අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Batfleck

Well-known member
  • May 20, 2020
    2,862
    4,331
    113
    Sri Lanka
    ඒ කියන්නේ යුද්දයක් නැද්ද දැන්?😅මගේ ක්‍රිස්තියන් යාළුවෙකුත් කියනව ඊශ්‍රායලය කිසිම ඩැමේජ් ඵකක් නෑ කියල...ඉරානේ මිසියල් ඵනකොට යුදෙව්වෝ ඵළියට බැහැල නට නටලු බලන් ඉන්නේ ඒවා දිහා බලන්..🤣
    යුද්දෙ නම් තියෙනවා. ඊශ්‍රායෙල් උනත් හොදට කනවා. ඒකනෙ උන් ගොඩක් නීති දාලා තියෙන්නෙ සෝශල්මීඩියා වලට. ඒ වගේම තමා ඉරානෙත්.

    මන් කිව්වෙ මේ ත්රෙඅඩ් එකෙ ශෙයා වෙන ඒවා ගැන. හොදටම පේනවා AI කියලා. ඒත් දානවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    යුද්දෙ නම් තියෙනවා. ඊශ්‍රායෙල් උනත් හොදට කනවා. ඒකනෙ උන් ගොඩක් නීති දාලා තියෙන්නෙ සෝශල්මීඩියා වලට. ඒ වගේම තමා ඉරානෙත්.

    මන් කිව්වෙ මේ ත්රෙඅඩ් එකෙ ශෙයා වෙන ඒවා ගැන. හොදටම පේනවා AI කියලා. ඒත් දානවා.
    එහෙම අඳුරගත්තනම් මම දන්නේ නෑ බන්!
    මට ඔය එක පැත්තක් වත් අදාලත් නෑ. මේ ලබ්බ පටන් නොගත්තනම් තමයි හොඳ! මොක ද කොහොමත් කෙල වෙන්නේ ලංකාව වගේ රටවල් වලට නිසා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    මූ දැං කෙප්ප ඇද බානවනෙ බල්ලො,

    Trump says US “knew nothing” about Israeli strike on world's largest gas field. Sources contradict his claim
    - CNN

    President Donald Trump said the United States “knew nothing” about an Israeli strike on Iranian facilities in the South Pars gas field – the world’s largest natural gas reserve.

    But an Israeli source familiar with the attack told CNN on Wednesday that Israel had carried out the attack in coordination with the US, contradicting the president’s claim. A US source also told CNN that the US was “aware” of the strike.

    The strike was seen as a major escalation in the war. Israel had previously attacked a number of Iranian fuel depots, but had until Wednesday refrained from striking oil and natural gas production facilities.

    In response, Iran attacked major energy facilities in neighboring Gulf states, causing what Qatar said was “extensive damage” at its main energy hub, Ras Laffan. The tit-for-tat strikes caused energy prices to soar, and analysts have warned that the damage at Ras Laffan could trigger a lasting global gas shortage.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113


    Dance Celebrate Sticker




    මේවා ඇවිත් දේවල් නිකම් දීලා යන්න එන ගමන් නෙමෙයි.


    base ඵකක් දාගන්න හිතේ තියන් අැති.අරහේ කුඩු වෙන්න ගහපු ඒවා ලංකාව වගේ රටවල් වලට අරන් ඵයි..ඊළගට චීනේ ඵක්ක යුද්ද කරන්නත් තියෙනවනේ..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Nodakin. AI video ekak adura ganna bari tharam thoththa babalada ubala ? :ROFLMAO: mole koheda bn thiyenne

    මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ 90% ම Ai වීඩියෝ නැතම් පරණ වීඩියෝම ආය ආය දාන එක නැතම් එකම වීඩියෝ එකක් වෙන ඇන්ගල් එකකින් ගත්ත එවා මුන් පට්ටම සුවන්වින්දනයක් ගන්නවා ඒ වීඩියෝ දදා බොරු කියලා දැනගනත්.

    Tel Aviv Metropolitan Radius ඒක 60 km මුන් මේකේ කියන විදියට මිසයිල් ඩ්‍රෝන් 50% වැදුනත් දැන් එතන තියෙන්නේ ඕනේ පත ක්‍රේටර් එකක් කිසිම දෙයක් ඉතුරු වෙලා නැති. :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113


    මේ මොන ජෝක් එකක්ද මේ එක්කෝ මේ වගේ විහිලු කතා නොකියා විහිලු සපයන්නේ නැතුව ඉන්න ඕනේ ලෝකෙට කට වහාගන මුන් කියන එකම අහයි ඉරානේ දෙකට නැමිලා ok සර් කියලා.අරාබි එවුන්ට යුද්ද කරන්න බැ කියන එක ඔප්පු උන තව ඒක අවාස්තාවක් තමයි මේක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    හිතපං උඹට පිස්තෝලයක් තියනවා.. උඹේ ගමේ මිනිස්සුත් ඒක දන්නවා. ඒ වගේම ගමේ තව ගෙවල් තුන හතරක ඉන්න උන් ළඟත් පිස්තෝල තියනවා..

    ඒ වගේ තමයි, මේ විශ්ව ගම්මානයෙත් Nuke තියන උන් ඉන්නවා...

    ඒත් අතීත පාඩම් නිසා 2026 වෙනකොට සම්මතයේ තියෙන Global Ethics of War & War Philosophy එක අනුව Nuke පාවිච්චි කරන්න බැහැ සහ ඒක සධාචාර විරෝධියි..
    Sadachare ballata dala gahuwa dawasata thamai aththatama WW3
     
    • Like
    Reactions: CohenLenstra