QR එක ගන්න චැසි නම්බරෙයි නම්බර් ප්ලේට් එකයි මැච් වෙන්න ඕන නෑ.. 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,639
    1
    99,887
    113
    33
    Kalutara
    මම ගෙවල් ළඟ මනුස්සයෙක්ට QR එකක් හැදුවා මේ දැන්. මගේ අතින් නම්බර් ප්ලේට් එකේ ඒක ඉලක්කමක් වැරදුනා. චැසි නම්බර්, ID නම්බර් ගානට දුන්නා. මෙන්න කලින් රෙජිස්ටර් වෙලා තියෙනවයි override කරන්නද ඇහුවා. මාත් හා කියල QR එක ගත්තා. ගත්තට පස්සේ දැක්කේ ඒක ඉලක්කමක් වැරදියි කියල.

    එතකොට ඒ ඉලක්කම තියෙන වාහනේ අයිතිකාරයාගේ QR එකද මම override කලේ? එතකොට ඕන එකෙක්ගේ QR එකක් override කරන්න පුලුවන්ද එහෙම?මාරයිනේ.. 🥴
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    :lol:
    කියනකොට:

    QR එකෙන් තෙල් ගහපු නැති අයට ඔත්තේ ඉරට්ටේ නැතිවම හෙට ඉඩක්

    QR කේතයට මෙතෙක් එක් වතාවක් හෝ ඉන්ධන ලබා නොගත් වාහනවලට හෙට (19) දිනයේ ඔත්තේ, ඉරට්ටේ භේදයකින් තොරව තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා. - https://hirunews.lk/454116/those-wh...ow-regardless-of-whether-they-are-odd-or-even

    කරනකොට:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,901
    27,185

    ඔය මගුලේ වැලිඩේශන් හරියට නෑ. පොස්ට්මන් request දාලා වාහන කැටගරි එක වෙනස් කරලා තෙල් ප්‍රමානය වැඩිකරගන්නත් පුළුවන් කතාවකුත් යනවා. ගවමන්ට් ප්‍රොජෙක්ට් නේ. ආයේ අහන්න දෙයක් නෑ. ICTA කියල යටිබඩක් අටවගෙන කුහක නාකි වගේකට සැප දිදී තියාගෙන හිටපු එක විතරයි කලේ. සයිවර් කඩේ ආප්ප දානවා වගේ සිස්ටම් හදන්නේ. 🥴 🥴 🥴
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    යකෝ වැලිඩේශන් එක වෙන වෙනමද කරලා තියෙන්නෙ :D :D

    වැසි නම්බරේ වෙනම වැලිඩේට් කරනවා
    වාහන නම්බරේ වෙනම වැලිඩේට් කරනවා
    දෙකම හරි නං රෙජිස්ටර් වෙන්න දෙනවා

    එහෙමද කරලා තියෙන්නෙ :D :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,740
    11,753
    113
    Oka eeye indan damme, Parana aithi karaya delete nokarana unta hada ganna..
    Oya seen eken chassis number eka hari nam register wenawa habai dan use karana ekata SMS ekak yanawa umba haduwa kiyala..
    Real wena ekekge ekak horeng haduwoth u umba hoyan ei or police yai..
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    Oka eeye indan damme. Parana authi karaya delete nokarana unta hada ganna.
    Oya seen eken chassis number eka hari nam register wenawa habai parana ekata SMS ekak yanawa umba haduwa kiyala..
    Real wena ekekge ekak horeng haduwoth u umba hoyan ei or police yai..
    චාහන වල චැසි නම්බර් තියෙන්නෙ ෆෝමැට් එකකට
    මුල් කෑල්ලෙ තියෙන්නෙ Brand, Year, Model වගේ information, අග හරියෙ තමයි Unique පාට් එක. ඒක ජෙනරේට් කරලා ට්‍රයි කරන්න පුලුවන්
    ලෙට්ස් generate chassis නම්බර්ස් :D :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,740
    11,753
    113
    චාහන වල චැසි නම්බර් තියෙන්නෙ වෙන්නෙ ෆෝමැට් එකකට
    ලෙට්ස් generate chassis නම්බර්ස් :D :D
    Eka phone and ID number ekata 1 wahanei puluwan. Ethakota umbata phone nunber id godakuth ona. Anika Parana ekata sms ekak yanawa umba haduwa kiyala, ethakota horeng hadapu eka mattu..
     
    • Wow
    Reactions: Heshan Daminda

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,601
    113
    Kadawatha, Sri Lanka
    ඔය මගුලේ වැලිඩේශන් හරියට නෑ. පොස්ට්මන් request දාලා වාහන කැටගරි එක වෙනස් කරලා තෙල් ප්‍රමානය වැඩිකරගන්නත් පුළුවන් කතාවකුත් යනවා. ගවමන්ට් ප්‍රොජෙක්ට් නේ. ආයේ අහන්න දෙයක් නෑ. ICTA කියල යටිබඩක් අටවගෙන කුහක නාකි වගේකට සැප දිදී තියාගෙන හිටපු එක විතරයි කලේ. සයිවර් කඩේ ආප්ප දානවා වගේ සිස්ටම් හදන්නේ. 🥴 🥴 🥴
    mama Double Cab dekakata haduwa. Dual purpose category eke thiyenne dekama. QR eke Dual purpose thiyenne VAN kiyana eke. mama mulin ekak ehema register kalaa. avulak nathuwa register wuna, habayi quota eka 20L aawe. Van walata 40L enna oni.
    deweni eka VAN category eken register wenne na. Mismatch kiyala enava. passe nikamata Lorry kiyala damma. eka hari giyaa. maru wade kiyanne, Eligible Quota eka 40L, Available Quota eka 200L :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,901
    27,185
    113
    mama Double Cab dekakata haduwa. Dual purpose category eke thiyenne dekama. QR eke Dual purpose thiyenne VAN kiyana eke. mama mulin ekak ehema register kalaa. avulak nathuwa register wuna, habayi quota eka 20L aawe. Van walata 40L enna oni.
    deweni eka VAN category eken register wenne na. Mismatch kiyala enava. passe nikamata Lorry kiyala damma. eka hari giyaa. maru wade kiyanne, Eligible Quota eka 40L, Available Quota eka 200L :lol:
    ඔව් බන් මහ පිස්සු හුත්තේ සිස්ටම් එකක්. වාහනේ කැටගරි එක එන්ඩ් යූසර් ගෙන් ගන්නවා වැලිඩේශන් නැතුව. ඒක RMV යටිබඩේ තියෙන්න ඕන නේ. නැත්නම් මොන පකටද RMV බිජ්ජක් තියන් ඉන්නේ. RMV උන්ගේ API යටිබඩ REST නෙමෙයි SOAP. ගල් යුගයේ ඉන්නේ තාම. උන් හොස්ට් කරලා තියෙන සර්වර් වල මකුළු දැලුත් බැඳලා ඇති.😹
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    Eka phone and ID number ekata 1 wahanei puluwan. Ethakota umbata phone nunber id godakuth ona. Anika Parana ekata sms ekak yanawa umba haduwa kiyala, ethakota horeng hadapu eka mattu..
    ID my ass
    ID/Passport බොරු ඒව දාන්න පුලුවන් නේ
    ඒක වැලිඩේට් වෙන්නෙ නැහැනේ

    එකම ප්‍රස්නේ ෆෝන් නම්බර
    මැරිච්ච ආච්චිගෙයි සීයගෙයි ID දෙක අරන් ගිහින් සිම් ටිකක් ගන්න ඕන
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,011
    15,372
    113
    මම ගෙවල් ළඟ මනුස්සයෙක්ට QR එකක් හැදුවා මේ දැන්. මගේ අතින් නම්බර් ප්ලේට් එකේ ඒක ඉලක්කමක් වැරදුනා. චැසි නම්බර්, ID නම්බර් ගානට දුන්නා. මෙන්න කලින් රෙජිස්ටර් වෙලා තියෙනවයි override කරන්නද ඇහුවා. මාත් හා කියල QR එක ගත්තා. ගත්තට පස්සේ දැක්කේ ඒක ඉලක්කමක් වැරදියි කියල.

    එතකොට ඒ ඉලක්කම තියෙන වාහනේ අයිතිකාරයාගේ QR එකද මම override කලේ? එතකොට ඕන එකෙක්ගේ QR එකක් override කරන්න පුලුවන්ද එහෙම?මාරයිනේ.. 🥴

    හෙශාන් දැන් hekar කෙනෙක් 😱
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,700
    113
    උඹල කාටවත් නැති ප්‍රශ්නයක් මට තියෙන්නෙ මේ වෙලාවෙ
    පෙට්‍රල් ගහන්න සල්ලි නැ

    QR එකනං හදාගත්ත ලැමිනේටුත් කරගත්ත
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    උඹල කාටවත් නැති ප්‍රශ්නයක් මට තියෙන්නෙ මේ වෙලාවෙ
    පෙට්‍රල් ගහන්න සල්ලි නැ
    නදුන් හොස්ටින් වලින් සල්ලි දෙනවා තෙල් ගහන්න ඕන උනොත්

    ත්‍රෙඩ් එකක් දාල තිබුනො
     
    • Haha
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,926
    20,093
    113
    Panadura
    :lol:
    කියනකොට:

    QR එකෙන් තෙල් ගහපු නැති අයට ඔත්තේ ඉරට්ටේ නැතිවම හෙට ඉඩක්

    QR කේතයට මෙතෙක් එක් වතාවක් හෝ ඉන්ධන ලබා නොගත් වාහනවලට හෙට (19) දිනයේ ඔත්තේ, ඉරට්ටේ භේදයකින් තොරව තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා. - https://hirunews.lk/454116/those-wh...ow-regardless-of-whether-they-are-odd-or-even

    කරනකොට:

    ඔත්තේ ඉරට්ටේ හුත්තේ