QR එකේ Already Registered issue එක හදලා. දැන් register කරන්න ගියාම override කරන්න පුළුවන්
ඕන කෙනෙක්ට මේ නම්බර් එක හොයාගෙන, ඒක ඩිලීට් කරලා MIT/Dialog එකේ එකෙක්ට වැලි එක්ක තෙල් දාලා හු*ක$න්නත් පුළුවන් දැන්.

FYI--
Already Registered කියලා වැටෙන අය,
අලුතින් Fuel Pass එකේ Register වෙන්න. (New Number)
Example: Real NIC - 871431180V නම් වෙනස් NIC එකක් දාන්න. 881431180V
ඊට පස්සේ Chassis දානකොට Override කරන්න එනවා. ඊට පස්සේ ඕනේ නම් දිගටම එක තියාගන්න, නැත්නම් එතනින් Profile Delete කරලා ඔයාලගේ NIC එකටම ඒ Vehicle Add කරගන්න.
පරණ හදපු ප්‍රොෆයිල් එකෙන් විතරයි Already Registered Bug එක එන්නේ. අලුතින් හදාගෙන යද්දී එන්නේ නැහැ.
Last edited:


දැන් එතකොට කලින් අයිති උන් ගාව තියෙන පරණ document use කරලා අපිට හොරෙන් උන්ට QR හදන්න පුලුවන්ද ? fk
