අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මේ යුද්දෙ මුස්ලිම් යුදෙව් කතෝලික ආගම් ගැන එලකිරියේ වෙනදාට යන උණුසුම සම්පුරනෙයෙන් වෙනස් වෙලා නේ

    සිංහළු මුස්ලිම්. ඔක්කොඅමැක දකින්නේ. ඇමරිකා ඉරාන් වලියක් විදියට. උබ මොකද හිත්න්නේ
    ow ithn aththane, agama paththakin tibbama irane waradi na kiyala penwa. Americawa kehel gahata kotala inne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මට තේරුණා දේ තමා ඉරනෙට නැති වෙන්න දෙයක් නෑ, උන් ගහන්නේ රැකෙන්න නෙවෙයි.. යන යකා කොරහත් බිදගෙන යන සිං එකෙන්.

    රුසියාවයි, චින්නුයි ඉරානේ ඉත්තෙක් විදිහට තියාගෙන උන්ගේ මැච් එක හිමින් ප්ලේ කරනවා, ටෙස්ට් මැච් එකක් විදිහට..ඊශ්‍රායල් උන්ටත් දෙපාල නැති උනාට තව අවුරුදු 2ක තුනකින් හරි අපහු මැච් එකට එන්ටර් වෙන්න පුළුවන්, මොකද අරාබි රටවලුත් ආර්ථිකව වැටිලා නිස... එහෙම බලපුවම ඇමරිකාවයි, ඉරනේටයි තමා ලොකුම අලභානිය වෙන්නේ..

    අහක ඉන්න අපි වගේ සිප්පි කැලි රටවලට වෙන දේ ඉතිං පේනවනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688

    අැමරිකාවේ උන් දත් මිටි කනව අැති..🤣

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අැමරිකාවේ උන් දත් මිටි කනව අැති..🤣

    Awesome Great Job GIF by NeighborlyNotary®
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,234
    4,027
    113
    Dan api Yuan walin gewanawa nam kohamda ban karanna puluwan? Api gawa Yuwan nathuwa athine.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    චීනෙට $ දීලා, උන්ගෙන් yuan ඉල්ලගන්න ඕනි...
    Dan api Yuan walin gewanawa nam kohamda ban karanna puluwan? Api gawa Yuwan nathuwa athine.
    ------ Post added on Mar 18, 2026 at 10:58 AM

    How Mojtaba survived.

    ------ Post added on Mar 18, 2026 at 11:22 AM
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,362
    113

    ------ Post added on Mar 18, 2026 at 12:55 PM

    මේවා උන්මයි කියන්නේ!

    ------ Post added on Mar 18, 2026 at 1:00 PM
     
    • Like
    Reactions: CohenLenstra