25 පැනපු නාකින්ට මගෙන් anti-aging

dog123

Well-known member
  • Sep 25, 2007
    2,764
    3,682
    113
    meka bonna



    LiaDiamond30Tablets.jpg
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,732
    113
    prescription strength retinoid ගාන්න එපා

    අනේ මේ අන්කල් :angry:
    මන් තව ටික කාලෙකින් tazarotene වලට යනවා.

    1. මුලින්ම හොඳට cleanser එකෙන් මූණ පිරිසුදු කරගන්න
    2. දැන් moisturizer එක ඇප්ලයි කරන්න (මතක තියාගන්න moisturizer ගාපු ගමන් tretinoin ගාන්නේ නෑ අඩුම පැය භාගයක්වත් මූණ වේලෙනකල් ඉන්න ඕනි)
    3. දැන් ඉතා පොඩි tretinoin ප්‍රමාණයක් (pea size කියලා ගූගල් සර්ච් කරන්න අනිවාර්යෙන්) ඇඟිල්ලට අරගෙන මුළු මූණෙම ගා ගන්න. ඇස් අවට ගාන්න යන්නෙපා දැවිල්ල හැදෙයි

    tretinoin මුලින් ගාලා, moisturizer එක tretinoin ගාලා පැය බාගයක් ඉදලා ගානවනම් තමයි effective. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ටනම් hyaluronic acid serum එකක් moisturizer එක වෙනුවට යූස් කරලා හම dry වෙන එක අඩු කර ගන්න පුලුවන්.

    https://www.cosrx.com/products/the-...lYGBPJ9pJFq-0e_3zWyQZrzZsyDQMBMtRdBOdXBUM61gz
    best
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,668
    4,693
    113
    නාකි නොවීමේ අති ප්‍රබල රහස් @scurvy දෙයියා දන්නවා. ඕන නම් අහල බලන්න. :ROFLMAO:
     

    krisco

    Well-known member
  • May 28, 2022
    645
    697
    93
    Ubala dannawada mata wela thiyena seen eka
    dan 27 weni awrudda yanne .. kattiya ahanawa man A/L kara da kiyala

    1st job eke intern giyahama un ahuwa wada karana ekkenek ge lamayek da kyala 😥

    Same age kello katha karanne podi eka kiyala
     
    • Haha
    Reactions: planner123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    අවු 15 ඉදන් tretinoin use කරන්නේ. දැන් අවුරුදු 6 ක්.

    උඹේ මූණ කොහොමද දැන්? ඇස් වහල හරි ෆොටෝ එකක් දාපන් පුලුවන්නන්. PM එකක් හරි.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    අවුරුදු 32 වෙලත් යුරෝප් රටක ඉදලත් shampoo එකයි, කෙරටින් ඔයිල් එකයි බොඩි වොශ් එකයි ඇරෙන්න වෙන කිසි එකක් පාවිච්චියක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya