ICTA ඉවරෙටම ඉවරයි දැන් GOVTECH

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඔය ඕනෙ එකෙක්ක්ට කෝඩ් කරන්ඩ පුලුඅන් බන් හරියට සීයට 70 ක්ම උන් එහෙම තමයි ලංකාවෙ නන් මම දැකල තිය්න ව්දියට ප්‍රෝග්‍රැමර්ස්ල ගැටලුව එන්නෙ ගවර්මන්ට් කියන කෑල්ලත් එක්ක වැඩේ යන විදියයි ඒක කන්ට්‍රොල් කරන්ඩ ඉන්න උන්න්ට ඒ සම්බන්ද දැනුමක් නැති කම.

    දැනුමක් නෑ කියන්නෙ නෑම නෙමෙයි මේක හරි සංකීර්න ප්‍රැශනයක් ඔය මොන කොම්පැනිය දැම්මත් ඕකෙ ලොකු පුටු වලට ගන්නව කොහේ හරි ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් , වෙන වෙන ෆීල්ඩ් වගේ නෙමෙයි අයිටී ෆීල්ඩ් එකේ එහෙම බෑ මොකද මේක දවසින් දවස උප්ඩේට් වෙනව අර උඩ පුටුවෙ ඉන්න එකාට ඕව තේරෙන්නෙ නෑ උ කවදාවත් ජොබ් කරල නෑ , රියල් වර්ල්ඩ් එකේ වැඩක් කරල නෑ ඌ තනිකරම තියරියෙන් විතරයි දුවන්නෙ ඌ හිතන්නෙ ඒක පරම සත්‍ය කියල ඌගෙ මයින්ඩ් සෙට් එක 50%ක්ම බලපානව ප්‍රැඩක්ශන් එක චොර වෙලා යන්න්ඩ විශේශයෙන්ම ui ux සයිඩ් එකට .

    තියරි මේ ෆීල්ඩ් එකට ඕනෙ හැබැයි ඉතින් ඒක අර මෙඩිසින් , එකවුන්ට් වගේ නෙමෙයි ෆිල්ට කරල හිතල කාලය දීපය දේශය බලල ඇප්ලයි කරන්ඩ ඕනෙ , මේකෙ කිසිම එකක් යුනිවර්සල් නෑ උදාහරනයක් විදියට උබට පුලුවන් ඕස් එකක් හදන්න ක්ලෝස් මැක්සිමයිස් බටන් එහෙම නැතුව හරි ඒවා වින්ඩෝ එකෙන් යටින් දාල හරි කාටවත් එහෙම අවුලක් නෑ, ඉතින් ඒක ටිකක් හිතන්න ඕනෙ සංකීර්න කතාවක් .

    ඉතුරු 50 % කෙල වෙලා යන්නෙ ඇපරෑවල් ගන්න ගියාම චන්ජස් වලට උඩ ඉන්න උන්න්ට ඕව තෙරේන්නෙ නෑ, උන් හිතල මොකක හරි එවලෙට කයනව සෙකන්ඩ් නොවී ඉනඩ ඉතින් අර පහල ඉන්න උන්ටත් එපා වෙලා ඔහේ ගහල දානව අන්තිමට අර BOC ඇප් එක වගේ ඒවා එලියට එනව . කාටවත් වැඩක් නති සිස්ටම් .

    ලංකාවෙ ඔකකොම පරොජක්ට් වලට වෙන්නෙ ඔය ටක තමයි මම කිවුවෙ එක්ස්පීරියන්ස් එකෙන් මගේ ,

    මෙහෙ උන් හිතන්නෙ නෑ මේ හදන්නෙ සොලයුශන් එකක් මේක දැම්මට ප්ස්සෙ සම්ප්‍රදායක ක්‍රමේට වඩා ලේසියන් වැඩේ කරගන්ඩ පලුඅවන් වෙන්ඩ ඕනෙ කියල , අන්තිමට ඒ මගුල් වලන් වැඩ කරනඩ වනම ඉගනගෙන එන්ඩ ඕනෙ ,
    boc ඇප් එකේ එහම වඩ කරනවට වඩා හදයි බස් එකේ බැංකවට ගිහින් එනව
    meke ehema wenne ne. professorsla ganne ne yako mekata.. mama lokuwata wenne mokakda danne ne .but mama danna ekektath offer ekak aawa. pattama dial ekakata


    btw ,thread eka daapu eka- mekath ethakota Ranil karapu ekak neda? jeppo nama daaganna dagalanwa and ei ADB/WB FUND karanne?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න ගෑවුන තැන ඉවරයි. ඔක්කොම වැඩ වෙන්නෙ Omobio (Pvt) Ltd එක හරහා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    එහෙනම් ඇයි උබ ඔහේ සිටිසන්.. සිටිසන්ෂිප් එක අයින් කරගනින්කෝ :lol: :lol: :lol:
    සිටිසනුත් නෑ සිටිශන්සිපුත් නෑ. උබ මේ විසිට් එකක් දාපු එකක් ගැන මැරෙන්න හදනවා ත්‍රෙඩ් එකක් දැකලා .

    දෙක ඩිජිටල් ID එක හානිදායක තත්වයට තාම ඇවිල්ලා නෑ, තාම ලෝකේ රටවල් බෝම කීපයක තියෙන්නේ . මම අද හෙට වෙනවා කිව්වේ නෑනේ යම් කාලයක් තුල වෙන දෙයක් . උදාහරණයක් ලෙස බයොමෙට්‍රික් පාස්පෝට් ක්‍රමය තුලින් රජයන්ට පුලුවන් ඔයා ඉන්න තැන බලන්න , ඔයාගේ පොන් එක ඔයාව අහන් ඉන්නවා gps එක ට්‍රැක් කරනවා . 50% විතර ඔයා සිස්ටම් එකට වැටිලා ඉන්නේ . තාම ආන්ඩුව ගෙදර අස්සේ විවේචනය කරාම උස්සන් යන් නෑ , සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් හැදිලා නෑ ඒවා ආවම ඔයාට තේරෙයි.
    බිල්ලො නම් Uk ඩිජිටල් ID හදන්න කිව්වම ගිය රෙසිස්ටන්ස් ඇඩ්ස් ටික බැලුවනම් තෙරෙයි.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    meke ehema wenne ne. professorsla ganne ne yako mekata.. mama lokuwata wenne mokakda danne ne .but mama danna ekektath offer ekak aawa. pattama dial ekakata


    btw ,thread eka daapu eka- mekath ethakota Ranil karapu ekak neda? jeppo nama daaganna dagalanwa and ei ADB/WB FUND karanne?
    ඌව ගන්නෙ ඩිවලොපර් කෙනෙක් විදියට නේද ??, ඩිවලොපර්ස්ල ඔකොම ලොකු අවුලක් නෑ ලංකාවෙ වගේ රටවල , උඩට ගන්න උන්ගෙයි අවුල තිය්නෙනෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,753
    113
    මටත් කතා කරා
    යනවද කියලා තීරනේ කරේ නෑ තාම
    මේකෙ තව මම දන්න එකෙක්ටත් කතා කරලා තියෙන්නෙ
    තොපි ඕකට ගිහින් මේකෙ ඉන්න එවුන්වත් අරගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නෙ

    ලොවෙත් හදන ඇප් හරි මොන මගුලට හරි user feedback ඕන නං රියල්ම ඒව ටික මේකෙ ත්‍රෙඩ් වලින්ම ගන්න තියෙන්නෙ මොන සර්වේ එක කරලවත් මේකෙ තියන තරං සිරා ෆීඩ්බෑක් ගන්න බැහැ මොකටවත්
     
    • Like
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,499
    4,355
    113
    ICTA එක ඉස්සර කලෙත් ඕකමනෙ බන්, project mangersලද කොහෙද හිටියා. පස්සෙ ඉතින් ඔය project ටික ගන්න කොටිගනන් එහෙ මෙහෙ උනා. එච්චර තමා ඉතින්. :lol: :lol:
    "ගෝටෙක් "කිව්වෙ ආයෙත් ගෝට එනවලුද😁😂😂
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,411
    8,888
    113
    මටත් කතා කරා
    යනවද කියලා තීරනේ කරේ නෑ තාම
    Mamanam hithanne na oya kiyana tharam success kiyl ooka. Ooke ara public speaking mostly. Oyl wage technical un giyata passe ara set ekt kiyl denn gihin epa wei.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,753
    113
    Ehema awankayo innawada gov services wala
    මේ වගේම හදපු එකක්නේ Lanka Clear එක
    ඒකෙ කරන වැඩ සේරම 100%ක්ම සක්සස් නැති උනත් more or less ප්‍රයිවෙට් කම්පැනියක් වැඩ කරන විදියට කරනවා නේ
    governmetn involvement එකක් නැහැ
    සැලරි සාපේකශව හොඳයි
    කරන වැඩ ගොඩක් වෙලාවට අවුලක් නැහැ (Just pay ඇරුනම messed up කරගනිපු වෙන දේවල් නැහැනේ)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඊට අමතරව ඉදිරි වසර හතර තුළ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක මූල්‍ය සහන ද මෙම ව්‍යාපෘතිය සඳහා හිමිවනු ඇත.
    ණයක් ගන්න නෙද යන්නේ😂😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,779
    1
    60,521
    113
    Mother Earth
    ඒ වුණාට තාම QR code එක හරියට දීගන්න බෑ.
    tenor.gif
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,753
    113
    ණයක් ගන්න නෙද යන්නේ😂😂
    රනිල්ගෙ කාලෙදිම ADB/WB එකෙන් දීපු ණයක් තමයි
    ඒකෙ ඉතුරු ටික ගන්න නං මේක කරන්න වෙනවා
    ඒකයි මේ ආණ්ඩුවටත් මේක කරන්න වෙලා තියෙන්නෙ වෙනසක් නොකර

    අවුරුදු 6ක ප්ලෑන් එකක් දීල තියනවා රනිල්ගෙ කාලෙ
    මොන ආන්ඩුව ආවත් ඒ අවුරුදු 6 ප්ලෑන් එක කරනවා නං තමයි ණය ටික හම්බෙන්නෙ
    දන්න විදියට සේරම ණය නෙමෙයි සමහර දේවල් වලට ඇත්තටම Funding දෙනවා සමහර දේවල් වලට තමයි ණය