වියට්නාම් කෙල්ලොනම් ලස්සනයි. ඒත් මම එක සීන් එකක් දැකල තියනව. සමහර වියට්නාම් උන් මම දැකල තියනව ලංකාවෙ හොඳ ගැන කියල සුද්දො දාන වීඩියෝ වල ලංකාව චාටර් කරන්න හදනව. උන් මුළු දකුණු ආසියාවම ඉන්දියාව ගානට දාල පහත් කරනව
ලංකාවෙ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක උන්ට ප්‍රශ්නයක්
ඉස්සර වියට්නාමෙ යන ගොඩක් එවුන් දැන් ලංකාවට එනවානේ
රටවල් දෙකේම පරිසරේ මිනිස්සුන්ගෙ හැටි වගේ ගොඩක් දේවල් එක වගේ ඒක නිසා තමයි අපිට එහෙ හොඳට සෙට් වෙන්නෙ
එහෙ කල්චර් එක හැදිලා තියෙන්නෙ සුද්දෙක් ආවොතින් සතපහක් නැතිවෙනකල් එහෙදි වියදම් කරවගගන්න
එතකොට ලංකාවෙ ටුවරිසම් නැගලා එනවා කියන්නෙ උන්ට ඩිරෙක්ට් ප්‍රශ්නයක් තියනවා
ලංකාව එක්ක බලද්දි උන්ගෙ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක නෙක්ස්ට් ලෙවල් Hochi ming city එහෙම රෑට පට්ටම හැපනිං නයිට් ලයිෆ් එක එහෙම මරු
මට සෙට් උනු ගොඩක් එවුන් ලංකාවෙ ගැන හොඳ අයිඩියා එකක් තිබුනු එවුන්
එහෙදි චූටි කෑල්ලක් හිටියා ස්කූටරේ දාගෙන මාව හැම තැනම එක්කන් ගියපු , තාම මතක් වෙනවා.
ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ගොඩක් එවුන් හෙනම open minded, එකට වැඩ කරපු එවුන් උනත් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාල පොඩ්ඩක් එනපොට බලලා do u want to go to my place කියලා අහන්න පුලුවන්. හා නං හා බෑ නං බෑ. බෑ කියලා තරහ වෙලා මූන බලන්නෙ නැතුව ඉන්න වගේ සීන් නෑ