මම ගෙවල් ළඟ මනුස්සයෙක්ට QR එකක් හැදුවා මේ දැන්. මගේ අතින් නම්බර් ප්ලේට් එකේ ඒක ඉලක්කමක් වැරදුනා. චැසි නම්බර්, ID නම්බර් ගානට දුන්නා. මෙන්න කලින් රෙජිස්ටර් වෙලා තියෙනවයි override කරන්නද ඇහුවා. මාත් හා කියල QR එක ගත්තා. ගත්තට පස්සේ දැක්කේ ඒක ඉලක්කමක් වැරදියි කියල.
එතකොට ඒ ඉලක්කම තියෙන වාහනේ අයිතිකාරයාගේ QR එකද මම override කලේ? එතකොට ඕන එකෙක්ගේ QR එකක් override කරන්න පුලුවන්ද එහෙම?මාරයිනේ..
එතකොට ඒ ඉලක්කම තියෙන වාහනේ අයිතිකාරයාගේ QR එකද මම override කලේ? එතකොට ඕන එකෙක්ගේ QR එකක් override කරන්න පුලුවන්ද එහෙම?මාරයිනේ..