China not involvedF 35 Ukraine wala pawichchi wenawaa ne. Ekedi gahanna bari wine ayi
No They are not.. No western Airforces involved in Ukraine war.. Supplied F16s for Ukraine Air Force.F 35 Ukraine wala pawichchi wenawaa ne. Ekedi gahanna bari wine ayi
Another one Bites the Dust?
No They are not.. No western Airforces involved in Ukraine war.. Supplied F16s for Ukraine Air Force.
Aparently this was Shot using S300 system.
Uuta seizure ekk awe kiyala Twitter eke tibba.මද්‍රසා කියලා පොඩි වුන්ගේ ඔලුව පොඩි කාලේ ම විනාශ කරලා දාන ප්‍රෙතිවිපකා.
ජීවිතය ගැන කියලා දෙන්න හිටපු දෙමව්පියෝ බල්ලනවනම් අවුලක් නෑ. නැත්නම් ඉතින් පුළුවන් යෙදිලා නම්
fake news බන්, F35 කාටවත් පෙන්නේ නෑ... මේකත් මේ පොඩි friendly fire එකක්.![]()
![]()
ඒක නම් කොහෙත්ම වෙන්න බෑ මේ ටිකේ ලොක්කගෙ ඉඳන් ඔක්කොටම රෙද්දෙ බඩ යනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් මටත් පේන්නේ AI වලින් ගේමක් ගහලා හොලෝග්‍රෑම් එකක් වෙන්න ඕන පෙන්නන්න ඇත්තේ. හරියට 2පක් ලයිව් කිව්වා වගේ.කැරියර් එකේ වගේ ලැට් එකේ බොගක් හිර වෙලා වෙන්න බැරිද?![]()
Hightech weapons.. Getting shot down by heavily sanctioned country!..වෙන්න පුළුවන්, පෙන විදිහට පිටිපස්සනේ පුපුරන්නේ... මේ ටොයිලට් සින් එක නිසා ඇමරිකන් සර්ලගෙ බිස්නස් කෙල වෙයිද දන්නේ නෑකැරියර් එකේ වගේ ලැට් එකේ බොගක් හිර වෙලා වෙන්න බැරිද?![]()
Thts de Achilles heel F35 puts out so much heat it was stuck by a SAMF 35 was hit apparently by a heat seaking missile and no radar lock, you don't see the jet making any evasive maneuvers or releasing flares, ekaiyanne missile eka wadinakan un danne naha
කොයි එට් එන්ජිමට් හීට් එක එලියට දාන්න ඕනි බන්, ඒක කොච්චර දුරකින් සහ උඩකින් ඩිටෙක් කරලා ටාර්ගට් එක අරන් ගහනවාඩ කියන එක් සතුරගේ කැපෑසිටි එක. ඉරානේ අන්තිම කෙලවරේ රේඩාර් එක්කින් උඩින් යන එකක් ඩිටෙක් කරත් ගහන්න තියෙන වෙලාව තත්පර ගානක් වෙන්න ඇති. ජෙට් එක් එන්නේ ප්‍රී ප්ලෑන් කරපු රූට් එකක බෝම්බ දාන තැන දැනගෙන,එක අරුන් දන්නෙ නෑ. කවුරුහරි වෙපන් ටෙස්ට් කරනවා. ඔය තත්වය නිරීක්ශනයට කියලා රුස්සෝ නැවක් එහෙම එව්වේ ඕවට තමා. උන් දැන් අරුන්ගේ මැනූවර්ස් හීට් සිග්නේචර්ස් රේඩියෝ ෆ්‍රීකන්සීස් ඔක්කොම හොයනවා, උන් කේස් එකේ නැති නිසා උන්ව පන්නගන්න බෑ, හැබැයි උන්ට පුලුවන් අරහෙන් ප්ලේන් එක උස්සනකොට මෙහෙන් කියන්න. ඔහොම තමා වියට්නාම් යුද්දෙඩි කලෙත් බොස්නියන් යුද්දෙදි කලෙත්, ඒකේ නන් එකෙක් එයාර්පෝර්ට් එක ගාව ඉන්දලා බලන් ඉන්දලා කියනවා,ඒකට තමා රේඩාර් එක සෙට් කරන් ඉන්දලා තියෙන්නේ. නැතුව රේඩාර් එකෙන්ම කිව්වත් ටයිම් නෑ කවුන්ටර් කරන්න, මගේ සත දෙකThts de Achilles heel F35 puts out so much heat it was stuck by a SAM