූ අතර, අබුඩාබි හි බානි යාස් ප්‍රදේශයට පතිත වූ මිසයිල සුන්බුන් හේතුවෙන් පාකිස්ථාන ජාතිකයෙකු මියගිය බව වාර්තා විය.
    • තෙහෙරාන් නුවරට අඛණ්ඩ ප්‍රහාර: ඊශ්‍රායල ගුවන් හමුදාව මීට පැය කිහිපයකට පෙර තෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන බසීජ් මිලීෂියා කඳවුරු සහ ආරක්ෂක මූලස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් (Waves of attacks) දියත් කර ඇත.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ යුද්දෙ මුස්ලිම් යුදෙව් කතෝලික ආගම් ගැන එලකිරියේ වෙනදාට යන උණුසුම සම්පුරනෙයෙන් වෙනස් වෙලා නේ

    සිංහළු මුස්ලිම්. ඔක්කොඅමැක දකින්නේ. ඇමරිකා ඉරාන් වලියක් විදියට. උබ මොකද හිත්න්නේ