මගේ AI FB page එකට සතියයි, විව්ස් මිලියන 2යි. සබ් 1100

TeliKali2025

Well-known member
  • May 19, 2025
    652
    952
    93
    Amsterdam
    fetish site ekk hadapnko ithin
    Hapo.

    සිංහල මිනිස්සු කලේ කොහොමද කියලා කියන පුළුවන් නම් සාමාන්‍ය දැනීමට වටිනවා.
    නමුත් trade secret එකක් නම් ඕනා නෑ
    Me piumi hamsmali ge photo ekakin haduwe

    Wenas kare na video eka hadila awe wenas wela
    ------ Post added on Mar 19, 2026 at 10:34 PM
     
    • Haha
    Reactions: CorD SaC

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,517
    5,461
    113
    Colombo
    මම කොහෙවත් ප්‍රමෝට් කරේ නෑ . එළකිරි එකේ විතරයි දැම්මේ. මේකෙන් හම්බුනේ රිපෝර්ට් විතරයි 🤣.

    මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේවා ගැන. හැබැයි මේක මම තනියම කරන්නෙ.AI කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට හදපු tools. මම දැක්ක මේකේ කීපදෙනෙක් ඒවා පාවිච්චි කරලා හෙන රොකට් සයන්ස් දන්න උන් වගේ කතා කරනවා.

    මේ පේජ් එක මොනටයිස් කරන්න බෑ. හැබැයි ජෙප්පොන්ට විරුද්ධව සමාජ මතයක් හදන්න අනාගතයේදී පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. දැනට ජෙප්ප චූන් වෙන වීඩියෝ දාලා උන්ව ටිකක් අල්ල ගන්න ඕන.

    අදට සතියයි.

    වීඩියෝ වල සාර්ථකත්වය බලන්න පුළුවන් වීඩියෝ එක ඉවර වෙනකන බලපු ප්‍රතිශතයෙන්. ඒක සීයට අසූවට වඩා වැඩි නම් fb එකෙන් ඒක සබ් ඉන්නවා වගේ සිය ගුණයකට පෙන්නනව.

    හොදම වීඩියෝ 3 න තමයි මේ

    1. 300K Views



    2. 91k Views


    3.88k views


    මම දැක්ක දෙයක් තමයි, ගොඩක් එවුන්ගේ ඒ අයි වීඩියෝ ෂාර්ප් නැහැ, බ්ලර්, HD නැහැ.

    සතියක පේජ් එකේ performance හොදයි නෙද ?
    ලයික් කරන්න කාටවක්වත් ඉන්නවයිට් කරල නෑ. ගෲප් වල දාල නෑ, whatsapp වලින් වත් ලින්ක් එකක් යවලා නෑ.

    ඇයි මොනටයිස් කරන්න බැරි?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,505
    113
    VEO Ultra එකක් Buy කරපන්. FB එකේ විකුණන අය ඉන්නවා රු 5,000 විතර warrentry එක්ක ගන්න පුළුවන්. Video හදලා Lap එකට Save කර ගන්න. මාස 2 කට විතර එක පාර video ටික හදා ගන්න පුළුවන්

    ඒ වගේ account එකෙකින් හදන video youtube දාලා Monetization වලට අවුලක් වේවිද මචන් ? ඒ කියන්නේ video හදන්න use කරපු account එක ban උනොත් හදපු video වලටත් කේස් එකක් ඒවිද ?
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,331
    1,536
    113
    32
    Earth-Cj025
    Youtube වල ලගදී Channel වගයක් අයින් කරලා තිබ්බා නේද AI. මම හිතන්නේ මොනවා දැන් Rule changes වෙලා ඇති AI Videos වලට.
    මම FB එකට හදලා දන්නේ එකේනම් Views 1000 x 0.02 වගේ එන්නේ. USA වලනම් මන් දැක්ක $1 ගෙවන ඒවත් තියෙනවා. AI video වලට.
    මේකේ පොඩ්ඩක් බලන්න

    https://web.facebook.com/groups/604529463474946
     
    • Like
    Reactions: hi.dushan