මම කොහෙවත් ප්‍රමෝට් කරේ නෑ . එළකිරි එකේ විතරයි දැම්මේ. මේකෙන් හම්බුනේ රිපෝර්ට් විතරයි
.
මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේවා ගැන. හැබැයි මේක මම තනියම කරන්නෙ.AI කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට හදපු tools. මම දැක්ක මේකේ කීපදෙනෙක් ඒවා පාවිච්චි කරලා හෙන රොකට් සයන්ස් දන්න උන් වගේ කතා කරනවා.
මේ පේජ් එක මොනටයිස් කරන්න බෑ. හැබැයි ජෙප්පොන්ට විරුද්ධව සමාජ මතයක් හදන්න අනාගතයේදී පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. දැනට ජෙප්ප චූන් වෙන වීඩියෝ දාලා උන්ව ටිකක් අල්ල ගන්න ඕන.
අදට සතියයි.
වීඩියෝ වල සාර්ථකත්වය බලන්න පුළුවන් වීඩියෝ එක ඉවර වෙනකන බලපු ප්‍රතිශතයෙන්. ඒක සීයට අසූවට වඩා වැඩි නම් fb එකෙන් ඒක සබ් ඉන්නවා වගේ සිය ගුණයකට පෙන්නනව.
හොදම වීඩියෝ 3 න තමයි මේ
1. 300K Views
2. 91k Views
3.88k views
මම දැක්ක දෙයක් තමයි, ගොඩක් එවුන්ගේ ඒ අයි වීඩියෝ ෂාර්ප් නැහැ, බ්ලර්, HD නැහැ.
සතියක පේජ් එකේ performance හොදයි නෙද ?
ලයික් කරන්න කාටවක්වත් ඉන්නවයිට් කරල නෑ. ගෲප් වල දාල නෑ, whatsapp වලින් වත් ලින්ක් එකක් යවලා නෑ.