බයික් එක වෙනුවට ටිපර් එකක් ආවනම් ඉවරයි ඉතින්ලොරියක් වගේ එකකින් වේගයෙන් ගිහින් පස්සෙන් අනින්න ඕනී![]()
බලපන් වැරැද්ද කරලා තව ගහන්නත් යනවාබයික් එක වෙනුවට ටිපර් එකක් ආවනම් ඉවරයි ඉතින්![]()
Ehema thamai hela krame.බලපන් වැරැද්ද කරලා තව ගහන්නත් යනවා
තම්බියෙක් වගේ, උපවාස කරලා බඩගින්නේ ඉන්නේ.Ehema thamai hela krame.
ane manda mun kawada hadeida kiyala. dawasin dawasa walata yanne.Ehema thamai hela krame.
අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුගේ විස්තර -
නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
වයස - අවුරුදු 17 යි
අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
* බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
* සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
* T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
* T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.