හෙල්මට් චණ්ඩි.

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,143
    6,683
    113

    අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
    සැකකරුගේ විස්තර -
    නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
    ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
    වයස - අවුරුදු 17 යි
    අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
    * බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
    * ⁠ සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
    * ⁠T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
    * ⁠T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
    සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,409
    113

    Okay thama man full face helmet daanne. One waliyakata baya nathuwa enter wenna puluwan.

    Brand - Beon

    අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
    සැකකරුගේ විස්තර -
    නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
    ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
    වයස - අවුරුදු 17 යි
    අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
    * බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
    * ⁠ සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
    * ⁠T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
    * ⁠T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
    සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    ගැබ් = magazine

    Ada thama danagatte thanks
    ------ Post added on Mar 19, 2026 at 9:50 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,085
    71,537
    113

    අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
    සැකකරුගේ විස්තර -
    නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
    ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
    වයස - අවුරුදු 17 යි
    අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
    * බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
    * ⁠ සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
    * ⁠T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
    * ⁠T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
    සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    වෙඩි කාල මැරුනට පස්සෙ ඌව හදපු වේස අම්ම "අනෙ මගේ අහිංසක පුතා, කාටවත් කරදරයක් කරලා නෑ, අනේ අම්ම මට බත් කවන්න කියලා හැමදාම මගෙන් කන්නෙ, පාරෙ සතෙක් දැක්කත් ගෙදර අරන් එනවා හදන්න. ඇයි මගේ මේ දරුවාව උදුර ගත්තෙ" කියලා අඬයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,918
    113
    ප*යාගල
    sorry.com
    අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,265
    113
    East Blue (Goa Kingdom)

    අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
    සැකකරුගේ විස්තර -
    නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
    ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
    වයස - අවුරුදු 17 යි
    අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
    * බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
    * ⁠ සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
    * ⁠T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
    * ⁠T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
    සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මම කියන්නේ නම් ඔය news එකේ එකා අල්ලනවටත් වඩා අත්‍යවශය දෙයක් අර මනුස්සයට හෙල්මට් එකෙන් ගැහුව පොන්නයව අල්ලන එක ,

    ඔතන date & time ගත්ත නම් එක දවසෙන් ගන්න court order එකෙන් අහල පහල CCTV බලල(බැංකු etc වල මකන්නේ නැහැ , එත් police ඉල්ලුවට දෙන්නේ නැහැ court orders වලට දෙනවා ) අනිවා අල්ලන්න පුළුවන් .

    පතලේ උන් random ගිහින් පාරේ ගහගන්නේ නැහැ .
    අනිත් එක ඔය පොඩි එකා නෙමේ .

    අර ගැහුව පොන්නයාගේ වයසේ වගේ පාතාල කාරයෝ හෝ දෙයක් කරන්න පුළුවන් උන් ඔහොම දඟලනවා අඩුයි.

    ඔය හෙල්මට් එකෙන් ගැහුවා එක 100% පිළිලයක් ,

    වලි ගිහින් ගහ ගන්න එක වෙනයි මැරෙන ගානටම උනත් .

    මේවා ඊට වඩා case ඇවිදින පිළිල සමාජෙන් අයින් කරලා දාන්න ඕන

    BHZ 6947
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,054
    10,833
    113

    අද දින 18.00 පැයට මොරටුව විශේෂ කාර්‍ය බලකා නිළධරීන් හට ලැබුණු තොරතුරකට අනුව පහත සදහන් පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදි පහත සදහන් ආයුධ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානයට ඉදිරිපත් කර ඇත.
    සැකකරුගේ විස්තර -
    නම - ජයකොඩි ආරචිචිලාගේ චනුල් දෙව්මින් ජයකොඩි
    ලිපිනය - 1, බී, ගුණවර්ධන පාර, ගල්කිස්ස
    වයස - අවුරුදු 17 යි
    අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
    * බැරලය දිග 10.5 cm ලී මිට සහිත සම්පූර්ණ දිග 27 cm වන යකඩ කොටස රිදී පැහැයෙන් යුත් 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි 01
    * ⁠ සම්පූර්ණ දිග 15.5 cm වන බද කොටසේ MAOSER ලෙස සදහන් කලු පැහැති විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 01 ක් හා එයට යොදනු ලබන පතුරම් ගැබ් 01යි.
    * ⁠T 56 වර්ගයේ පතුරම් ගැබ් 01යි
    * ⁠T56 පතුරම් ගැබට බහා තිබූ 7.6x 39 වර්ගයේ ජීව උණ්ඩ 30 යි.
    සැකකරු 2026. 03.19 වන දින ගල්කිස්ස ම/ උ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    typical helayek!

    sri lanka තම්බි news නැද්ද තම්බි news?
    ------ Post added on Mar 19, 2026 at 10:50 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.
    9uor8k7kz6k11.gif