අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

lilman

Well-known member
  • May 10, 2009
    40,183
    53,198
    113
    Colombo
    nuke gahanna thiyenna epai, redde revila ne un inne


    AI ban, aiyo ubala
    ------ Post added on Mar 19, 2026 at 12:53 PM

    200.gif
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,361
    4,671
    113
    36
    My father lives a few meters from Dohas Al Udeid Air base. He has been inside the base too.

    Today he is working at the Doha Intl Airport, showed us flights operating nonstop today.
    He says if things become worse, he would ride his bicycle(it cost him around 16 lakhs in LKR, rides it daily for about 80kms to work and back) from Qatar to India. Now you can understand where my behavior comes from.
     
    • Like
    Reactions: Emarald

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා පස්වරු 1:36 වේ. පසුගිය පැය 5 තුළ (එනම් අද පෙරවරු 8:36 සිට මේ දක්වා) ඊශ්‍රායල - ඉරාන යුද පිටියෙන් වාර්තා වූ අතිශය උණුසුම් පුවත් මෙසේය:

    • ඉරාන ගුවන් ගමන් පද්ධතියට සයිබර් ප්‍රහාරයක්: අද පෙරවරු 10:30 ට පමණ ඊශ්‍රායලයේ 'යුනිට් 8200' බුද්ධි ඒකකය මගින් ඉරානයේ සිවිල් ගුවන් ගමන් පාලන පද්ධතියට එල්ල කළ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් නිසා තෙහෙරාන් සහ ඉස්ෆහාන් ගුවන්තොටුපළවල මෙහෙයුම් පැය 3කට වඩා වැඩි කාලයක් අත්හිටුවීමට සිදු විය.
    • හිස්බුල්ලා නියෝජ්‍ය නායකයාගේ ප්‍රකාශය: ඉරාන බුද්ධි අංශ ප්‍රධානියාගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා මීට පැය දෙකකට පෙර රහසිගත ස්ථානයක සිට පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ මධ්‍යම ප්‍රදේශවල පිහිටි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර අද රාත්‍රියේ "නොසිතූ ප්‍රහාරයක්" එල්ල කරන බවයි.
    • හයිෆා (Haifa) නුවර ශ්‍රී ලාංකිකයන්ට රතු නිවේදනයක්: ඊශ්‍රායලයේ හයිෆා වරාය නගරය සහ ඒ අවට ප්‍රදේශවලට මිසයිල පතිත වීමේ අවදානම ඉහළ යාම නිසා, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වහාම ආරක්ෂිත බංකර් වෙත යොමු වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට සුළු මොහොතකට පෙර විශේෂ දැනුම්දීමක් කළේය.
    • ලෝක තෙල් මිල $150 සීමාව ඉක්මවයි: හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වැසී යාමේ තර්ජනය මත ආසියානු වෙළඳපොළේ බොරතෙල් මිල (Brent Crude) මීට පැයකට පෙර බැරලයක් ඩොලර් 152 දක්වා ඉහළ ගියේය. මෙය 2026 වසරේ වාර්තා වූ ඉහළම මිල අගයයි.
    • දකුණු ලෙබනනයේ ආයුධ ගබඩාවක් අත්පත් කර ගැනීම: දකුණු ලෙබනනයේ ටයර් (Tyre) දිස්ත්‍රික්කයේ අද දහවල් සිදු කළ මෙහෙයුමකදී හිස්බුල්ලා සංවිධානයට අයත් භූගත මිසයිල ගබඩාවක් සහ රුසියානු නිෂ්පාදිත නවීන ටැංකි නාශක අවි තොගයක් අත්පත් කර ගැනීමට ඊශ්‍රායල 146 වන සේනාංකය සමත් විය.
    • ගුවන් ගමන් අවලංගු කිරීම්: යුරෝපීය ගුවන් සමාගම් (Lufthansa, Air France) මැදපෙරදිග හරහා යන සියලුම ගුවන් ගමන් අවම වශයෙන් මාසයක කාලයකට අවලංගු කරන බව අද දහවල් 12:30 ට නිල වශයෙන් නිවේදනය කළේය.
     
    • Like
    Reactions: Emarald

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    LMFAO
    මෙන්න මුන් යුද්ද කරන්ඩ බෑ කියල පැනල යනව. පකේ හමුදාවක්නේ යකෝ... :lol: :lol:




    "ඇදුම ලස්සන නිසා අයියෙ යුද්දෙට ගියේ. අපි සැපට හැදිච්ච කොල්ලො!"
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113


    He he, I said that they are in the pocket of the Jews. If you know the history, you cannot be lied to. :D


    ------ Post added on Mar 19, 2026 at 2:56 PM
     
    • Like
    Reactions: $onny

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,331
    113
    Sri Lanka
    Nodakin. AI video ekak adura ganna bari tharam thoththa babalada ubala ? :ROFLMAO: mole koheda bn thiyenne
    මේ ත්රෙඩ් එකේ ගොඩාක් තියෙන්නෙ AI වීඩියෝස් මචන්. තමන් සපෝට් කරන පැත්තෙ ඕනි මගුලක් මෙකේ ශෙයා කරනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    Paradox: Iran attacking Qatar, and Aljazeera fully funded by Qatari govt is biased towards Iran.

    IMO, all gulf states are secretly supporting Iran get rid of Israel, which is a good thing. But not enough.
     
    • Like
    Reactions: Emarald

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    මේ ත්රෙඩ් එකේ ගොඩාක් තියෙන්නෙ AI වීඩියෝස් මචන්. තමන් සපෝට් කරන පැත්තෙ ඕනි මගුලක් මෙකේ ශෙයා කරනවා.

    ඒ කියන්නේ යුද්දයක් නැද්ද දැන්?😅මගේ ක්‍රිස්තියන් යාළුවෙකුත් කියනව ඊශ්‍රායලය කිසිම ඩැමේජ් ඵකක් නෑ කියල...ඉරානේ මිසියල් ඵනකොට යුදෙව්වෝ ඵළියට බැහැල නට නටලු බලන් ඉන්නේ ඒවා දිහා බලන්..🤣