අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

fdk

Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    F 35 was hit apparently by a heat seaking missile and no radar lock, you don't see the jet making any evasive maneuvers or releasing flares, ekaiyanne missile eka wadinakan un danne naha
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63

    මද්‍රසා කියලා පොඩි වුන්ගේ ඔලුව පොඩි කාලේ ම විනාශ කරලා දාන ප්‍රෙතිවිපකා.

    ජීවිතය ගැන කියලා දෙන්න හිටපු දෙමව්පියෝ බල්ලනවනම් අවුලක් නෑ. නැත්නම් ඉතින් පුළුවන් යෙදිලා නම්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,659
    6,247
    113
    ගග අද්දර
    මද්‍රසා කියලා පොඩි වුන්ගේ ඔලුව පොඩි කාලේ ම විනාශ කරලා දාන ප්‍රෙතිවිපකා.

    ජීවිතය ගැන කියලා දෙන්න හිටපු දෙමව්පියෝ බල්ලනවනම් අවුලක් නෑ. නැත්නම් ඉතින් පුළුවන් යෙදිලා නම්
    Uuta seizure ekk awe kiyala Twitter eke tibba.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    කැරියර් එකේ වගේ ලැට් එකේ බොගක් හිර වෙලා වෙන්න බැරිද? :sick:
    ඒක නම් කොහෙත්ම වෙන්න බෑ මේ ටිකේ ලොක්කගෙ ඉඳන් ඔක්කොටම රෙද්දෙ බඩ යනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් මටත් පේන්නේ AI වලින් ගේමක් ගහලා හොලෝග්‍රෑම් එකක් වෙන්න ඕන පෙන්නන්න ඇත්තේ. හරියට 2පක් ලයිව් කිව්වා වගේ.



    මෙන්න ඔරිජිනල් සම්පූර්ණ කතාව timestamp: 10:17 බලන්න දකුණු පැත්තේ ජිමික් එක



    2පක් ලයිව් හොලෝග්‍රෑම් එක


    Peppers Ghost Hologram Technique



    දැන් තවත් දියුණු ක්‍රම ඇති නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,369
    8,500
    113
    කැරියර් එකේ වගේ ලැට් එකේ බොගක් හිර වෙලා වෙන්න බැරිද? :sick:
    වෙන්න පුළුවන්, පෙන විදිහට පිටිපස්සනේ පුපුරන්නේ... මේ ටොයිලට් සින් එක නිසා ඇමරිකන් සර්ලගෙ බිස්නස් කෙල වෙයිද දන්නේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    Thts de Achilles heel F35 puts out so much heat it was stuck by a SAM
    කොයි එට් එන්ජිමට් හීට් එක එලියට දාන්න ඕනි බන්, ඒක කොච්චර දුරකින් සහ උඩකින් ඩිටෙක් කරලා ටාර්ගට් එක අරන් ගහනවාඩ කියන එක් සතුරගේ කැපෑසිටි එක. ඉරානේ අන්තිම කෙලවරේ රේඩාර් එක්කින් උඩින් යන එකක් ඩිටෙක් කරත් ගහන්න තියෙන වෙලාව තත්පර ගානක් වෙන්න ඇති. ජෙට් එක් එන්නේ ප්‍රී ප්ලෑන් කරපු රූට් එකක බෝම්බ දාන තැන දැනගෙන,එක අරුන් දන්නෙ නෑ. කවුරුහරි වෙපන් ටෙස්ට් කරනවා. ඔය තත්වය නිරීක්ශනයට කියලා රුස්සෝ නැවක් එහෙම එව්වේ ඕවට තමා. උන් දැන් අරුන්ගේ මැනූවර්ස් හීට් සිග්නේචර්ස් රේඩියෝ ෆ්‍රීකන්සීස් ඔක්කොම හොයනවා, උන් කේස් එකේ නැති නිසා උන්ව පන්නගන්න බෑ, හැබැයි උන්ට පුලුවන් අරහෙන් ප්ලේන් එක උස්සනකොට මෙහෙන් කියන්න. ඔහොම තමා වියට්නාම් යුද්දෙඩි කලෙත් බොස්නියන් යුද්දෙදි කලෙත්, ඒකේ නන් එකෙක් එයාර්පෝර්ට් එක ගාව ඉන්දලා බලන් ඉන්දලා කියනවා,ඒකට තමා රේඩාර් එක සෙට් කරන් ඉන්දලා තියෙන්නේ. නැතුව රේඩාර් එකෙන්ම කිව්වත් ටයිම් නෑ කවුන්ටර් කරන්න, මගේ සත දෙක