අඩෝ මහේල වියට්නාමෙ ජොබ් එකක් කරනවද ? 🤣🤣

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    වියට් කෑල්ලක් ගැහුවට පස්සෙ වෙන ඒව ගහන්න හිතෙන්නෙ නැහැ
    අඩි 4 හමාරක් උස කිලෝ 35-40 බර චූටි සුදු කෑලි ඉන්නවා. වඩාගන්න පුලුවන්

    ඒකද දන්නෑ හේතුව

    බිස්නස් වැඩක් වෙන්න ඇති බන්. එහෙ පට්ට විදියට ඔපචුනිටි තියනවා. මම කාලයක් හිටියා. දාල එන්න දුක හිතෙන තරං පට්ට සිරා රටක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,262
    113
    වියට් කෑල්ලක් ගැහුවට පස්සෙ වෙන ඒව ගහන්න හිතෙන්නෙ නැහැ
    අඩි 4 හමාරක් උස කිලෝ 35-40 බර චූටි සුදු කෑලි ඉන්නවා. වඩාගන්න පුලුවන්

    ඒකද දන්නෑ හේතුව

    බිස්නස් වැඩක් වෙන්න ඇති බන්. එහෙ පට්ට විදියට ඔපචුනිටි තියනවා. මම කාලයක් හිටියා. දාල එන්න දුක හිතෙන තරං පට්ට සිරා රටක්
    වියට්නාම් කෙල්ලොනම් ලස්සනයි. ඒත් මම එක සීන් එකක් දැකල තියනව. සමහර වියට්නාම් උන් මම දැකල තියනව ලංකාවෙ හොඳ ගැන කියල සුද්දො දාන වීඩියෝ වල ලංකාව චාටර් කරන්න හදනව. උන් මුළු දකුණු ආසියාවම ඉන්දියාව ගානට දාල පහත් කරනව
     
    • Like
    Reactions: Asmodeus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    වියට්නාම් කෙල්ලොනම් ලස්සනයි. ඒත් මම එක සීන් එකක් දැකල තියනව. සමහර වියට්නාම් උන් මම දැකල තියනව ලංකාවෙ හොඳ ගැන කියල සුද්දො දාන වීඩියෝ වල ලංකාව චාටර් කරන්න හදනව. උන් මුළු දකුණු ආසියාවම ඉන්දියාව ගානට දාල පහත් කරනව
    ලංකාවෙ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක උන්ට ප්‍රශ්නයක්
    ඉස්සර වියට්නාමෙ යන ගොඩක් එවුන් දැන් ලංකාවට එනවානේ
    රටවල් දෙකේම පරිසරේ මිනිස්සුන්ගෙ හැටි වගේ ගොඩක් දේවල් එක වගේ ඒක නිසා තමයි අපිට එහෙ හොඳට සෙට් වෙන්නෙ
    එහෙ කල්චර් එක හැදිලා තියෙන්නෙ සුද්දෙක් ආවොතින් සතපහක් නැතිවෙනකල් එහෙදි වියදම් කරවගගන්න
    එතකොට ලංකාවෙ ටුවරිසම් නැගලා එනවා කියන්නෙ උන්ට ඩිරෙක්ට් ප්‍රශ්නයක් තියනවා
    ලංකාව එක්ක බලද්දි උන්ගෙ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක නෙක්ස්ට් ලෙවල් Hochi ming city එහෙම රෑට පට්ටම හැපනිං නයිට් ලයිෆ් එක එහෙම මරු

    මට සෙට් උනු ගොඩක් එවුන් ලංකාවෙ ගැන හොඳ අයිඩියා එකක් තිබුනු එවුන්
    එහෙදි චූටි කෑල්ලක් හිටියා ස්කූටරේ දාගෙන මාව හැම තැනම එක්කන් ගියපු , තාම මතක් වෙනවා.
    ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ගොඩක් එවුන් හෙනම open minded, එකට වැඩ කරපු එවුන් උනත් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාල පොඩ්ඩක් එනපොට බලලා do u want to go to my place කියලා අහන්න පුලුවන්. හා නං හා බෑ නං බෑ. බෑ කියලා තරහ වෙලා මූන බලන්නෙ නැතුව ඉන්න වගේ සීන් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    Vietnam yanda job ekak keranda one nane 🥱

    Video kerana ekaa tamai kiyanne u ehe work kerenewa kiyela
    හන්දියක් හන්දියක් ගානෙ ඔයිල් මාරු කරන තැන් තියන එකේ එහෙම වැඩකට ගියාද දන්නෙ නෑනේ

    සර් සර් මසා මසා ස්පෙසල් මසා ස්පෙසල් මසා කියලා කතා කරන්නෙ ඔයිල් මාරු කරලා දෙන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    හන්දියක් හන්දියක් ගානෙ ඔයිල් මාරු කරන තැන් තියන එකේ එහෙම වැඩකට ගියාද දන්නෙ නෑනේ

    සර් සර් මසා මසා ස්පෙසල් මසා ස්පෙසල් මසා කියලා කතා කරන්නෙ ඔයිල් මාරු කරලා දෙන්න
    vietnam yanne moketeda thailand thiyeddi

    vietnam = low budget version of thailand...minussuth e wage .hehe
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    vietnam yanne moketeda thailand thiyeddi

    vietnam = low budget version of thailand...minussuth e wage .hehe
    ඔයිල් මාරු කරගන්න විතරක්ම යනවා නං ඉතිං තායිලන්ඩ් තමයි
    Overall experince නං ඉතිං වියට්නාමෙ තමයි (මම දෙකටම ගිහින් තියනවා දෙකේම ඉඳලා තියනවා)